Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිදහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

OYA WAGEMA KOLLO DENNEK GANA ME NEWS EKA

HABAI UN DEMALA,METHANA INNA GODAK EWUNTANUM DEMALUNTA NIDAHASAK ONI NAHA

KIYAYANAWANE

8:10 PM | Posted by Sri Lanka Guardian

අළුගෝසු පෙරේරා යටතේ ලලිත් සහ කූගන් ජීවතුන් අතර

යාපනේදී පැහැරගත් දෙදෙනා කොළඹ කොටුවේ පොලිස් සුබසාධක ගොඩනැගිල්ලේ

මිනි මස් කෑම පුරුද්දක් කරගත් ධූෂිත පාපතරයින් ජන අරගල ව්‍යාපාරයේ ප්‍රධානීන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් යන දෙදෙනා මේ වන විට පොලිස් සුබ සාධක ගොඩනැගිල්ලේ 06 වන මහලේ රඳවා ගෙන සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

පිටකොටුව මැනිං වෙළෙඳපොළ ඉදිරිපස නවීන ආකාරයෙන් ඉදිකළ තට්ටු 06කින් සමන්විත මෙම ගොඩනැගිල්ල විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කෝඹලවිතාන මහතා අධ්යක්ෂ (පොලිස් සුබ සාධන) ලෙස සිටි සමයේ රුපියල් ලක්ෂ ගණනක මුදලක් වැය කොට ඉදිකරනු ලැබූවකි. එසේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් වෙන් කොට පොලිස් නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබුවද මේ වන විට එම ගොඩනැගිල්ල තුළ, ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත පැහැරගෙන එනු ලැබූවන් ප්‍රශ්න කිරීමේ වධකාගාරයක් ලෙස ක්‍රියාත්මක වේ.

මෙම ගොඩනැගිල්ලේ බිම් මහළ සහ 06 වන මහල කොළඹ දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා යටතේ පාලනය වේ. මෙම ඒකකයට පිවිසිය හැක්කේ නම් කරන ලද පොලිස් නිලධාරීන්ට පමණක් වන අතර, මුළු ගොඩනැගිල්ලටම විශේෂ ආරක්ෂාවක් යොදා තිබේ.

අනුර සේනානායක මහතා වෙනුවෙන් මෙම වධකාගාරය ‘‘අළුගෝසු පෙරේරා’’ නමැති සේනානායක මහතාට අතිශයින් හිතවත් පොලිස් පරීක්ෂකවරයෙකු යටතේ ඔවුනු දෙදෙනා වද හිංසාවට ලක් කරමින් සිටියි . පොලිස් උපසේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුව සිටි මෙම පෙරේරා නැමැත්තා පොලිස් නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර ගනිමින් කෙටි කලක් තුළදී පොලිස් පරීක්ෂක තනතුරට උසස් කොට ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශය මතය. කිසිදු පොලිස් පරිපාලන රාජකාරියක් නොදන්නා මෙම පොලිස් පරීක්ෂකවරයා, ආරක්ෂක ලේකම්වරයාගේ ‘‘අළුගෝසු ඒකකයේ’’ ක්‍රියාකාරී සාමාජිකයෙකි. පසුගියදා සිදු වූ පැහැරගෙන යෑම් සිද්ධීන් ගණනාවකටම මොහු සම්බන්ධය. මෙම පොලිස් පරීක්ෂකවරයා පිළිබඳ අපගේ වෙබ් අඩවිය පළමුවරට හෙළිදරව් කරනු ලැබුවේ 2011 ජනවාරි 27 වැනිදාය. ‘‘මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීම මෙම පොලිස් නිලධාරියාගේ මෙහෙයවීම මත සිදු වූවකි.

පසුගිය දෙසැම්බර් 09 වැනිදා යාපනයේදී පැහැරගෙන යනු ලැබූ ලලිත් - කූගන් දෙදෙනා මේ වන විට පොලිස් සුබසාධන මූලස්ථානය තුළ රඳවා ගෙන සිටින්නේ මෙම පොලිස් පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේය. පොලිස් සුබසාධන ගොඩනැගිල්ලේ 06 වන මහලේ එක් කාමරයක රඳවා ගෙන සිටින ලලිත් - කූගන් දෙදෙනාගෙන් මේ වන විටත් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි. ඔවුන් දෙදෙනා පිළිබඳව අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති හඹයාස් කෝපස් අයදුම්පත්‍රය පිළිබඳ රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඔවුන් දෙදෙනාට පමුණුවන ලද දරුණු කායික වධ හිංසා හේතුවෙන් ඇති වූ කැළල් හා තුවාල මේ වන විටත් මැකී ගොස් නොමැති නිසාය.

ඔවුන් දෙදෙනා ඝාතනය කොට ඇති බවට පළ වී තිබූ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඔවුන් දෙදෙනා පොලිස් සුබ සාධන ගොඩනැගිල්ලේ 06 වැනි මහලේ රඳවා සිටින බවත්, අප අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කොට සිටිමු.

[QUOTE="SANI99, post: 12495768, member: 396535"] [B][I][SIZE=3]OYA WAGEMA KOLLO DENNEK GANA ME NEWS EKA[/SIZE][/I][/B] [B][I][SIZE=3]HABAI UN DEMALA,METHANA INNA GODAK EWUNTANUM DEMALUNTA NIDAHASAK ONI NAHA[/SIZE][/I][/B] [B][I][SIZE=3]KIYAYANAWANE[/SIZE][/I][/B] 8:10 PM | Posted by Sri Lanka Guardian [B][URL="http://www.lankaguardian.com/2012/04/blog-post_899.html"]අළුගෝසු පෙරේරා යටතේ ලලිත් සහ කූගන් ජීවතුන් අතර[/URL] [/B] [LEFT] [LEFT][CENTER][COLOR=#660000]යාපනේදී පැහැරගත් දෙදෙනා කොළඹ කොටුවේ පොලිස් සුබසාධක ගොඩනැගිල්ලේ[/COLOR][/CENTER] [URL="http://www.lankaguardian.com/2012/04/blog-post_899.html"][IMG]http://2.bp.blogspot.com/-6PXG79dDGnI/T4bo79HmcXI/AAAAAAAAK_w/3TFhgzW_lkY/s400/Anura+Senenayake+2.png.jpg[/IMG][/URL][B]මිනි මස් කෑම පුරුද්දක් කරගත් ධූෂිත පාපතරයින් [/B][SIZE=3][B]ජන අරගල ව්‍යාපාරයේ ප්‍රධානීන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් යන දෙදෙනා මේ වන විට පොලිස් සුබ සාධක ගොඩනැගිල්ලේ 06 වන මහලේ රඳවා ගෙන සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තා වේ.[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පිටකොටුව මැනිං වෙළෙඳපොළ ඉදිරිපස නවීන ආකාරයෙන් ඉදිකළ තට්ටු 06කින් සමන්විත මෙම ගොඩනැගිල්ල විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කෝඹලවිතාන මහතා අධ්යක්ෂ (පොලිස් සුබ සාධන) ලෙස සිටි සමයේ රුපියල් ලක්ෂ ගණනක මුදලක් වැය කොට ඉදිකරනු ලැබූවකි. එසේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් වෙන් කොට පොලිස් නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබුවද මේ වන විට එම ගොඩනැගිල්ල තුළ, ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත පැහැරගෙන එනු ලැබූවන් ප්‍රශ්න කිරීමේ වධකාගාරයක් ලෙස ක්‍රියාත්මක වේ.[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]මෙම ගොඩනැගිල්ලේ බිම් මහළ සහ 06 වන මහල කොළඹ දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා යටතේ පාලනය වේ. මෙම ඒකකයට පිවිසිය හැක්කේ නම් කරන ලද පොලිස් නිලධාරීන්ට පමණක් වන අතර, මුළු ගොඩනැගිල්ලටම විශේෂ ආරක්ෂාවක් යොදා තිබේ.[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]අනුර සේනානායක මහතා වෙනුවෙන් මෙම වධකාගාරය ‘‘අළුගෝසු පෙරේරා’’ නමැති සේනානායක මහතාට අතිශයින් හිතවත් පොලිස් පරීක්ෂකවරයෙකු යටතේ ඔවුනු දෙදෙනා වද හිංසාවට ලක් කරමින් සිටියි . පොලිස් උපසේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුව සිටි මෙම පෙරේරා නැමැත්තා පොලිස් නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර ගනිමින් කෙටි කලක් තුළදී පොලිස් පරීක්ෂක තනතුරට උසස් කොට ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශය මතය. කිසිදු පොලිස් පරිපාලන රාජකාරියක් නොදන්නා මෙම පොලිස් පරීක්ෂකවරයා, ආරක්ෂක ලේකම්වරයාගේ ‘‘අළුගෝසු ඒකකයේ’’ ක්‍රියාකාරී සාමාජිකයෙකි. පසුගියදා සිදු වූ පැහැරගෙන යෑම් සිද්ධීන් ගණනාවකටම මොහු සම්බන්ධය. මෙම පොලිස් පරීක්ෂකවරයා පිළිබඳ අපගේ වෙබ් අඩවිය පළමුවරට හෙළිදරව් කරනු ලැබුවේ 2011 ජනවාරි 27 වැනිදාය. ‘‘මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීම මෙම පොලිස් නිලධාරියාගේ මෙහෙයවීම මත සිදු වූවකි.[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පසුගිය දෙසැම්බර් 09 වැනිදා යාපනයේදී පැහැරගෙන යනු ලැබූ ලලිත් - කූගන් දෙදෙනා මේ වන විට පොලිස් සුබසාධන මූලස්ථානය තුළ රඳවා ගෙන සිටින්නේ මෙම පොලිස් පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේය. පොලිස් සුබසාධන ගොඩනැගිල්ලේ 06 වන මහලේ එක් කාමරයක රඳවා ගෙන සිටින ලලිත් - කූගන් දෙදෙනාගෙන් මේ වන විටත් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි. ඔවුන් දෙදෙනා පිළිබඳව අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති හඹයාස් කෝපස් අයදුම්පත්‍රය පිළිබඳ රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඔවුන් දෙදෙනාට පමුණුවන ලද දරුණු කායික වධ හිංසා හේතුවෙන් ඇති වූ කැළල් හා තුවාල මේ වන විටත් මැකී ගොස් නොමැති නිසාය.[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ඔවුන් දෙදෙනා ඝාතනය කොට ඇති බවට පළ වී තිබූ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඔවුන් දෙදෙනා පොලිස් සුබ සාධන ගොඩනැගිල්ලේ 06 වැනි මහලේ රඳවා සිටින බවත්, අප අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කොට සිටිමු.[/B][/SIZE] [/LEFT] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom