පට්ට Manipulation එකක් දුවන්නේ මේ මුළු Market එකම...
Manipulation එක මැද්දෙ දාපු Trade එක කෙළ වුණා. යන්තන් Break Even බේරගත්තේ.
Manipulation එක මැද්දෙ දාපු Trade එක කෙළ වුණා. යන්තන් Break Even බේරගත්තේ.
Crypto Futures + S&P E-Mini Futures විතරයි මචං කරන්නේ.Dear ඔයා S&P 500 or USA stock/bond trade කරනවද long or short horizon ?
Technically නෑ තමයි. ඒත් NY Open එකේදි Volatility එක සෑහෙන වැඩි වෙනවා.New York session මොකටද ක්‍රිප්ටො වලට. එව්වා අදාල වෙන්නෙ ෆොරෙක්ස් වලට.