නිදහස....

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    උබල හිතේ නිදහසින්ද ජීවත් වෙන්නෙ? තමන් කරන රස්සාව ගැන සතුටින්ද ඉන්නෙ? තමන්ගෙ අම්ම තාත්ත ලෙඩකින් ඉන්න සහෝදර සහෝදරියක් වෙනුවෙන් සල්ලි හම්බ වෙනවනම් උබල ඕනෙම දෙයක් කරනවද?
     
    • Like
    Reactions: elakiriaddict