නිල්ද කොළද කියන එක නෙමෙයි ප්‍රශ්නේ ලංකාවේ මුලික මිනිස් නිදහස කෝ SOzl4No9vrA
Dharatha Well-known member Dec 29, 2006 14,680 4,549 113 Apr 12, 2012 #1 නිල්ද කොළද කියන එක නෙමෙයි ප්‍රශ්නේ ලංකාවේ මුලික මිනිස් නිදහස කෝ
SANI99 Member Mar 22, 2012 1,207 77 0 yokohama Apr 13, 2012 #3 RATAI ANDUWAI KIYANNE EKAK NEMEI KIYANA EKA THERENNE NATHTHE BATH KANA HARAKTA VITHARAI
chami_84 Well-known member Sep 23, 2008 21,723 3,325 113 Apr 13, 2012 #4 දේශද්‍රෝහියෙක් වෙන්නද හදන්නේ..?
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Apr 13, 2012 #5 mokakda nidahasa kiyanne? me rate aya ehema ekak danne na.
SANI99 Member Mar 22, 2012 1,207 77 0 yokohama Apr 13, 2012 #6 Dharatha said: ko Click to expand... OYA WAGEMA KOLLO DENNEK GANA ME NEWS EKA HABAI UN DEMALA,METHANA INNA GODAK EWUNTANUM DEMALUNTA NIDAHASAK ONI NAHA KIYAYANAWANE 8:10 PM | Posted by Sri Lanka Guardian අළුගෝසු පෙරේරා යටතේ ලලිත් සහ කූගන් ජීවතුන් අතර යාපනේදී පැහැරගත් දෙදෙනා කොළඹ කොටුවේ පොලිස් සුබසාධක ගොඩනැගිල්ලේ මිනි මස් කෑම පුරුද්දක් කරගත් ධූෂිත පාපතරයින් ජන අරගල ව්‍යාපාරයේ ප‍්‍රධානීන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් යන දෙදෙනා මේ වන විට පොලිස් සුබ සාධක ගොඩනැගිල්ලේ 06 වන මහලේ රඳවා ගෙන සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තා වේ. පිටකොටුව මැනිං වෙළෙඳපොළ ඉදිරිපස නවීන ආකාරයෙන් ඉදිකළ තට්ටු 06කින් සමන්විත මෙම ගොඩනැගිල්ල විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කෝඹලවිතාන මහතා අධ්‍යක්‍ෂ (පොලිස් සුබ සාධන) ලෙස සිටි සමයේ රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් වැය කොට ඉදිකරනු ලැබූවකි. එසේ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වෙන් කොට පොලිස් නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබුවද මේ වන විට එම ගොඩනැගිල්ල තුළ, ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝග මත පැහැරගෙන එනු ලැබූවන් ප‍්‍රශ්න කිරීමේ වධකාගාරයක් ලෙස ක‍්‍රියාත්මක වේ. මෙම ගොඩනැගිල්ලේ බිම් මහළ සහ 06 වන මහල කොළඹ දිස්ත‍්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා යටතේ පාලනය වේ. මෙම ඒකකයට පිවිසිය හැක්කේ නම් කරන ලද පොලිස් නිලධාරීන්ට පමණක් වන අතර, මුළු ගොඩනැගිල්ලටම විශේෂ ආරක්‍ෂාවක් යොදා තිබේ. අනුර සේනානායක මහතා වෙනුවෙන් මෙම වධකාගාරය ‘‘අළුගෝසු පෙරේරා’’ නමැති සේනානායක මහතාට අතිශයින් හිතවත් පොලිස් පරීක්‍ෂකවරයෙකු යටතේ ඔවුනු දෙදෙනා වද හිංසාවට ලක් කරමින් සිටියි . පොලිස් උපසේවයේ උප පොලිස් පරීක්‍ෂකවරයෙකුව සිටි මෙම පෙරේරා නැමැත්තා පොලිස් නිත්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කර ගනිමින් කෙටි කලක් තුළදී පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් කොට ඇත්තේ ආරක්‍ෂක ලේකම්වරයාගේ නිර්දේශය මතය. කිසිදු පොලිස් පරිපාලන රාජකාරියක් නොදන්නා මෙම පොලිස් පරීක්‍ෂකවරයා, ආරක්ෂක ලේකම්වරයාගේ ‘‘අළුගෝසු ඒකකයේ’’ ක‍්‍රියාකාරී සාමාජිකයෙකි. පසුගියදා සිදු වූ පැහැරගෙන යෑම් සිද්ධීන් ගණනාවකටම මොහු සම්බන්ධය. මෙම පොලිස් පරීක්‍ෂකවරයා පිළිබඳ අපගේ වෙබ් අඩවිය පළමුවරට හෙළිදරව් කරනු ලැබුවේ 2011 ජනවාරි 27 වැනිදාය. ‘‘මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීම මෙම පොලිස් නිලධාරියාගේ මෙහෙයවීම මත සිදු වූවකි. පසුගිය දෙසැම්බර් 09 වැනිදා යාපනයේදී පැහැරගෙන යනු ලැබූ ලලිත් - කූගන් දෙදෙනා මේ වන විට පොලිස් සුබසාධන මූලස්ථානය තුළ රඳවා ගෙන සිටින්නේ මෙම පොලිස් පරීක්‍ෂකවරයාගේ අධීක්‍ෂණය යටතේය. පොලිස් සුබසාධන ගොඩනැගිල්ලේ 06 වන මහලේ එක් කාමරයක රඳවා ගෙන සිටින ලලිත් - කූගන් දෙදෙනාගෙන් මේ වන විටත් දිගින් දිගටම ප‍්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි. ඔවුන් දෙදෙනා පිළිබඳව අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති හඹයාස් කෝපස් අයදුම්පත‍්‍රය පිළිබඳ රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඔවුන් දෙදෙනාට පමුණුවන ලද දරුණු කායික වධ හිංසා හේතුවෙන් ඇති වූ කැළල් හා තුවාල මේ වන විටත් මැකී ගොස් නොමැති නිසාය. ඔවුන් දෙදෙනා ඝාතනය කොට ඇති බවට පළ වී තිබූ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඔවුන් දෙදෙනා පොලිස් සුබ සාධන ගොඩනැගිල්ලේ 06 වැනි මහලේ රඳවා සිටින බවත්, අප අවධාරණයෙන් යුතුව ප‍්‍රකාශ කොට සිටිමු.
Dharatha said: ko Click to expand... OYA WAGEMA KOLLO DENNEK GANA ME NEWS EKA HABAI UN DEMALA,METHANA INNA GODAK EWUNTANUM DEMALUNTA NIDAHASAK ONI NAHA KIYAYANAWANE 8:10 PM | Posted by Sri Lanka Guardian අළුගෝසු පෙරේරා යටතේ ලලිත් සහ කූගන් ජීවතුන් අතර යාපනේදී පැහැරගත් දෙදෙනා කොළඹ කොටුවේ පොලිස් සුබසාධක ගොඩනැගිල්ලේ මිනි මස් කෑම පුරුද්දක් කරගත් ධූෂිත පාපතරයින් ජන අරගල ව්‍යාපාරයේ ප‍්‍රධානීන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් යන දෙදෙනා මේ වන විට පොලිස් සුබ සාධක ගොඩනැගිල්ලේ 06 වන මහලේ රඳවා ගෙන සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තා වේ. පිටකොටුව මැනිං වෙළෙඳපොළ ඉදිරිපස නවීන ආකාරයෙන් ඉදිකළ තට්ටු 06කින් සමන්විත මෙම ගොඩනැගිල්ල විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කෝඹලවිතාන මහතා අධ්‍යක්‍ෂ (පොලිස් සුබ සාධන) ලෙස සිටි සමයේ රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් වැය කොට ඉදිකරනු ලැබූවකි. එසේ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වෙන් කොට පොලිස් නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබුවද මේ වන විට එම ගොඩනැගිල්ල තුළ, ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝග මත පැහැරගෙන එනු ලැබූවන් ප‍්‍රශ්න කිරීමේ වධකාගාරයක් ලෙස ක‍්‍රියාත්මක වේ. මෙම ගොඩනැගිල්ලේ බිම් මහළ සහ 06 වන මහල කොළඹ දිස්ත‍්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා යටතේ පාලනය වේ. මෙම ඒකකයට පිවිසිය හැක්කේ නම් කරන ලද පොලිස් නිලධාරීන්ට පමණක් වන අතර, මුළු ගොඩනැගිල්ලටම විශේෂ ආරක්‍ෂාවක් යොදා තිබේ. අනුර සේනානායක මහතා වෙනුවෙන් මෙම වධකාගාරය ‘‘අළුගෝසු පෙරේරා’’ නමැති සේනානායක මහතාට අතිශයින් හිතවත් පොලිස් පරීක්‍ෂකවරයෙකු යටතේ ඔවුනු දෙදෙනා වද හිංසාවට ලක් කරමින් සිටියි . පොලිස් උපසේවයේ උප පොලිස් පරීක්‍ෂකවරයෙකුව සිටි මෙම පෙරේරා නැමැත්තා පොලිස් නිත්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කර ගනිමින් කෙටි කලක් තුළදී පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් කොට ඇත්තේ ආරක්‍ෂක ලේකම්වරයාගේ නිර්දේශය මතය. කිසිදු පොලිස් පරිපාලන රාජකාරියක් නොදන්නා මෙම පොලිස් පරීක්‍ෂකවරයා, ආරක්ෂක ලේකම්වරයාගේ ‘‘අළුගෝසු ඒකකයේ’’ ක‍්‍රියාකාරී සාමාජිකයෙකි. පසුගියදා සිදු වූ පැහැරගෙන යෑම් සිද්ධීන් ගණනාවකටම මොහු සම්බන්ධය. මෙම පොලිස් පරීක්‍ෂකවරයා පිළිබඳ අපගේ වෙබ් අඩවිය පළමුවරට හෙළිදරව් කරනු ලැබුවේ 2011 ජනවාරි 27 වැනිදාය. ‘‘මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීම මෙම පොලිස් නිලධාරියාගේ මෙහෙයවීම මත සිදු වූවකි. පසුගිය දෙසැම්බර් 09 වැනිදා යාපනයේදී පැහැරගෙන යනු ලැබූ ලලිත් - කූගන් දෙදෙනා මේ වන විට පොලිස් සුබසාධන මූලස්ථානය තුළ රඳවා ගෙන සිටින්නේ මෙම පොලිස් පරීක්‍ෂකවරයාගේ අධීක්‍ෂණය යටතේය. පොලිස් සුබසාධන ගොඩනැගිල්ලේ 06 වන මහලේ එක් කාමරයක රඳවා ගෙන සිටින ලලිත් - කූගන් දෙදෙනාගෙන් මේ වන විටත් දිගින් දිගටම ප‍්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි. ඔවුන් දෙදෙනා පිළිබඳව අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති හඹයාස් කෝපස් අයදුම්පත‍්‍රය පිළිබඳ රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඔවුන් දෙදෙනාට පමුණුවන ලද දරුණු කායික වධ හිංසා හේතුවෙන් ඇති වූ කැළල් හා තුවාල මේ වන විටත් මැකී ගොස් නොමැති නිසාය. ඔවුන් දෙදෙනා ඝාතනය කොට ඇති බවට පළ වී තිබූ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඔවුන් දෙදෙනා පොලිස් සුබ සාධන ගොඩනැගිල්ලේ 06 වැනි මහලේ රඳවා සිටින බවත්, අප අවධාරණයෙන් යුතුව ප‍්‍රකාශ කොට සිටිමු.
Dharatha Well-known member Dec 29, 2006 14,680 4,549 113 Apr 13, 2012 #7 chami_84 said: දේශද්‍රෝහියෙක් වෙන්නද හදන්නේ..? Click to expand... එහෙම නෙමෙයි බන් අපි ජිවත් වෙන්නෙ අර්ධ මිලිටරි වටපිටාවක...අපි ජිවත් වෙන්නෙ රක්ෂිතයක ඉන්න සත්තු වගෙ රක්ෂිතයෙන් එලියට අවොත් සතා මස්
chami_84 said: දේශද්‍රෝහියෙක් වෙන්නද හදන්නේ..? Click to expand... එහෙම නෙමෙයි බන් අපි ජිවත් වෙන්නෙ අර්ධ මිලිටරි වටපිටාවක...අපි ජිවත් වෙන්නෙ රක්ෂිතයක ඉන්න සත්තු වගෙ රක්ෂිතයෙන් එලියට අවොත් සතා මස්