නිධන් බිල්ලට ලමයි පැහර ගනී

shack

Member
May 14, 2012
2
1
0
නිධන් බිල්ලට ලමයි පැහර ගනී

great.
20120513195538.png
 
appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    නිදන් ගන්න බිලි දෙන්නේ මොන බම්බුවකටද? සවලක් ඇරගෙන හාරන එක විතරයි තියෙන්නේ.මොකුත් වෙන්නේ නෑ.නිකන් මිත්‍ය විශ්වාස.1989-1993 කාලේ සජිත් ප්‍රේමදාස නිදන් හෑරුවේ මොන පූජාවක්වත් නැතිව.ඔය දැන් යසට ඉන්නේ.කිසිම හෙණයක් නෑනේ.ඒ කාලේ තමයි වටිනාම නිදන් වස්තු ටික ගොඩ ගත්තේ. මහින්ද හොයන දු‍ටු ගැමුනු කඩුවත් ඒ කාලේ සජිත් ප්‍රේමදාස ගොඩ අරගෙන විකිනුවා.ඒක තියෙන්නෙ කාගාවද කියන්න මම දන්නවා.මම ඒක දැකලත් තියෙනවා.
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    den ehenam meva boruda... .. yako yudde thibichcha kaale vath mechchara baye thibune naha... den kohomada lamayekva paare yavanne.....
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    දු‍ටු ගැමුනු කඩුව සජිත් ඒ කාලේ එංගලන්තේ කෙනෙකුට විකුනුවා.ඒ සුද්දා පුරාවස්තු එකතු කරන කෙනෙක්. ඒක එයා ගාව තාම තියෙනවා.මට දවසක් ඔහු ඒක පෙන්නුවා.ඒක ආපහු ගන්නවනම් බර ගානක් දෙන්න වෙයි.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    den ehenam meva boruda... .. yako yudde thibichcha kaale vath mechchara baye thibune naha... den kohomada lamayekva paare yavanne.....
    නිදන් හාරන්නේ රාජපක්ෂලා කියලා මේධානන්දයා පිලිඅරගෙන තහවුරු කරලා තියෙනවා මේ ප්‍රකාශයෙන්.එහෙම හාරලා ගොඩ අරගෙන රජයට දුන්න නිධන් එකක්වත් තියෙනවද? අනේ හුකේ. ඕවා පිල්ලි ගියාම රටට නෙවෙයි මේධානන්දයගේ අම්මට තමයි නිදි වදින්නේ.
    :angry:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    නිදන් හාරන්නේ රාජපක්ෂලා කියලා මේධානන්දයා පිලිඅරගෙන තහවුරු කරලා තියෙනවා මේ ප්‍රකාශයෙන්.එහෙම හාරලා ගොඩ අරගෙන රජයට දුන්න නිධන් එකක්වත් තියෙනවද? අනේ හුකේ. ඕවා පිල්ලි ගියාම රටට නෙවෙයි මේධානන්දයගේ අම්මට තමයි නිදි වදින්නේ.
    :angry:
    hari hodai ehenam kiyahan balanna oya budu pilimavalata karalaa thiyena aparaadeta oya himiyan monavath kiyalaa nedda..
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    hari hodai ehenam kiyahan balanna oya budu pilimavalata karalaa thiyena aparaadeta oya himiyan monavath kiyalaa nedda..
    ලංකාව කියන්නේ හොරු ඉන්න රටක්.හොරුන් පාලනය කරන රටක්.ඔය නිදන් හාරන්න තිබුනේ 1948 විතර.ඒක කරන්න තිබුනේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව.ප්‍රසිද්දියේ සියලූම වල දාලා තිබුන පුරාවස්තු ගොඩ අරගෙන කෞතුකාගාරයට එකතු කරගත්ත නම් මේ වෙනකොට සෑහෙන ඉතිහාසයක් අපිට ගොඩ දාන්න තිබුනා.නමුත් ඒක කරේ නැති නිසා හොරුන් මේ නිදන් වස්තු කොල්ල කෑවා.ඉතිරිවෙලා තියෙන ටිකත් පාලකයන්ට සම්බන්ධ සුනඛයන් විසින් හාරලා විකුනුවා.ඔය බුදු පිලිම ටික ඒ දවස්වලම ඒ තියෙන තැන් වලින් අයින් කරලා ක‍ටුගෙට ගෙනාවනම් ඉවරයි.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ඉන්දියාවේ තරම් නිදන්වස්තු තිබුන රටක් ලෝකේ කොහෙවත් නෑ.ඉන්දියන් මධ්‍යම රජය ඒවා සේරම ආරක්ෂිතව ගොඩ අරගෙන ඉන්දියන් ජාතික කෞතුකාගාරයට ගෙනාවා.මේවා ඩොලර් බිලියන ගානක් වටිනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝක නායකයන්, සහ රාජ්‍ය නායකයන් කරන මේ වගේ දේවල් පිටසක්වල ජීවින් ඉතා දක්ෂ සහ ෂූක්ෂම ලෙස වීඩියෝ රෙකෝඩ් කරනවා.ලමයි බිලිදෙන ඒවා සහ ඒවාට සම්බන්ධ දේවල් ඔවුන් දක්ෂලෙස රෙකෝඩ් කරනවා.ඒක නිසා ඔය මානව නායකයන්ගේ සියලූම අපචාර ක්‍රියා ලෝක ජනතාවට 2012 වසර තුල නරඹන්න පුලුවන්.ඔබලාගේ විනාශකාරි නායකයන්ගේ සත්‍ය තොරතුරු සහ මානවයන් තවම නායකත්වයට පරිණාමය වෙලා නැත්තේ ඇයි කියලා මේ දර්ශන සහ දත්ත තුලින් ඔවුන් ලොවට පැහැදිලි කරනවා.ඒ අනුව පිටසක්වල අපේ බුද්ධිමත් නායකත්වය යටතට ඔබලා පත් වෙනවා.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    භූගත දෑ ඉතා සියුම්ව නිරික්ෂණය කල හැකි ලෙසර් අවි 16ක් ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ සමිපතම ගොලයකුවන විශේෂ කාර්ය බලකායේ මේජර්වරයෙකු වූ ගොඩමුන්න අතට පත් කර තිබෙන බව වාර්තා වේ.
    අදාල අවි ඉරාන ආයුධ ජාවාරම්කරුවෙකු වූ නුසරිඩ් ජෙගන් හරහා ආරක්ෂක ලේකම්වරයා විසින් මෙරටට ගෙන්වා ඇත්තේ පසුගිය ජනවාරි මාසයේය. පසුගියදා සිදු වූ පුරාවස්තු මංකොල්ලයකට මේජර් ගොඩමුන්න යටතේ ඇති බලඇණිය සම්බන්ධ බවද වාර්තා වේ.
    මේ අතර මංකොල්ලකෑමට ලක් වූ අතීත පුරාවිද්‍යා පුදබිම් නිරීක්ෂණය කල කැළණිය සරසවියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයේ සුනීත වටරැක මහතා කල පරික්ෂණවල වාර්තාවන්ට අනුව නවින තාක්ෂණික අවිය භාවිතා කල බවට සාධක තිබෙන බවද අනාවරණ වි තිබේ.
    මේ පුවත සැලවීමත් සමඟ අදාල මේජර්වරයා සහ ඔහුගේ බලඇණියේ සඟයන් සිංගප්පූරුව බලා අද(09) හවස 2.30 ට ආරක්ෂක ලේකම්වරයා විසින් පිටත්කර යවා තිබේ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    නිදන් ගන්න බිලි දෙන්නේ මොන බම්බුවකටද? සවලක් ඇරගෙන හාරන එක විතරයි තියෙන්නේ.මොකුත් වෙන්නේ නෑ.නිකන් මිත්‍ය විශ්වාස.1989-1993 කාලේ සජිත් ප්‍රේමදාස නිදන් හෑරුවේ මොන පූජාවක්වත් නැතිව.ඔය දැන් යසට ඉන්නේ.කිසිම හෙණයක් නෑනේ.ඒ කාලේ තමයි වටිනාම නිදන් වස්තු ටික ගොඩ ගත්තේ. මහින්ද හොයන දු‍ටු ගැමුනු කඩුවත් ඒ කාලේ සජිත් ප්‍රේමදාස ගොඩ අරගෙන විකිනුවා.ඒක තියෙන්නෙ කාගාවද කියන්න මම දන්නවා.මම ඒක දැකලත් තියෙනවා.

    yako uba mara porak ne ban.. sirawatama sajith ta naduwak danna bareda ban..:angry::angry::angry::angry::angry:
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    yako uba mara porak ne ban.. sirawatama sajith ta naduwak danna bareda ban..:angry::angry::angry::angry::angry:
    ලංකාවේ කවද්ද බන් මෝරුන්ට නඩු දැම්මේ.සජිත්ලා හේමලා අරලිය ගහ මන්දිරේ තිබුන විදේශ නායකයන්ගෙන් තෑගි ලැබුන වටිනා දේවල් පවා හොරකම් කරපු අය.ඒවා ගැන පත්තර වලත් විස්තර තිබුනා.අරලිය ගහ මන්දිරේ වටිනා දේවල් අතුරුදහන් කියලා.ඒවට නඩු දැම්මේ නැති බල්ලෝ ඕවට නඩු දායිද?
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ලංකාවේ කවද්ද බන් මෝරුන්ට නඩු දැම්මේ.සජිත්ලා හේමලා අරලිය ගහ මන්දිරේ තිබුන විදේශ නායකයන්ගෙන් තෑගි ලැබුන වටිනා දේවල් පවා හොරකම් කරපු අය.ඒවා ගැන පත්තර වලත් විස්තර තිබුනා.අරලිය ගහ මන්දිරේ වටිනා දේවල් අතුරුදහන් කියලා.ඒවට නඩු දැම්මේ නැති බල්ලෝ ඕවට නඩු දායිද?

    මැණිකක් ඉස්සුවා කියලා ලොකුවට සද්දයක් තිබ්බ නේද ඒ කාලේ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ලෝක නායකයන්, සහ රාජ්‍ය නායකයන් කරන මේ වගේ දේවල් පිටසක්වල ජීවින් ඉතා දක්ෂ සහ ෂූක්ෂම ලෙස වීඩියෝ රෙකෝඩ් කරනවා.ලමයි බිලිදෙන ඒවා සහ ඒවාට සම්බන්ධ දේවල් ඔවුන් දක්ෂලෙස රෙකෝඩ් කරනවා.ඒක නිසා ඔය මානව නායකයන්ගේ සියලූම අපචාර ක්‍රියා ලෝක ජනතාවට 2012 වසර තුල නරඹන්න පුලුවන්.ඔබලාගේ විනාශකාරි නායකයන්ගේ සත්‍ය තොරතුරු සහ මානවයන් තවම නායකත්වයට පරිණාමය වෙලා නැත්තේ ඇයි කියලා මේ දර්ශන සහ දත්ත තුලින් ඔවුන් ලොවට පැහැදිලි කරනවා.ඒ අනුව පිටසක්වල අපේ බුද්ධිමත් නායකත්වය යටතට ඔබලා පත් වෙනවා.
    palako mala wade.
    ona thanaka jiwiyo tikak kiyogena enawa.
    nidaganinko wada nodi
     
    Last edited:

    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    ලංකාවේ කවද්ද බන් මෝරුන්ට නඩු දැම්මේ.සජිත්ලා හේමලා අරලිය ගහ මන්දිරේ තිබුන විදේශ නායකයන්ගෙන් තෑගි ලැබුන වටිනා දේවල් පවා හොරකම් කරපු අය.ඒවා ගැන පත්තර වලත් විස්තර තිබුනා.අරලිය ගහ මන්දිරේ වටිනා දේවල් අතුරුදහන් කියලා.ඒවට නඩු දැම්මේ නැති බල්ලෝ ඕවට නඩු දායිද?

    කරුණු හරියට දැනගෙන කතාකරොත් හොදයි.අරලියගහ මන්දිරයෙ කෞතුක භාණ්ඩ නැති උනා කියලා රාවයක් ගියා තමා.හේමා ප්‍රෙම දාස යනකොට රැගෙන ගියා කියලා කියලා තිබුනා.චන්ද්‍රිකා බලයට පත් උනහම මෙ ගැන හොයන්න රහස් පොලිසියට පැවරුවා.රහස් පොලිසිය මෙ ගැන කරපු පරික්ෂණයෙදි ඔප්පු උනා එවැනි සොරකමක් වෙලා නැති බව.එක් භාන්ඩයක් (කනප්පුවක් වැනි දෙයක්) බිම වැටි කැඩිමෙන් අබලන් වෙලා ඉවත් කිරිමක් වෙලා තියෙනවා.පැරනි භාණ්ඩ දිරාපත් වි කැඩි ගියොත් යලි පිලිසකර කරන්න බැහැ.එවැනි දෙයක් තමා අර කනප්පුව.මෙ ගැන රහස් පොලිසිය ඉදිරිපත් කරපු වාර්තාව අනුව හේමා සජිත් නිර්දොෂයි කියලා ඔප්පු උනත් චන්ද්‍රිකා කාලෙ නිසා එම වාර්තා ප්‍රසිද්ධ කලෙ නැහැ.හැබැයි මෙ ගැන දැනගෙන පුවත් පත් නිහඩ උනා.මම මෙ ගැන පෞද්ගලික දන්නෙ එම විමර්ශනයට සහභාගි උන එක් රහස් පරික්ෂක නිලධාරියෙක් මගෙ මිතුරෙක් නිසා.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නිදන් ගන්න බිලි දෙන්නේ මොන බම්බුවකටද? සවලක් ඇරගෙන හාරන එක විතරයි තියෙන්නේ.මොකුත් වෙන්නේ නෑ.නිකන් මිත්‍ය විශ්වාස.1989-1993 කාලේ සජිත් ප්‍රේමදාස නිදන් හෑරුවේ මොන පූජාවක්වත් නැතිව.ඔය දැන් යසට ඉන්නේ.කිසිම හෙණයක් නෑනේ.ඒ කාලේ තමයි වටිනාම නිදන් වස්තු ටික ගොඩ ගත්තේ. මහින්ද හොයන දු‍ටු ගැමුනු කඩුවත් ඒ කාලේ සජිත් ප්‍රේමදාස ගොඩ අරගෙන විකිනුවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    දු‍ටු ගැමුනු කඩුව සජිත් ඒ කාලේ එංගලන්තේ කෙනෙකුට විකුනුවා.ඒ සුද්දා පුරාවස්තු එකතු කරන කෙනෙක්. ඒක එයා ගාව තාම තියෙනවා.මට දවසක් ඔහු ඒක පෙන්නුවා.ඒක ආපහු ගන්නවනම් බර ගානක් දෙන්න වෙයි.

    කව්ද කියන්න ඔය පුද්ගලයා.කොහෙන්ද කඩුව හොයාගත්තෙ?
    බොරු විදිනවා.:lol::lol::lol:
     
    • Like
    Reactions: max4uall