නිදි මත රියදුරන්ට පොලිසියෙන් තේ

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    නිදි මත රියදුරන්ට පොලිසියෙන් තේ

    ලංකාදීප පත්තරේ තිබුනේ. :yes::yes::yes::yes:

    නිදි මත ඇතිවීමෙන් රියදුරන් අනතුරුවලින් බේරා ගැනීමේ වැඩ පිළිවෙලක් අරඹමින් බංඩාරගම පොලිසිය හොරණ රයිගම මාර්ගයේදී අද අළුයම රියදුරන්ට තේ සහ බිස්කට් පිරි නැමීය.
    ධාවනය වූ වාහන නවත්වා උනු තේ කෝප්පයක් බීම සදහා පොලිසිය ඔවුන්ට ආරාධනා කළේය


    01(493).jpg


    02(214).jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ඕකුං සිනි තේකොල ගන්නෙත් කාගෙන් හරි කඩාගන්න සල්ලි වලින් වෙන්න පුළුවන් බං
    අපි නොදන්න ලංකාවේ පොලිසිය
    තොප්පිය හරි අයට පමණි
     
    Last edited:

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අන්න හොඳ වැඩ.

    රෑට පාරවල් අයිනෙ හැන්ගිලා ඉඳලා බස් කාරයො ලොරි කාරයොන්ගෙන් ජරාව අරගෙන ඒ සල්ලි වලින් උන්ටම තේ හදලා දෙනවා.
    :lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වෙන කරන්නම වැඩක් නැත්නම් අර වරෙන්තු පිට ඉන්න යකඩ සුධර්මන්ව අල්ලපන්කෝ..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    තේක බීල රුපියල් 500 ක් දෙන්න වෙයි ද දන්නේ නෑ .........:oo: