නිදි නැති නෙත්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    නිදි නැති නෙත්

    falling_in_love_11.jpg



    නිදි නැති නෙත් මත
    ඔබ රුව පමණක්ම
    දරාගන්නට බැරි තරමට
    ආදරය කරනා බැව්

    Code:
    http://sith-nivalana.blogspot.com/
     
    • Like
    Reactions: blacktulip

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හිමිවිම සදාකලික වු,
    පැතු පතුමන් සැබැවක්ම පමණක් වු
    එ දැස් සදාකාලිකවම නිහඩව තිබිමට වෙරදරන මා
    අවධිවිමට වඩා නිද්දට ප්‍රයකරමි..