නිදහස් පක්ෂේ ආයි රනිල් එක්ක බුදියන්න හදනවා..2015 repeat.. 😠😠😠

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    ප්‍රතිපත්තියක් නැති ස්වාධීන පක්ෂ 10 ගැන ජනතාව තීරණයක් ගත යුතුයි ජන්දෙදි. 😠😠😠නිදහස් පක්ෂේ ආයි රනිල් එක්ක බුදියන්න හදනවා.. 2015 දි රනිල්ගෙන් කාලා තව මදි වෙලා මුන්ට. අනේ නොදකින් මෙහෙමත් පක්ෂයක්.මුන්ට ජන්දේ දෙන උන් ගංජා ගහලද ඉන්නේ හැබෑට?ඕක ආයි චන්ද්‍රිකා මැඩම්ට දුන්නනම් ඉවරනේ.. :frown:
     
    • Haha
    Reactions: maverick44

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    චන්ද්‍රිකා මැඩම්ට
    1652761306942.png