*** නිධන් වස්තු සොයා ***

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
2h3mscn.gif
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    math ahala tiyanawa oya nidan haraddi aran yanna oni set 1k innawalu.... e ayata wen karana kotasak tiyanawalu.
    nidan wadula balala godak ape aya kadala ganne podi kotasaklu, hariyata hewwot loku nidanaya hoyaganna puluwanlu.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම හිතන්නේ දැන් නම් එක නිධානයක් වත් ඉතුරු වෙලා නැතුව ඇති.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    Edit Tags Tags

    ඔන්න නාමල් එනෝ, ගති thread එක, ගොඩ දාමු ද..?, ටැග් ඉතුරුයි, නිදන් හොරා, නුදුන්දේ ගැනීම, පඩ කථා විතරයි, පුරාවස්තු, බොරු හිල, මටත් ටැග්, හාරමුද?, adenawa thani, educational purpose only, enemy, hamba nidan horu, hambayange jobs, horunge luck eka, modayanta pamanai, nidan, nidan tika iwarai :(, nidanaya, patta, patta thread eka, supiri, thunhulas billak


    :lol::lol::lol:

     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පිස්සු කොර මචන්.....වැඩක් නැහැ කතා කරලා....මගේ ගමත් kandy උබ අයත් නිදන් හොයන්න යනවනම් මටත් කියපන්...අනිවා සෙට් වෙනවා...
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    බොහෝ විට එහෙම බලපෑමක් වෙනවා බන් ... .. වස්තුව ඇති තැන තියෙන්නේ තණ්හාව මචන් .... තණ්හාව ඇති තැන තියෙන්නේ දුක මචන් .... ඉතින් මේවට ඇහැ ගහගෙන ඉඳලම මැරිලා ගිය තව ආත්ම කීයක් ඇත්ද ? ඉතින් උන්ට ගන්න බැරි උන දේ අපි ගිහින් ගත්තම ඒ අමනුෂ්‍යයන්ගේ නරක බැල්ම , තරහවල් අපේ පිටින් යවනවා අනිවාර්යෙන් ....ඒ නිසා තමය ඒ වගේ අමනුෂ්‍ය බලපෑම් ප්‍රබලවම තියෙන නිධන් ගද්දි ලොකු බිලි පුජ පවත්වන්නේ ... ඒ විතරක් මදි බන් .... තව මිනිස්සුන්ගේ ඇස වහ , ඒ වගේම ඔය බහිරවය කියල කියන අමනුෂ්‍ය ගේ බලපෑම් සහ ඒ මගින් ඇති වෙන වස් දොස් නැති වෙන්න නම් අර වස්තුවෙන් අපි උපරිම දනට පිනට යොදවන්න ඕනේ කියල නිධන් වදුලේම කියල තියෙනවා බන් !! .... ඒ පින් බලයෙන් පුළුවන් අර හැම දොසක්ම මග හරින්න ................................ ලස්සන කතාවක් පස්සේ කියන්නම් ...... සජිත් ප්‍රේමදාස
    මහත්තයට වෙච්ච වැඩක් දන්නවද උඹල මචන් ??? .... සසුනට අරුණ කියා කියා අය ඔච්චර පන්සල් වලටයි ගම්වල මිනිස්සුන්ටයි සල්ලි බෙදන්නේ ඇයි කියල දන්නවද ?? .......... එතකොට ප්‍රේමදාස ජනාදි පති තුමා ගම් උදාව කියල එකක් පල්ලෙකැලේ හැදුවේ අය කියල දන්නවද ??? ....එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තය පොළොන්නරුවේ වැව් සංවර්දනය කියල කරන්නේ මොනවද කියල දන්නවද මචන්ලා ..... වැව් මැද තියෙන රත්රන් ඇඳක් ගන්න හාරපු බැකෝ එක ටවමත් වැව මැද තියෙනවා කියල උඹල දන්නේ නෑ නේද මචන්ලා ..... ?? ........ මට පොලිටික්ස් වැඩක් නෑ බන් .... එත් මන් මේ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ද රහස් !!! ..... :D:D

    Mokakda ban enemiyo Sajith Premadasata una wede? Ee scene eka sampurnayen kiyahanko..:oo: