*** නිධන් වස්තු සොයා ***

Nov 7, 2013
2
0
0
*** නිධන් වස්තු සොයා ***

*** නිධන් වස්තු සොයා *** subject eke work tiyanawa nam kiyapalla game on
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mehema devaluth thiyenawa, For example-----Antique badu kiyala Antique vidiyata hadala vikunanawa. Viseshayen Suddhanta vada dala hadanawa boru Antique , kiyanne ayurudu siya ganan parana eva kiyala. Namuth Lagadi hadapu Antique wage eva. E vage mevath boruwata hadapu nidan venna puluwan.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Anuradapura , galnawa, oya patthe maha vatha porawal inne, Un nidana walin gold hamu una yai kiyala pitthala walin hal ata vage deyak vikunanava. Sample walata attha gold hal atayak pennanawa. Ehema pennala boru pitthala hal ata venama bag ekak hangagena genava. Un denne boru bag eka. Laksha ganan deela boru nidan gold [pitthala] walata ahu veccha aya country eka purama innawa. Anuradhapura , galnawa, oya pakainata ahu wenna nam epa. Minissu newe ban okun, kakul deke thirisannu.
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඕවා ගොඩ ගන්න උන්ට නම් සහ ගහන්න ඕනේ.
කුණු වෙලා මැරෙන්න ඕනේ :yes:

යකොව් ඔවා තියෙන්නෙ ගොඩ දාන්න තමා :P
 

sachitha4444

Active member
  • මගෙ ලගත් අර උඹ දාල තිබ්බ වගෙ පොඩි වලක ෆොටො එකක් තියන්ව උඹ ඔව්ව එකතු කරනවනම් මම දෙන්නම්...(ඒක උඹ දාල තියන එකට වඩ හොඳ එකක්)
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ඔන්න අලුත්ම සෙට් එක , මේක කොහෙද කියල නම් අහන&#

    ඔන්න අලුත්ම සෙට් එක , මතකද ත්‍රෙඩ් එකේ මුලින් මන් කියල තිබ්බා ඉබ්බෙක්ගේ සලකුණක් ගැන , මේ තියෙන්නේ එහෙම එකක් තමයි , හැබැයි විශේෂත්වය කියන්නේ මේ ඉබ්බා ඇත්තටම පැන තියෙන එකෙක් වගේ තනි ඇහැට කදුළු වැටෙන ඉබ්බෙක් බන්.මේක දැක්ක ගමන් මට හික් ගෑවුනා .බලපන් ඉබ්බාගේ ලස්සන , ලස්සන ඉබ්බෙක් , ඉබි පැටියෙක් ..... උම්මා ..... කියුට් ඉබ්බා ..... උම්මා උම්මා උම්මා ....... මට බෑ ...... :baffled::baffled: මේ ටික ලැබුන විදිය අහන්න එපා .... :yes::yes:


    grcs.jpg


    albs.jpg


    t67e.jpg


    84ll.jpg


    nqct.jpg


    cqya.jpg


    :love::love::love: