නිදි මරාගෙන New York Session එක Trade කරන එළකිරි වාසියො ඉන්නව ද?

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    පට්ට Manipulation එකක් දුවන්නේ මේ මුළු Market එකම...

    BTCUSDT.P_2026-01-07_03-11-15.png


    Manipulation එක මැද්දෙ දාපු Trade එක කෙළ වුණා. යන්තන් Break Even බේරගත්තේ.

    Share (5).png
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,826
    113
    Dear ඔයා S&P 500 or USA stock/bond trade කරනවද long or short horizon ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    New York session මොකටද ක්‍රිප්ටො වලට. එව්වා අදාල වෙන්නෙ ෆොරෙක්ස් වලට.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,160
    113
    Mother Earth
    උඹ සාමාන්‍යයෙන් trade කරන මොකක් හරි strategy එකක් තියෙනවද?