නිදහස...මට හිතෙන හැටියට|independence as i feel

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නිදහස...මට හිතෙන හැටියට|independence as i feel

    නිදහස් දවස කියන්නෙ අපි සතුටුවෙන්න ඕන දවසක් තමා..😃😃 රටක් විදිහට සියවස් හතරක් එක එක එවුනුත් එක්ක යුද්ධ කරල ගත්තු නිදහස..48 නිදහස කියල සුද්ද අපිට දුන්නෙ නමට විතරක් නිදහසක්..72 තමා හරියටම ඒක ගන්න පුලුහන් වුනේ...දැනට අවුරුදු 60 කටත් වැඩියි..ඒත් අපි මොනවද රටක් හැටියට කරල තියෙන්නෙ ...අවුරුදු 30 ක වාර්ගික යුද්දයක්..තාමත් යන්තන් දියුණු වෙන රටක්..එක එක අවස්තාවාදින්ට අහුවෙලා සිංහලේ දෙමලේ මරක්කලේ කියල ගහ මරාගෙන හිත්වල ඉතුරුවෙච්ච තරහත් විතරයි..ඉතින් අවුරුදු හැත්තෑවකට කිට්ටුවෙන්ඩ ඕක සැමරුවත් ,තාම නිදහසේ තේරුම හිතට අරන් වැඩකරන්න බැයිනන් වැඩක්ද..අනික යුරෝපෙ සුද්දො වැද්දො කාලෙ අපේ රටේ ලෝකෙ උසම ගොඩනැගිලි හදල තිබුනෙ,..එහෙම වෙලත් ඒ මිනිස්සුන්ගෙන් නිදහස් වුන එක මහ ලොකුව‍ට සමරන්න දෙයක්ද..හරියට නිකන් සිංහයෙක් නරියෙක්ගෙන් බේරිලා අවුරුදු ගානක් ඒක ඒ දවසට සෙලිබ්‍රේට් කරනව වගේ.....😂😂 එයිට වඩා හොද නැද්ද පහුගිය කාලෙ කරගන්න බැරිවුන එක සංවර්ධන ව්‍යාපෘතියක් හරි ඉදිකිරීමක් හරි එදාට කරන්න පටන්ගත්ත නන් සිංහල ,දෙමල ,මුස්ලිම් ,බර්ගර් හැමෝම එකතුවෙලා...මන්ද මට හිතෙන හැටි ðŸ˜ðŸ˜ðŸ˜෴
     
    Last edited: