නිදි යහනේ ගැටලු ඇති විය හැක 😂😂

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    ඉන්සොමිනියා හැදෙනවා කියලා කියන්නේ


    ------ Post added on Dec 17, 2022 at 12:51 AM
     
    • Like
    Reactions: helayalk

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය සාත්තර කාරයෝ කියන්නේ අඹු සෑමියන් අතර ඈති වෙන ලින්ගික ගෑටලු ගෑන.. ඉරෝසන් වගේ පxx කියලා නාමයක් හොයාගන්න නෑති එකෙක් බෑන්දොත් වෙනදේ හිතා ගනිල්ලා..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මොනවද බන් මේ ජෝතිෂ්‍යකාරයෝ කියන නිදි යහනේදි ඇති විය හැකි ගැටලූ. ???:lol: අද බත් ඔතන් ගිය පත්තරේක Q&A ලිපියක් දැක්කා. ඒකේ දෙතුන් දෙනෙක්ට කියලා තිබුනා නිදි යහනේදී ගැටළු ඇති විය හැක කියලා.මේකේ ඉන්න උන්ට නිදි යහනේ ගැටලු නැ කියලා මම දන්නවා. :rofl: මේ කියන්නෙ ඇද කඩන් වැටෙන සීන් එකක්ද? නැත්නම් ජුන්ඩා පයර් වෙන්නෙ නැති සීන් එකක්ද? (ඒවට නම් පෙත්තක්වත් බොන්න පුළුවන්නෙ බන්:P) දන්න එකෙක් කියපල්ලා
    වැරදි හිල් වලට එබීමට ගොස් ප්‍රශ්න ඇතිවීම