නිදි නැති රැයේ...
නිදි නැති රැයේ.. හෙලනා සුසුම්....
ලතැවුල් සිතේ.. කොදුරන හැගුම් ....
නාඹර වියේ ආදර සිතුම්......
හද හිර කරන් ලතැවෙයි ඉතින්.....
නිදි නැති රැයේ..
පාසැල් සමේ අතිනත් වෙලා.....
පියමන් කලා මට ලං වෙලා.....
සිහිනෙන් පවා සිහිවෙයි ඔයා.....
මේ මාවතේ..සෝ ගී ගයා.....
නිදි නැති රැයේ..
කදුලක් තියා... හිත රිද්දලා.....
ගියදා පටන්.. මා තනි වෙලා....
දෑගිලි තුඩින්... ඔහු එක් වෙලා...
ඈතටම යයි ..ඔබ වෙන් වෙලා....
නිදි නැති රැයේ.. හෙලනා සුසුම්....
ලතැවුල් සිතේ.. කොදුරන හැගුම් ....
නාඹර වියේ ආදර සිතුම්......
හද හිර කරන් ලතැවෙයි ඉතින්.....
නිදි නැති රැයේ..
පාසැල් සමේ අතිනත් වෙලා.....
පියමන් කලා මට ලං වෙලා.....
සිහිනෙන් පවා සිහිවෙයි ඔයා.....
මේ මාවතේ..සෝ ගී ගයා.....
නිදි නැති රැයේ..
කදුලක් තියා... හිත රිද්දලා.....
ගියදා පටන්.. මා තනි වෙලා....
දෑගිලි තුඩින්... ඔහු එක් වෙලා...
ඈතටම යයි ..ඔබ වෙන් වෙලා....
Last edited:


