නිදහස

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Sarath-Fonseka_1.gif

    images

    :(:(:(:(:(:(:(
    :(:(:(:(:(:(:(
    අද අපි අපේ රටේ 63 වෙනි නිදහස් දිනය සමරනවා.
    දැන් අපේ ජනාධිපතිතුමා ජාතිය අමතනවා.
    එතුමාට පුළුවන් උනා මේ වතාවේ නිදහස් උත්සවය කතරගමදී තියන්න
    ආරක්ෂාව සම්බන්දයෙන් තර්ජනයක් නැහැ
    එත් ජෙනරාල් තුමනි අපට එවන් වූ නිදහසක් උරුමකර දීමට තමුන්ගේ රුධිරයෙන් තුන්වතාවක් මේ මවුබිම තෙමු ඔබතුම අද සිරගත කර ඇත.
    කෙලෙහිගුණ නිදත් කේවට්ටයින් ඔබතුමාගේ චරිතය ඝාතනය කිරීමට උතසහකරයි.
    එත් අපට ඔබතුමාව අමතක නැත.
    අතිගරු ජනාධිපති තුමනි.
    ඔබතුමාගේ උතුම් මනුෂත්වය නැවත මුළු ලොවටම පෙන්වා ඔබ ප්‍රතිවදියගෙන් පලිනොගන්නා පරිනත රාජ්‍යනයකයෙකු බව පෙන්වන්න.
    සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන්න
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කට්ටිය දේශපාලන භේදයකින් තොරව අදහස් දක්වන්න
     

    bang bang

    Banned
    Jan 7, 2011
    65
    3
    0
    mahinda kiyanne balaya raka ganna thamanta wirudwa enawanam thamange amma thatha unath hiree danna ekek. okaa echchra balayata kadarayi.india walata china walata p*** didi rate sampath kolla kana kalakanniyek oka.
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    mahinda kiyanne balaya raka ganna thamange amma thatha unath hire danna ekek. okaa echchra balayata kadarayi.india walata china walata p*** didi rate sampath kolla kana kalakanniyek oka.

    මචන් සැර වැඩි නැද්ද
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන්ලා නිදහස් උත්සවයට වහිනිවා.
    ආචාර පෙළපාලියත් වෙනද තරම් ලස්සන නැහැ