නිදාගෙන නැගිටිනකොට Whatsapp උස්සලා

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,686
    894
    113
    Dan nam sellan Naha ban ape wife geth phone ekata koi weleth text message enawa tiktok, fb, insta walin otp kiyala man password wenas Kala eth enawa ban moko karanna hoda??
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    පොඩ්ඩක් ඉදපල්ලකො අර කුවැන්ටම් සුපර් කොම්පුටර් එනකම් . අන්න එදාට තමා කට්ටිය පොත් වල ලියන්න ගන්නේ
     
    • Like
    Reactions: NRTG

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මගෙ ටෙලිග්‍රෑම් එකට එකෙක් 2 ස්ටෙප් දාලා පාස්වර්ඩ් එකකුත් සෙටප් කරලා තිබ්බා.
    ඊටපස්සෙ මොනවද කළේ ඒකට?
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,180
    6,662
    113
    East Blue (Goa Kingdom)
    Dan nam sellan Naha ban ape wife geth phone ekata koi weleth text message enawa tiktok, fb, insta walin otp kiyala man password wenas Kala eth enawa ban moko karanna hoda??
    link wela athi account eka

    FB eka danna ekege hack wela account eka recover kara gaththa
    link wela thibba ewath remove kara. iphone ekak , u android or pc walin log welawath naha kawadawath

    FB msg insta ekata aragena mokak hari karana seen ekakin ussala karapu ekek danne naha

    phone eka mokek wath aragenath naha,

    ******
    api account eka recover karata passeth & serama link etc baluwa , otp 2nd numbers dalada etc , all sessions log out , new password serama damma & 2step codes thibbeth naha.

    muge fb eken wena unta msg dala delete karala

    muge eken giyama penne naha. msg receive un kena kiyapu nisa danne (receive una kenage messenger eka baluwa awith thiyenne muge account eken)

    kohoma karanawada danne naha lankawe ekek karala thiyenne.
     
    Ow Machan math password change karala all device walk-in log out wela hena Wada godak Dammam but still after 2 days tiktok eken enawa google ekekn enawa kohen wenawada kiyala no idia
     
    • Like
    Reactions: NRTG

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    Device Eka redmid ?. Mata ada set una redmi device ekk Rat tool ekk dla
    What's app eka ussala. App name thibbe windCalc kiyla Launcher ekk
     
    • Like
    Reactions: NRTG

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    අපේ තාත්තගේ whatsapp එකත් ඔහොම බ්ලොක් වෙලා තිබ්බා.
    Log උන එකා whatsapp business එකකින් තමා ලොග් වෙලා තියෙන්නේ. තාත්තගේ ෆොන් එකට otp එක ඇවිත් තියෙනවා. ඒ මැසෙජ් එකත් රිඩ් වෙලා තියෙනවා. පාන්දර 6යි ගානකට වෙලා තියෙන්නෙ. විනාඩි 30කින් වගේ ඌ කරන්න ආපු වැඩෙ කරගෙන whatsapp එකත් බ්ලොක් වෙලා.
    ඉතින් මෙකේ රුට් කොස් එක හොයද්දි මට හම්බුනේ තාත්තාගේ අතින් yt වල තිබ්බ ඇඩ් එකක් ක්ලික් වෙලා ක්‍රොම් එකෙන් ලින්ක් එකක් ඔපන් වෙලා තියෙනවා. ඒ ඇරෙන්න වෙන කිසිම ස්ස්පිසියස් දෙයක් හම්බුනේ නැ. මෙක උන වෙලාවේ ඩෙටා/වයිෆයි ඔන් එකෙ තිබ්බද නැද්ද කියලා හරියටම හොයාගන්න බැරි උනා.

    ඇපිල් කරාම whatsapp එක හම්බුනා. එකේ +555 කන්ට්‍රි කොඩ් එක තියෙන නම්බර් එකක්ට අපේ පැත්තෙන් මැසෙජ් එකක් යවලා තියෙනවා කියල පෙන්නවා. මැසෙජ් එක පෙනන්නේ නැ.

    මේ ත්‍රෙඩ් එකේ කියනවා වගේ voicemail යුස් කරන්නේ නැනේ ලංකාවේ අය. මෙතන වෙන මොකක් හරි සින් එකක් තියෙන්නේ.
    Mehema same case wecha customer kenek awa shop ekata.. kollekge.. iphone user kenek
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,280
    7,791
    113
    Notifications read and reply permissions app ekakata deela athi. Hodata balanna:confused:

    Apps walata permission allow karaddi hodata balala karanna one :)
    e kiyanne ?
    smart watch app walata wage api allow karanwa notification read karala smart watch eke penwanna kiyala.

    hari haman brand ekak nathi smart watch apps walinuuth oya wage deyak wenna risk ekak tiyenawa.
     
    • Like
    Reactions: hi.dushan and NRTG