තෑන්ක්ස් මචෝලස්සනයි පුස්



අනිවා කියනවා..me dawas tike poos hari r0mantic wela ..
poos patau thaagi karanawai .. kavi liyanawai ,, dan heta shoppinut ekka yanawalu
hondai hondai ..![]()
congrats !!
wedding ekata apitat kiyanna ,,![]()



අද යන්න බෑලු![]()
HAPPY SHOPPING DAY!!!!!!


තොට ඉතින් මට කෙලවෙනකොට හරි ෆන්අද පූසා ඉවරයි,පවු අහිංසකයා


ඔන්න ඔහෙ කමක් නෑ රොෂ්.....හොද වැඩේ.....![]()
අපි ගානෙ....තෙල් බෙහෙත් ටිකක් යවමු....පූවි අක්කිට කියලා ගාගන්න.......
![]()






තෑන්ක්ස්hanee..harima lassanai dear...ikmaninma oya pusiwa oyage pele adura mekenna kendan enna wasanawa lebenna kiyala prartana karanawa...




කකුල් හතරටම ගාන්න ගොඩක් තෙල් ඕනි වෙයි![]()

ඒ තෙල් ගෙනත් මගෙ කකුල් වල ගාලා ගිනි තියන්නද හදන්නේ?
ආහ්....ඒකට මොකද?....
එහෙනම් අපි ඉරාකෙන් තෙල් නැවක්ම ගෙන්නලා දෙන්නම්කෝ.....![]()
කූල් මසන් කූල් ඉතිං.............![]()



තෑන්ක්ස් මචෝමාරම ලස්සනයි සුදූ... සිරාවටම....![]()




ඒ තෙල් ගෙනත් මගෙ කකුල් වල ගාලා ගිනි තියන්නද හදන්නේ?![]()



![]()
හා හා....ඉතිං..
හැංගිලා මොකෝ මේ...............එලියට එන්ට..එලියට එන්ට.....![]()
![]()
මේක ඔයාට ඉතිහාස පොතට එකතුවෙන්න පුලුවන් මහගු අවස්ථාවක්නෙ පූ....
fire fox වෙනුවට FIRE CAT!!!























![]()
හා හා....ඉතිං..
හැංගිලා මොකෝ මේ...............එලියට එන්ට..එලියට එන්ට.....![]()
![]()
මේක ඔයාට ඉතිහාස පොතට එකතුවෙන්න පුලුවන් මහගු අවස්ථාවක්නෙ පූ....
fire fox වෙනුවට FIRE CAT!!!


ගිනි පූවා???
රිදෙයිද?![]()
ඒකට මොකෝ ඉතිං...



හූ...........යියා...........

මට බයයිනේ
සුට්ටක් රිදෙයි ......ඒකට මොකෝ ඉතිං...
නෝ පේන්........නෝ ගේන්....කියනවලුනේ....................![]()



හොද වෙලාවටලු...ඔයත් ආවේ................
![]()
දැං ඉතිං ඕං...
ඔයාට පෙන් සොන් යන්ට කාලෙ හරි...
![]()






මට බයයිනේ
අන්තිමට පිච්චිලා ඉවර උනාම බූල් නැතිවෙයිද?![]()

බූල් පිරිච්ච ලස්සන සුදු පූවෙක් මංනැති වෙන්න බූල් තියෙන්න එපැයි,![]()
