නිදි යහන කැළඹයි බලන්න
නිදි යහන කැළඹී ආදායම් වාර්තා ඉහළට
රත් රැවන් හා නිශානි ගමගේ රිදී තිරයට තිළිණ වෙන සුදේශ් වසන්ත පීරිස් මහතාගේ නිදියහන කැළඹෙයි සිනමාපටය ඉහළ ආදායම් ලබමින් මෙම දිනවල සාර්ථකව තිරගත වෙයි.S.T.F.චිත්‍රපටි සමාගම වෙනුවෙන් නිපදවෙන මෙම සිනමාපටය සහාය අධ්‍යක්ෂණය කුමාරසිරිද සිල්වා ගෙනි.රන් රැවන් හා නිශානිට අමතරව මෙහි රෙක්ස් කොඩිප්පිලි-රොබින් පුනාන්දු-සදුන් විජේසිරි-නදීකා ගුණසේකර-සුසන්තා චන්දමාලි ඇතුළු දක්ෂ නළු නිළි පිරිසක් මේ සදහා රංගනයෙන් දායක වී සිටියි.මෙහි කථා තේමාව වී ඇත්තේ සමීර සහ නිරෝෂා නම් තරැණ අඹු සැමි යුවළක් යුගදිවියේ අසිරිය විදිමින් සිටින මොහොතක හදිසියේ හමුවන රෝසි නම් තුන්වැන්නෙක් නිසා සමාජ රෝගයකට ගොදුරැ වන සමීරගේ යුගදිවිය කඩාවැටෙන ආකාරයත්,අනියම් ඇසුර නිසා ඔහුට විදීමට සිදුවන දුක් ගැහැටත් පිළිබදවයි.ධනුෂ් විජේතුංග හා සුරංජි ශ්‍යාමලී මෙහි පසුබිම් ගී ගයති.කේෂාන් පෙරේරා සංගීත අධ්‍යක්ෂකවරයා වෙයි.
http://lkmusicpark.blogspot.com/2011/03/nidi-yahana-earning-high-revenue.html