Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදහස් සටනට නායකත්වය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපතින් කිතුනුවෙකුවී බොදුනුවෙකු ලෙස මියග&

[FONT=&quot]ජේසු සමිදුන් දෙසූ දයාව කරුනාව පිරිසිදු කිතු දහමට කොන්දේසි විරහිතව හිස නවමි..........!

එහෙත් මෙම ලිපියෙන් ප්රකටවන අමූලික බොරු කිහිපක් ප්රශ්නකිරීමට කැමැත්තෙමි...

1. මෙම ලිපිය කියවීමේදී ගැගීයන මූලික කරුන වන්නේ "සින්හල කිතුනුවා" ගැන ඉහත ලියුම් කරුගේ හීනමානයක් ඇති බවයි...ඕනම රටක සිටින අන්තවාදීන් තම විරුද්ද මත දාරීන් විවේචනය කරන බව සැබෑය...එහෙත් ලංකාවේ සිටින බහුතර සිංහල බෞද්ධයන් "සින්හල කිතුනුවා" විවිචනය කරනවා යනු අමූලික බොරුවකි...... මෙය තනිකරම පටු මානසිකත්වයකින් කල ප්රකාසයකි....

2. ලංකාවේ සිංහලයා කිතුදහම වැලදගත් කතාවක් මෙහි සදහන්වෙයි.....ඇත්ත කතාවනම්...1505 පසු පැමිනි ව්දේසිකයන් ලාංකිකයන්ට කිතුදහම බලයෙන් පැටවූබවය. මෙහිදී ඔඋන් ලේවැගිරීම් මගින් තුවක්කු බලයෙන් හා වරදාන පිරිනැමීමෙන් මෙයකරගනගියේය...1505 ලංකාවට පැමිනි පෘතුගීසි නායකයන්ගේ වදනින්ම මෙය සනාතවේ....(අපි කිතුනු බැතිමතුන් හා කුලුබඩුසොයා මෙහි පැමිනියෙමූ

3. වීරපුරන් අප්පුතුමා කිසිකලක ඔටුනු නොපැලදුවේය.....!!!!!! ඉහත සදහන් දිනයේදී ඔටුනු පැලදුවේ ඔහුගේ සටන් සගයාවූ "ගොන්ගාලේගොඩ බන්ඩා" විරුවාය... (මෙම කතාව අමූලික බොරුවකි...හැකිනම් ඉතිහාසය පිලිබද සාස්ත්රීය මූලාශ්ර වලින් ඔප්පුකරන්න )

4. වීරපුරන් අප්පු තුමා නිදහස් සටනට එක්වූයේ බොදු ආගම වැලදගැනීමෙන් පසුවය. මෙයට සමකාලීන නිදහස් සටනේ සාමාජිකයෙකුවූ කුඩාපොල හිමියන්ගේ ආබාශය ලැබුනි...

5. ඔහුගේ අවසන් මොහොතේදී තම මවගෙන් ලැබුනු කුරුසය ලගතාබාගැනීමෙන් ඔහුකිතිනුවෙකු ලෙස මියගිය බවට කිසිම සාදකයක් නොලැබේ.... එය මවසිහිවීමේ සන්කේතයක්[/FONT][FONT=&quot] ලෙස තබාගත්තා වියහැක. හැබැයි මෙතුමා මියයන මොහොතේ තුනුරුවන් සිහිකලබව මෙම සිද්දියගැන සුදුජාතිකයන් ලියූ වාර්තාවේ සදහන්වේ...( මෙය අදද ලේඛනාරශක දෙපාර්ත මේතුවේ ඇති අතර...තවදුරටත් එහි සදහන් වන්නේ සුදු ජාතිකයන්ද මොහුතුල අවසාන මොහොතේ පවා පැවති නිර්බීත බව පිලිබදව පුදුමවූ බවයි )

6. පරසුදන් වෙඩිතබා මැරුවේ "ප්රන්සිස්කු ප්රනාන්දුට" නොව සිංහල බොදු "වීරපුරන් අප්පුටයි"!!!!!!

අවශානවශයෙන් කීමටඇත්තේ ..."උතුම් ජේසු සමිදුවත්" වීර පුරන් අප්පුවත් හීනමානය නිසාහෝ වෙනත් පටු අරමුනක් නිසා හැල්ලුවට ලක්නොකර සිටීම ලක්වැසියෙක් ලෙස මෙන්ම පිරිසිදු කිතුනුවෙක් ලෙසද ඔබට පැවරෙන වගකීමක් කියාය...

**** වීරපුරන් අප්පු තුමනි, උපතින්ම සින්හල බොදුනුවෙක්වි එලෙසම මියගිය අභිත සිහල විරුවෙකුවූ "කැප්පිටිපොල තුමා" තරමටම උපතින් කිතුනුවෙකුවී බොදුනුවෙකු ලෙස මියගිය ඔබද අපහට ආඩම්බරයකි.....

[/FONT]

[QUOTE="name-X, post: 11968559, member: 304515"] [b]උපතින් කිතුනුවෙකුවී බොදුනුවෙකු ලෙස මියග&[/b] [COLOR=DarkSlateBlue][SIZE=5][FONT="][COLOR=DarkGreen]ජේසු සමිදුන් දෙසූ දයාව කරුනාව පිරිසිදු කිතු දහමට කොන්දේසි විරහිතව හිස නවමි..........! :)[/COLOR] එහෙත් මෙම ලිපියෙන් ප්රකටවන අමූලික බොරු කිහිපක් ප්රශ්නකිරීමට කැමැත්තෙමි... 1. මෙම ලිපිය කියවීමේදී ගැගීයන මූලික කරුන වන්නේ "සින්හල කිතුනුවා" ගැන ඉහත ලියුම් කරුගේ හීනමානයක් ඇති බවයි...ඕනම රටක සිටින අන්තවාදීන් තම විරුද්ද මත දාරීන් විවේචනය කරන බව සැබෑය...එහෙත් ලංකාවේ සිටින බහුතර සිංහල බෞද්ධයන් "සින්හල කිතුනුවා" විවිචනය කරනවා යනු අමූලික බොරුවකි...... මෙය තනිකරම [COLOR=Red]පටු මානසිකත්වයකින් කල ප්රකාසයකි....[/COLOR] 2. ලංකාවේ සිංහලයා කිතුදහම වැලදගත් කතාවක් මෙහි සදහන්වෙයි.....ඇත්ත කතාවනම්...1505 පසු පැමිනි ව්දේසිකයන් ලාංකිකයන්ට [COLOR=Red]කිතුදහම බලයෙන් පැටවූබවය.[/COLOR] මෙහිදී ඔඋන් ලේවැගිරීම් මගින් තුවක්කු බලයෙන් හා වරදාන පිරිනැමීමෙන් මෙයකරගනගියේය...1505 ලංකාවට පැමිනි පෘතුගීසි නායකයන්ගේ වදනින්ම මෙය සනාතවේ....(අපි කිතුනු බැතිමතුන් හා කුලුබඩුසොයා මෙහි පැමිනියෙමූ 3. [COLOR=Red]වීරපුරන් අප්පුතුමා කිසිකලක ඔටුනු නොපැලදුවේය.....!!!!!![/COLOR] ඉහත සදහන් දිනයේදී ඔටුනු පැලදුවේ ඔහුගේ සටන් සගයාවූ "[COLOR=Red]ගොන්ගාලේගොඩ බන්ඩා"[/COLOR] විරුවාය... (මෙම කතාව අමූලික බොරුවකි...හැකිනම් ඉතිහාසය පිලිබද සාස්ත්රීය මූලාශ්ර වලින් ඔප්පුකරන්න ) 4. [COLOR=Red]වීරපුරන් අප්පු තුමා නිදහස් සටනට එක්වූයේ බොදු ආගම වැලදගැනීමෙන් පසුවය. [/COLOR]මෙයට සමකාලීන නිදහස් සටනේ සාමාජිකයෙකුවූ කුඩාපොල හිමියන්ගේ ආබාශය ලැබුනි... 5. ඔහුගේ අවසන් මොහොතේදී තම මවගෙන් ලැබුනු කුරුසය ලගතාබාගැනීමෙන් ඔහුකිතිනුවෙකු ලෙස මියගිය බවට කිසිම සාදකයක් නොලැබේ.... එය මවසිහිවීමේ [COLOR=Red]සන්කේතයක්[/COLOR][/FONT][/SIZE][/COLOR][SIZE=5][COLOR=DarkSlateBlue][FONT="][COLOR=Red] ලෙස[/COLOR] තබාගත්තා වියහැක. හැබැයි මෙතුමා මියයන මොහොතේ තුනුරුවන් සිහිකලබව මෙම සිද්දියගැන සුදුජාතිකයන් ලියූ වාර්තාවේ සදහන්වේ...( මෙය අදද [COLOR=Red]ලේඛනාරශක දෙපාර්ත මේතුවේ[/COLOR] ඇති අතර...තවදුරටත් එහි සදහන් වන්නේ සුදු ජාතිකයන්ද මොහුතුල අවසාන මොහොතේ පවා පැවති නිර්බීත බව පිලිබදව පුදුමවූ බවයි ) 6. පරසුදන් වෙඩිතබා මැරුවේ "[COLOR=Red]ප්රන්සිස්කු ප්රනාන්දුට" නොව සිංහල බොදු "වීරපුරන් අප්පුටයි[/COLOR]"!!!!!! අවශානවශයෙන් කීමටඇත්තේ ..."උතුම් ජේසු සමිදුවත්" වීර පුරන් අප්පුවත් හීනමානය නිසාහෝ වෙනත් පටු අරමුනක් නිසා හැල්ලුවට ලක්නොකර සිටීම ලක්වැසියෙක් ලෙස මෙන්ම පිරිසිදු කිතුනුවෙක් ලෙසද ඔබට පැවරෙන වගකීමක් කියාය... **** වීරපුරන් අප්පු තුමනි, උපතින්ම සින්හල බොදුනුවෙක්වි එලෙසම මියගිය අභිත සිහල විරුවෙකුවූ "කැප්පිටිපොල තුමා" තරමටම උපතින් කිතුනුවෙකුවී බොදුනුවෙකු ලෙස මියගිය ඔබද අපහට ආඩම්බරයකි..... :yes::yes::yes::yes: [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom