ලියනව තමයිme uba asada thawath kavi liyanna?


ලියනව තමයි
උඔ ආසද කුණු මස් කන්න?![]()


අන්න උඹේ හස්බන්ඩ් ඇවිත් කින්ඩි දාලාOnna Onna Jangi pusa wade nanna hadanne
mn kiwane wadiya katha karanna epa thuwala wei![]()




තෑන්ක්ස් මල්ලීනියමයි පුස් අයියේ පපුවට වදින්ඩ ලියලා තියනවා..කාටද අනුත්තරා අක්කටද ලියුවේ???




රකුසෙක් වගේ දිව එන රෑ ඝණ අඳුරේ
හේනේ පැලේ මම තනිවම නිදි පැදුරේ
පාලුව වෙහෙස ගත සිත කළඹන අතරේ
නුඹ ගැන සිතා මම සැනහෙන්නම් සොඳුරේ
අව්වට වේලුනේ වන පෙත් ගිණි ලන්නයි
දහදිය වැඟිරුවේ සරු පස පෙරලන්නයි
දවසම ගෙවන්නේ පැල්පත රැක ගන්නයි
මගෙ හිත කියන්නේ නුඹ කැන්ඳන් එන්නයි
අස්වනු කපා අතමිට සරු වන දවසේ
මගෙ පැල්පතට නුඹ කැන්ඳන් එන දවසේ
ලන්ද උඩින් හිනැහෙන සඳවත විලසේ
මා ළග දැවටියන් නා මල් සුවඳක් සේ....
හා
