ජාතික හරිත පෙරමුණේ ජාතික දින උත්සවය පැවැත්වුනේ බියගම කොට්ටුන්න වගුරු බිම් යායේ.
ජාතික දිනය දවසේ රටේ අනාගත පැවැත්මට දායක වෙන ගස් 200 ක් භූමියට දායාද කිරීමට අපිට අද පුළුවන් උනා. ඒ ගමේම තරුණ පිරිසේ දායකත්වය වගේම ප්‍රදේශය භාර කෘෂි කර්ම නිලධාරී තුමියගේ මැදිහත් වීමෙන්.
රටට සුව දායක අලුත් වසරක් වෙනුවෙන් අපි මහන්සි වෙමු. ඉලක්ක සපුරා ගමු. දේශපාලනික යුග වෙනසක් වෙනුවෙන් කටයුතු කරමු.
ජයවේවා !
පැතුම් කර්නර්
ජාතික හරිත පෙරමුණ
#හරිත