*** නිධන් වස්තු සොයා ***

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ ත්‍රෙඩ් එක මට මිස් උනේ කොහොමද දන්නේ නෑ. අදයි මම දැක්කේ. ඔක්කොම කියෙවුවා..

    උමාඔය උමග හැරුවේ මොකටද කියල දන්නවානේ.
    ඕක හාරගෙන ඔනි කරන තැනට ආපු ගමන් වැඩ කරපු ඔක්කොටම නිවාඩු දුන්නා. ඊටපස්සෙ හමුදාවෙන් දාලා ගමේ කටවත් එන්න දුන්නේ නැ ලගට.
    ඒත් හවස් වෙලා වාහන සෙට් එකක් ඒක අතුලට ගියා. පහුවදා උදේ තමයි ඒවා එලියට අවේ. ආරන්චි විදිහට වලගම්බා රජතුමගේ මැනික් පුටුවලු.(ලු :P) ඊට පස්සේ අයෙත් නොර්මල් විදිහට වැඩ පටන් ගත්තා.

    තව දෙයක්
    මහියන්ගනේ විහාරේ හදපු රජතුමා පස්සෙ කාලෙක ප්‍රතිසන්ස්කරන වලට කියලා රත්තරං දංවැලක් නිදන් කරල තියනවා එතන තියෙන වැවේ.
    කොහොම හරි අපෙ හිටපු රජතුමා ඒක අරගෙන රං වැටක් (රං කිවුවට ඕක හදන්නේ පිත්තල වලින් නේ :lol::lol:) හැදෙවුවලු මයියංගනේ.

    2010 අපි ගියා ත්‍රීකුනාමලේ ට්‍රිප් එකක් අපේ හමුදුරුවො කට්ටියක් එක්ක. එහෙදි අපිව guide කලේ දන්න කියන පොලිසියේ ලොකු මහත්තයෙක්.
    එයා විස්තර ගොඩක් කිවා අපිට.
    ඉස්සර තිබුන ලොකුම වෙලද නගරය තිර්කුනාමලේ නිසා ඔය අවට නිදන් ගොඩක් තියනවලු. (තපස්සු බල්ලුක වෙලද දෙබැයොන්ගේ එවත් :rolleyes:) එත් යුද්දේ තිබුන නිසා මොකෙක්වත් ඔය පැත්ත පලාතේ නිදන් හොයන් ගියේ නැතිලු. එත් නාවික හමුදාව බාරේනේ ත්‍රිකුනමලේ තිබුනෙ දිගටම ඒක නිසා එයලා දන්නවලු නිදන් තියෙන තැන්. යුද්දේ ඉවර උනාට පස්සේ නවික හමුදවේ ඉන්න පුතා ලස්සනට ශොට් එක දුන්නල ඔක්කොටම ගාර්ඩ් එකත් දාගෙන. (අපිට කිවේ ප්‍රේමදාසගේ පුතා කරපු දේ දැන් ලොක්කගේ පුතලාත් කරන කියලා) ඒ පොලිසියෙ මහත්තය කිවුවා ඔය laser scanner එක ගැන. අපිට එච්චර ඒක තෙරුනේ නැ:no::no:.

    :dull::dull::dull::dull:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :nerd::nerd::nerd::nerd:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Superb thread.... Thanks for the informations. Ape gedarata eha gedara aiya nidhanayak aran tiyenawa, eya pansalak heduwa eka gattata passe, eke tibuna dewal nam mama Dane nehe,

    Galaka " malu ranchuwak " tibila tiyenawa, ekata gindara dala rath karata passe gala pupurala tiyenawa, ita passe tamai eka Aran tiyenne, eya den hoda salli karayek, hebei minisuntath udaw karanawa, pansal walata one taram wiyadam Karala dewal hadanawa,

    Mama danna kata tawa tiyenawa, mama passe wistara dannam,
    ko wisthara daapanko bung.

    මේ ත්‍රෙඩ් එක මට මිස් උනේ කොහොමද දන්නේ නෑ. අදයි මම දැක්කේ. ඔක්කොම කියෙවුවා..

    උමාඔය උමග හැරුවේ මොකටද කියල දන්නවානේ.
    ඕක හාරගෙන ඔනි කරන තැනට ආපු ගමන් වැඩ කරපු ඔක්කොටම නිවාඩු දුන්නා. ඊටපස්සෙ හමුදාවෙන් දාලා ගමේ කටවත් එන්න දුන්නේ නැ ලගට.
    ඒත් හවස් වෙලා වාහන සෙට් එකක් ඒක අතුලට ගියා. පහුවදා උදේ තමයි ඒවා එලියට අවේ. ආරන්චි විදිහට වලගම්බා රජතුමගේ මැනික් පුටුවලු.(ලු :P) ඊට පස්සේ අයෙත් නොර්මල් විදිහට වැඩ පටන් ගත්තා.

    තව දෙයක්
    මහියන්ගනේ විහාරේ හදපු රජතුමා පස්සෙ කාලෙක ප්‍රතිසන්ස්කරන වලට කියලා රත්තරං දංවැලක් නිදන් කරල තියනවා එතන තියෙන වැවේ.
    කොහොම හරි අපෙ හිටපු රජතුමා ඒක අරගෙන රං වැටක් (රං කිවුවට ඕක හදන්නේ පිත්තල වලින් නේ :lol::lol:) හැදෙවුවලු මයියංගනේ.

    2010 අපි ගියා ත්‍රීකුනාමලේ ට්‍රිප් එකක් අපේ හමුදුරුවො කට්ටියක් එක්ක. එහෙදි අපිව guide කලේ දන්න කියන පොලිසියේ ලොකු මහත්තයෙක්.
    එයා විස්තර ගොඩක් කිවා අපිට.
    ඉස්සර තිබුන ලොකුම වෙලද නගරය තිර්කුනාමලේ නිසා ඔය අවට නිදන් ගොඩක් තියනවලු. (තපස්සු බල්ලුක වෙලද දෙබැයොන්ගේ එවත් :rolleyes:) එත් යුද්දේ තිබුන නිසා මොකෙක්වත් ඔය පැත්ත පලාතේ නිදන් හොයන් ගියේ නැතිලු. එත් නාවික හමුදාව බාරේනේ ත්‍රිකුනමලේ තිබුනෙ දිගටම ඒක නිසා එයලා දන්නවලු නිදන් තියෙන තැන්. යුද්දේ ඉවර උනාට පස්සේ නවික හමුදවේ ඉන්න පුතා ලස්සනට ශොට් එක දුන්නල ඔක්කොටම ගාර්ඩ් එකත් දාගෙන. (අපිට කිවේ ප්‍රේමදාසගේ පුතා කරපු දේ දැන් ලොක්කගේ පුතලාත් කරන කියලා) ඒ පොලිසියෙ මහත්තය කිවුවා ඔය laser scanner එක ගැන. අපිට එච්චර ඒක තෙරුනේ නැ:no::no:.

    sajith ussapuwa nam ahala thiyanawa. Oya uma oye case eka ahuwmai. owa ithin wenna beri caseuth nemei.
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ඔන්න ඉතින් මමත් විස්තරයක් දානවා
    මම දන්න විදියට නිදන් වර්ග 3 ක් තියෙනවා.

    1. විශාල නිධන් වස්තු - ඇත් අඩි , නයිපෙන . ගුහා දොරටු යොදල තියෙන්නෙ මේ වගෙ දේවල් වල. මේ වගෙ තියෙන වස්තුව අති විශාලයි. ඇතෙක් බරට නිධන් වස්තු තියෙනවා. මේවා කල් තියා සැලසුම් කර තැන්පත් කර ඇති ඒවා අතර, රටේ අනාගතයේ ඇති වන දුර්භික්ෂ නියග වලින් රට සහ සසුන ගොඩ නැගීම සදහා තැන්පත් කර ඇත. මේවා ලබා ගැනීම ඉතාමත් අපහසු අතර මේවායෙ රන් රිදී පිත්තල බුදු පිළිම ඇත. මේවා රටට අප උරැමය කියාපාන සදක වන අතර. යම් කිසි කෙනෙක්ට මෙම වස්තු ලැබුනහොත් සසුන දියුනු කර රටට යහපතක් සිදු කල යුතු වේ. බලෙන් මේ වස්තු ගැනීම කල යුතු නොවේ. මන්ද මේ වසුතු වල අදුශ්‍යමාන බල වේග ඇති අතර මම දන්නා තරමින් මෙවැනි වස්තුවක් ගිනීමට ගොස් 3 ක් මරැ මුවට පත් වු අවස්තාවක්ද දැක ඇත. කිසිම දිනක මෙවැනි නිදන් වස්තු ගැනීමට සිහින නොදකින්න.

    2. අතර මැදි නිධන් වස්තු - අශ්ව අඩි, ඉබ්බන්, නෙලුම් මල් - මේවායෙපෙර සදහන් කල තරමටම වස්තු සම්බාරයක් නැති වුවද තරමක් දුරට වටිනා වසුතු ඇත. මේ නිදන් වස්තු තැන්පත් කරීම සිදු කරනුයේද රටේ පලනය කරන රජ දරැවන් විසිනි. සොලී ආකරමණ එමට ඇති තරම් අපේ රට වෙලා ගත් අතීතයක් අපට ඇත. හොර සතුරන් වස්තු මන්කොල්ල කෑම වැලකීම සදහා වහාම තම වස්තු සම්භාරය නිදන් කල වල දමනු ලැබේ. මෙම නිධන් වස්තු එම සලකුණ දමා ඇති තැනම සොයා ගත නොහැකි අතර මෙම සලකුණ මගින් පෙන්වන්නේ නිධන් වස්තුව ආසන්නය ේඇති බවයි. උදාහරනයක් ලෙස අශ්ව අඩියක් ආකාර 3 කට ඇත . අඩිය පොළොව තුලට ඇදී යන ආකාරය අංශක 45 ආනතිය හා පැතිලි අඩිය. මෙ‍මගින් පෙන්වන්නේ වස්තුව ඇති ස්තානයයි. මේවා ගල් කැබලි එක් කර පොලොව ඇතුලේ හිර කර හෝ ගලක් ඇතුලේ තැන්පත් කරනු ලබයි. මේවායේ රන් රිදී මුතු සහ මැණික් ඇත. විශේෂ කරැණ නම් මැණික් ඇති වස්තු තැන්පත් කරනුයේ ජලය ඇති ස්තාන වලය. මෙමගින් පිළිබුබු වන්නේ එදා හෙල දරැවාගේ නුවන සහ තාක්ෂණ මහිමයයි. මෙ‍ම වස්තු උරැමක් කරැවෙක් වේ නම් හිමිය. කෝටි ගණනින් දනස් කන්දය ඇති අතර එය හිමි පුද්ගලයා පින් කටයුතු සසුන නගාසිටුවීම වැනි කියා වල නිරත විය යුතුය.

    3 . කුඩා නිධන් වස්තු- කුකුල් අඩි . තල ගොය්, මාලු රන්චු- මේවා තැන්පත් කර ඇත්තේ එදා හෙල දිව සිටි දක්ෂ නිර්මාණ ශිල්පීන්ය. අද මෙන් බැංකු නොතිබුන හෙයින්. තමා නිම කළ රාජකාරියට තුටු පඩුරැ ලද පසුව වෙන්ත් රාජකාරියකට යන්නට කලින් තම සන්තක දේ කලක් තුල දමා වසා යනු ලබයි. මෙහි ඇති මාලු රංචුව සියලුම වස්තූන් අන්තර ගත බව සදහන් වේ. මේවා සාමානය පුදගලයෙක්ට පවා ගත හැකි අතර මේවායේ සමහර අවස්තාවල. ධානය වර්ග පරණ කඩු වැනි දෑද දැක ගත හැකිය.

    කෙසේ වෙතත් මේ සියලුම වස්තූන් අපේ රටේ ඉතිහාසයයි. ඉතින් වටිනා දෙයක් ඉතිහාසය කියවන දෙයක් ඔබ දුටුවොත් එය කවදාවත් විනාශ කරන්න එපා. රටට ආදරය කරන්න පන්සල් වෙහෙර විහාර විනාශ නොකරන්න. පොලොව යට ඇති දෙයක් වේ නම් එය ඔබට හිමි නම්. එමගින් රටට වැඩදායි දෙයක් සිදු කරන්න.
    තෙරැවන් සරණයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    :yes::yes::yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දහන්න කියන කස්ටියක් රත්තරන් තැබිලි වල්ලක් ගන්න ගෙහින් මට්ටු උනා.... හාරපු ඒකක් පන්සලක වල දාලා තිබ්බේ....
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    දහන්න කියන කස්ටියක් රත්තරන් තැබිලි වල්ලක් ගන්න ගෙහින් මට්ටු උනා.... හාරපු ඒකක් පන්සලක වල දාලා තිබ්බේ....

    පන්සල් කඩනාවට හොදවැඩේ
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මන්ද මේ වසුතු වල අදුශ්‍යමාන බල වේග ඇති අතර මම දන්නා තරමින් මෙවැනි වස්තුවක් ගිනීමට ගොස් 3 ක් මරැ මුවට පත් වු අවස්තාවක්ද දැක ඇත.

    me case eka mokakda bung?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මේ ත්‍රෙඩ් එක මට මිස් උනේ කොහොමද දන්නේ නෑ. අදයි මම දැක්කේ. ඔක්කොම කියෙවුවා..

    උමාඔය උමග හැරුවේ මොකටද කියල දන්නවානේ.
    ඕක හාරගෙන ඔනි කරන තැනට ආපු ගමන් වැඩ කරපු ඔක්කොටම නිවාඩු දුන්නා. ඊටපස්සෙ හමුදාවෙන් දාලා ගමේ කටවත් එන්න දුන්නේ නැ ලගට.
    ඒත් හවස් වෙලා වාහන සෙට් එකක් ඒක අතුලට ගියා. පහුවදා උදේ තමයි ඒවා එලියට අවේ. ආරන්චි විදිහට වලගම්බා රජතුමගේ මැනික් පුටුවලු.(ලු :P) ඊට පස්සේ අයෙත් නොර්මල් විදිහට වැඩ පටන් ගත්තා.

    තව දෙයක්
    මහියන්ගනේ විහාරේ හදපු රජතුමා පස්සෙ කාලෙක ප්‍රතිසන්ස්කරන වලට කියලා රත්තරං දංවැලක් නිදන් කරල තියනවා එතන තියෙන වැවේ.
    කොහොම හරි අපෙ හිටපු රජතුමා ඒක අරගෙන රං වැටක් (රං කිවුවට ඕක හදන්නේ පිත්තල වලින් නේ :lol::lol:) හැදෙවුවලු මයියංගනේ.

    මේ කතාවනම් මමත් අහල තියනවා.....
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔන්න ඉතින් මමත් විස්තරයක් දානවා
    මම දන්න විදියට නිදන් වර්ග 3 ක් තියෙනවා.

    1. විශාල නිධන් වස්තු - ඇත් අඩි , නයිපෙන . ගුහා දොරටු යොදල තියෙන්නෙ මේ වගෙ දේවල් වල. මේ වගෙ තියෙන වස්තුව අති විශාලයි. ඇතෙක් බරට නිධන් වස්තු තියෙනවා. මේවා කල් තියා සැලසුම් කර තැන්පත් කර ඇති ඒවා අතර, රටේ අනාගතයේ ඇති වන දුර්භික්ෂ නියග වලින් රට සහ සසුන ගොඩ නැගීම සදහා තැන්පත් කර ඇත. මේවා ලබා ගැනීම ඉතාමත් අපහසු අතර මේවායෙ රන් රිදී පිත්තල බුදු පිළිම ඇත. මේවා රටට අප උරැමය කියාපාන සදක වන අතර. යම් කිසි කෙනෙක්ට මෙම වස්තු ලැබුනහොත් සසුන දියුනු කර රටට යහපතක් සිදු කල යුතු වේ. බලෙන් මේ වස්තු ගැනීම කල යුතු නොවේ. මන්ද මේ වසුතු වල අදුශ්‍යමාන බල වේග ඇති අතර මම දන්නා තරමින් මෙවැනි වස්තුවක් ගිනීමට ගොස් 3 ක් මරැ මුවට පත් වු අවස්තාවක්ද දැක ඇත. කිසිම දිනක මෙවැනි නිදන් වස්තු ගැනීමට සිහින නොදකින්න.

    2. අතර මැදි නිධන් වස්තු - අශ්ව අඩි, ඉබ්බන්, නෙලුම් මල් - මේවායෙපෙර සදහන් කල තරමටම වස්තු සම්බාරයක් නැති වුවද තරමක් දුරට වටිනා වසුතු ඇත. මේ නිදන් වස්තු තැන්පත් කරීම සිදු කරනුයේද රටේ පලනය කරන රජ දරැවන් විසිනි. සොලී ආකරමණ එමට ඇති තරම් අපේ රට වෙලා ගත් අතීතයක් අපට ඇත. හොර සතුරන් වස්තු මන්කොල්ල කෑම වැලකීම සදහා වහාම තම වස්තු සම්භාරය නිදන් කල වල දමනු ලැබේ. මෙම නිධන් වස්තු එම සලකුණ දමා ඇති තැනම සොයා ගත නොහැකි අතර මෙම සලකුණ මගින් පෙන්වන්නේ නිධන් වස්තුව ආසන්නය ේඇති බවයි. උදාහරනයක් ලෙස අශ්ව අඩියක් ආකාර 3 කට ඇත . අඩිය පොළොව තුලට ඇදී යන ආකාරය අංශක 45 ආනතිය හා පැතිලි අඩිය. මෙ‍මගින් පෙන්වන්නේ වස්තුව ඇති ස්තානයයි. මේවා ගල් කැබලි එක් කර පොලොව ඇතුලේ හිර කර හෝ ගලක් ඇතුලේ තැන්පත් කරනු ලබයි. මේවායේ රන් රිදී මුතු සහ මැණික් ඇත. විශේෂ කරැණ නම් මැණික් ඇති වස්තු තැන්පත් කරනුයේ ජලය ඇති ස්තාන වලය. මෙමගින් පිළිබුබු වන්නේ එදා හෙල දරැවාගේ නුවන සහ තාක්ෂණ මහිමයයි. මෙ‍ම වස්තු උරැමක් කරැවෙක් වේ නම් හිමිය. කෝටි ගණනින් දනස් කන්දය ඇති අතර එය හිමි පුද්ගලයා පින් කටයුතු සසුන නගාසිටුවීම වැනි කියා වල නිරත විය යුතුය.

    3 . කුඩා නිධන් වස්තු- කුකුල් අඩි . තල ගොය්, මාලු රන්චු- මේවා තැන්පත් කර ඇත්තේ එදා හෙල දිව සිටි දක්ෂ නිර්මාණ ශිල්පීන්ය. අද මෙන් බැංකු නොතිබුන හෙයින්. තමා නිම කළ රාජකාරියට තුටු පඩුරැ ලද පසුව වෙන්ත් රාජකාරියකට යන්නට කලින් තම සන්තක දේ කලක් තුල දමා වසා යනු ලබයි. මෙහි ඇති මාලු රංචුව සියලුම වස්තූන් අන්තර ගත බව සදහන් වේ. මේවා සාමානය පුදගලයෙක්ට පවා ගත හැකි අතර මේවායේ සමහර අවස්තාවල. ධානය වර්ග පරණ කඩු වැනි දෑද දැක ගත හැකිය.

    කෙසේ වෙතත් මේ සියලුම වස්තූන් අපේ රටේ ඉතිහාසයයි. ඉතින් වටිනා දෙයක් ඉතිහාසය කියවන දෙයක් ඔබ දුටුවොත් එය කවදාවත් විනාශ කරන්න එපා. රටට ආදරය කරන්න පන්සල් වෙහෙර විහාර විනාශ නොකරන්න. පොලොව යට ඇති දෙයක් වේ නම් එය ඔබට හිමි නම්. එමගින් රටට වැඩදායි දෙයක් සිදු කරන්න.
    තෙරැවන් සරණයි

    මචන් තැබිලි ඉත්තක් / හිකනලෙක් වගේ සතෙක් (වලිග 2ක් තියන) කොටලා තියනවනම් මොනාද මචන් ඒවගේ තියෙන්නේ.....
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මචන් තැබිලි ඉත්තක් / හිකනලෙක් වගේ සතෙක් (වලිග 2ක් තියන) කොටලා තියනවනම් මොනාද මචන් ඒවගේ තියෙන්නේ.....

    තැබිලි ඉත්තක් තියේ නම් ඔතන රත්තරන් තැබිලි වල්ලක් ඇති. වැදගත් දේ තමයි ඔය තැබිලි ගෙඩි ඇතුල ේමැණික් තියෙනවා.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මචන් තැබිලි ඉත්තක් / හිකනලෙක් වගේ සතෙක් (වලිග 2ක් තියන) කොටලා තියනවනම් මොනාද මචන් ඒවගේ තියෙන්නේ.....

    හිකනල්ලු නෙමෙයි බොල ඔය තලගොයි,

    මම අහලා තියෙන විදියට තලගොයි කියන්නෙ ලොකු ඒවා බං, කුඩා කැටගරි එකටද බං එන්නෙ srgdr ?
    මම එකක් දැක්කා දොරක ගහලා තියෙනවා, ඒක නම් හාරනවා හාරනවා දැන් අනිත් පැත්තෙන් ලොකෙ හිල් වෙල්ල ලගඉ :D
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo

    හිකනල්ලු නෙමෙයි බොල ඔය තලගොයි,

    මම අහලා තියෙන විදියට තලගොයි කියන්නෙ ලොකු ඒවා බං, කුඩා කැටගරි එකටද බං එන්නෙ srgdr ?
    මම එකක් දැක්කා දොරක ගහලා තියෙනවා, ඒක නම් හාරනවා හාරනවා දැන් අනිත් පැත්තෙන් ලොකෙ හිල් වෙල්ල ලගඉ :D

    මචන් මම දන්න විදියට තලගෙොයි ඉන්නේ ගොඩාක් ලොකු ඒවායෙ නෙමෙයි.
    මම දන්න තැනක් තියෙනවා අශ්ව අඩියක් ඒක ගැන මොනා හරි දන්නවාද? මගේ යාලුවෙක් ඉන්නවා එයා‍ වැඩ කරන්නේ පුරාවිද්‍ය එකේ මිනිහා තමයි මටත් ඔය කතා කිව්වේ.
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    රුවන්වැලි සෑය ලග අවුරුද්දක් එක දිගට දන්සැලක් දුන්නේ ඇයි කියලා දන්නේ කවුද..:lol::lol:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    රුවන්වැලි සෑය ලග අවුරුද්දක් එක දිගට දන්සැලක් දුන්නේ ඇයි කියලා දන්නේ කවුද..:lol::lol:

    danne ne bung. mokadda scene eka?