*** නිධන් වස්තු සොයා ***

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    පට්ට ත්‍රෙඩ් එකක්නෙ බං, කලින් මිස් වෙලා කොහොම හරි,, මම ලගත් නිධං පහ හයක් තියෙනවා බං,, මගෙ ලග කිව්වට මගේ යාලුවෙක්ගෙ වත්තෙ,, පොරගෙ පරම්පරාවෙන් එන ඉඩම අක්කර 60 ක් විතර තියෙන්වා. . තියෙන ගලක් ගලක් ගානෙම නිධං, 5 ක් 6 ක් අරන් තියෙනවා එක එකා උන්ගෙ තාත්තගෙ කාලෙ. ., ඌ මට කිව්වෙ ඕනම නම් උබත් එකක් ගනින් කියලා, ඌට ඕවගෙ වුවමනාවක් නැ. . පිට රටවල ඉගන ගත්ත එකෙක්, ඒත් දැන් වෙද පුස්කොල කියව කියව ඉන්න්නවා... ඌ කියනවා උගේ පුස්කොල වල තියෙනවාලු නෝමැරී ඉන්න බෙහෙත්.. නොපේනි ඉන්න වගේ. . මූ ෂ්ලෝක එහෙම කියනවා කිසි ගින්නක් නැතුව,,

    ඒත් ගන්න බයයි බං,, ඕවා අරන් කෝටිපති උන ගොඩක් උන් දැන් සතුටින් නෙමෙයි ඉන්නෙ, ගොඩක් අයට ඊට පස්සෙ පරම්පරාවක් නැ,, පවුල් පිටින් ඉවර උනා. .

    තව වෙන තැන් වලත් දෙක තුනක් දන්නවා, ලගදි ඇමතියෙක් Gold Detection System එකක් දුන්නා Program කරලා දෙන්න, ඒකෙන් අඩි 10 ක් ව්ගේ වදිනවා, ලක්ශ 47 ක් ලු, , ඒකෙන් බලපුවා නම් 50% වගේ හරියට පෙන්නුවා, අනිත් ඒවාගෙ මැනික් විතරක් වෙන්න ඇති, .. .ගත්තොත් ඵොටෝ දාන්නම්.. ....

    මේ ලගදි අපි ගන්න හිටපු එකක් අරන් තිබ්බා, ලේසි එකක්, ගගක් මැද තිබ්බෙ, :/
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    patta machan...
    thawa post dandako..
    asai kiyawanda....

    eka eka eun kiyana ewa ganan ganda epa ban.okun boruwata hama ekatama banin jathiyakne..

    keep up
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    පට්ට ත්‍රෙඩ් එකක්නෙ බං, කලින් මිස් වෙලා කොහොම හරි,, මම ලගත් නිධං පහ හයක් තියෙනවා බං,, මගෙ ලග කිව්වට මගේ යාලුවෙක්ගෙ වත්තෙ,, පොරගෙ පරම්පරාවෙන් එන ඉඩම අක්කර 60 ක් විතර තියෙන්වා. . තියෙන ගලක් ගලක් ගානෙම නිධං, 5 ක් 6 ක් අරන් තියෙනවා එක එකා උන්ගෙ තාත්තගෙ කාලෙ. ., ඌ මට කිව්වෙ ඕනම නම් උබත් එකක් ගනින් කියලා, ඌට ඕවගෙ වුවමනාවක් නැ. . පිට රටවල ඉගන ගත්ත එකෙක්, ඒත් දැන් වෙද පුස්කොල කියව කියව ඉන්න්නවා... ඌ කියනවා උගේ පුස්කොල වල තියෙනවාලු නෝමැරී ඉන්න බෙහෙත්.. නොපේනි ඉන්න වගේ. . මූ ෂ්ලෝක එහෙම කියනවා කිසි ගින්නක් නැතුව,,

    ඒත් ගන්න බයයි බං,, ඕවා අරන් කෝටිපති උන ගොඩක් උන් දැන් සතුටින් නෙමෙයි ඉන්නෙ, ගොඩක් අයට ඊට පස්සෙ පරම්පරාවක් නැ,, පවුල් පිටින් ඉවර උනා. .

    තව වෙන තැන් වලත් දෙක තුනක් දන්නවා, ලගදි ඇමතියෙක් Gold Detection System එකක් දුන්නා Program කරලා දෙන්න, ඒකෙන් අඩි 10 ක් ව්ගේ වදිනවා, ලක්ශ 47 ක් ලු, , ඒකෙන් බලපුවා නම් 50% වගේ හරියට පෙන්නුවා, අනිත් ඒවාගෙ මැනික් විතරක් වෙන්න ඇති, .. .ගත්තොත් ඵොටෝ දාන්නම්.. ....

    මේ ලගදි අපි ගන්න හිටපු එකක් අරන් තිබ්බා, ලේසි එකක්, ගගක් මැද තිබ්බෙ, :/

    :):) thnx machan
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    machao api wadakata gal wedi damma gal kadanta kiyala, ehema kadaddi adi 1 1/2 vithara yata kuharayak ahu una, eke wathura pirila thibune, eke thibila agurau kali wagayak nam ahu una, ub monada meka gana hithanne, kisima lakunak nam thibune na mathaka vidihatanam, podi pela irak dige wage athulata wthura avith thibune,