Thanks..WOW...lassanaaiii...
mokada me meyata wela thiyenne lagadi idan?![]()

mokuth ne 


ළග එන සුළග වුවද ගෙන එන ඔබේ සුව
පිය වුන දෑස සැනෙකින් ගෙනෙන ඔබේ රුව
කුරුලු නාද මෙනි මන්මත් කරවන ඔබේ හඩ
මෙහෙව් ලබැදි දෙව්ලියක් ලැබුමයි මගේ පින
නිකමට ලිව්වෙ, වැරදි ඇතොත් සමා වෙන්න...
(Don't Trust girls)


elaහරි ලස්සන හීන ලොවක සිත නැලවෙනවා..........
ඉහ ඉද්දර පවන් සලන් ඇය හිනැහෙනවා..........
රහසින් ගී පදවල් ඉද හිට මුමුනනවා.......
දවසින් දවසට ආදරේ තව වැඩි වෙනවා.......
ආදරෙ තව වැඩි වෙනවා....!
me kotasa hari lassanayi...... nikan amuthu feeling ekak enawa hithata.........
අරයා මතක් වෙලා වගේ 



නිදිනැති රැයක සිහින මවන, රස මීවිත තොලෙහි තවරන, තරු අහසට සඳ මෙන් පායා එන.....
දිනෙන් දින මෝදු වන ආදරෙන්...ලොවක සෙනෙහසේ අරුත කියන.....සුර කුමරිය ........
කෙලෙස අමතක කරන්නද ඔබව.........!
හපොයි 
ළග එන සුළග වුවද ගෙන එන ඔබේ සුව
පිය වුන දෑස සැනෙකින් ගෙනෙන ඔබේ රුව
කුරුලු නාද මෙනි මන්මත් කරවන ඔබේ හඩ
මෙහෙව් ලබැදි දෙව්ලියක් ලැබුමයි මගේ පින
නිකමට ලිව්වෙ, වැරදි ඇතොත් සමා වෙන්න...
(Don't Trust girls)
menna meya kavi liyala...marune
anthimata kiyala thiyena eka thamai halinaththe 
menna meya kavi liyala...marune
anthimata kiyala thiyena eka thamai halinaththe
![]()
