Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
*** නිධන් වස්තු සොයා ***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*** නිධන් වස්තු සොයා ***

ත්‍රෙඩ් එක පටන් ගන්න කලින්ම කියන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා .... !!

************************* මෙහි අරමුණ මගේ රටට තවත් එක් නිදන් සොරෙකු බිහි කිරීම නොව , මෙය විස්වාස නොකරන අයට විස්වාස කිරීම පිණිසත් , කිසි දිනක මෙවැනි දෙයක් නොදුටු අයට දැක ගැනීම පිණිසත් බව කරුණාවෙන් සලකන්න ...........................

1) මෙය සියයට සියයක්ම මා විසින් මහත් පරිශ්‍රමයක් දමා නිමවන ලද ත්‍රෙඩ් එකකි

2) මෙහි අවසන් ජායාරූප කිහිපය හැර අනෙකුත් සියලුම ජායාරූප කිසිම වෙබ් අඩවියක හෝ වෙනත් කිසිදු මුද්‍රිත මාධ්‍යක පළ නොවූ ඒවාය ...

3) මෙවැනි ජායාරූප ළඟ තබාගැනීම හා පළ කිරීම සම්බන්දව පවතින නීතිමය පසුබිම පිළිබඳව මා හට පුළුල් දැනුමක් නොමැති අතර විශාල අවදානමක් ගෙන මේවා එළකිරි.කොම් වෙබ් අඩවියේ පළ

කරනු ලබන්නේ ඔබ සියලු දෙනාගේ රස වින්දනය සහ තමන් සතු දේවල් අනුන් සමග බෙදා හදා ගැනීමට මා හට සහජයෙන් ලැබුණු ඒ උතුම් ගුණාංගය නිසාවෙනි (කොහොමද මගේ ටෝක්ස් ... ලොල්  )

4) තවද මෙවන් දුර්ලබ ජායාරූප එකතුවක් ශ්‍රී ලංකාවේදී ඔබට දැක ගත හැකි වන්නේ ඔබ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ද අයෙක් නම් පමණි ...

5) අවසාන වශයෙන් , මෙමෙ දුර්ලබ ජායාරූප එකතුව මා සතුව දීර්ග කාලයක් තිබුණු අතර මේවා මා අතට පත් වූ ආකාරය යම් අයෙකුට සිතට නැගෙන රසවත් ප්‍රශ්නයක් විය හැකිය

......මෙහෙමයි බන් ,,

මන් ඔය සබ්ජෙක්ට් එකට ඉස්සර ඉඳන් ෆුල් පෙරේතයි , එත් මන් නිදන් හොරෙක් නෙමෙයි , එත් අපේ ගමේ මගේ ලංගම ඥාති වෙන අයිය කෙනෙක් ට ඒ වාසනාව උරුම උනා .... මිනිහ දැන් කෝටි පතියෙක් ...... ඒ විතරක් නෙමෙයි උ පොලිසිය අල්ලේ නටවනවා ... .උට නිදන් සබ්ජෙක්ට් එක වැඩ කරපු නිසා අපේ ගමේ අනික් කොල්ලොත් වැඩේට බැස්ස ..... ඔය අතරේ දවසක් අම්පාර පැත්තේ ඉන්න මගේ ඥාති අයියන්ඩි කෙනෙක් ආව අපේ ගෙදර ...අවේ එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකක් අරගෙන ..... ඔන්න ඔකේ තමා ඔව්ව තිබුනේ .... මචන්ලා .... අම්පාර කියන්නේ ලංකාවේ වැඩියෙන්ම නිදන් වස්තු තියෙන පළාත ..... එහෙ පරණ මිනිස්සු කියන කතාවක් තමයි "" අනේ මහත්තයෝ , මෙහෙ කුඹුරක් කොටන්නවත් උදලු පාරක් ගහන්න බෑ , මොකක් හරි මතු වෙනවා කියල " ........ ඉතින් හිතා ගනිල්ලා ...මන් මේවා කියන්නේ අත්දැකීමෙන් ..!! . .. ඉතින් අර මගේ ඥාති සහෝදරයා උගේ එස්.ටී.එෆ් එකේ යාලුවෝ සෙට් එකක් එක්ක ගිහින් ගත්තුවා වගයක් තමයි ඒ ...................

නිදන් වස්තු පිළිබඳව රසවත් මති මතාන්තර , ජනප්‍රවාද , සහ කට කතා රාශියක් අප අතර පවතී ..... නමුත් නිදන් වස්තු යනු බොරුවක් නොවන බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කිරීමට කැමතියි ..... පුරා විද්‍යා විෂය පිලිබඳ හසල දැනුමක් නොමැති මම , පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන්නේ ඉහත කී ජනප්‍රවාද , හා මාගේ අත්දැකීම් වලින් ලැබුණු දනුමෙන්ය .... ඒ නිසා මා විසින් යම් අසත්‍ය කරුණු දැක්වීමක් කර තිබේ නම් ඒ පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර එවන් ස්ථානයක් නිවැරදි කර මා හටද නිවැරදි දෙය පෙන්වා දෙන මෙන් ඉතා නිහතමානිව ඉල්ලා සිටිමි .........

1) පහතින් ඇත්තේ කිසියම් ගරාවැටුන ගොඩනැගිල්ලක අත්තිවාරමක් හෝ එහි පොලොව නොවෙයි ... මෙහි ඇත්තේ පොලොව යට වළලන ලද නිදන් ගබඩාවකි ... මෙයට උඩින් විශාල ගල් තැටි වලින් ආවරණය කර ඇති අතර එහෙ ඇති දාර දිගේ කැඩීමෙන් මෙය ඉවතට ගත හැක ... මාගේ කෝටිපති ඥාති සහෝදරයා පැවසු ආකාරයට මෙහි ඉතා විශාල වස්තු සම්බාරයක් පවතී ....

පහත බෝ කොලයකට සමාන හෝ දාගැබක හැඩයෙන් ඇති සලකුණෙන් එහි ඇති නිදානය පිළිබඳව විශාල විස්තරයක් කෙරෙන අතර මේ පිළිබඳව ප්‍රවීනයෙකුට නම් මෙය දුටු සැනින් මෙහි ඇති පැවසීම ඉතා පහසුය

අම්පාර ප්‍රදේශයේ පන්සල් වත්තකින් මෙය හමු වූ බව මාගේ සහෝදරයා පැවසුවේය ..... මේ ඇත්තේ එම පන්සල් බුමියයි

2) . ..... පහත රුපයේ ගල්තලාව මත සලකුණු කර ඇති නාග රුපය ඔබට පෙනෙනවාද ? ..... නාග රුපයක් ලාංචනය ලෙස සලකුණු කර ඇති බොහෝ ස්ථාන වල ඇත්තේ මැණික් බව මගේ සොයුරා පවසයි ... මෙම ගල්තලාවේ ඇති තෙත් ස්වබාවය හොඳින් දැක ගත හැක ... මැණික් සහිත නිදානයක් නම් එය අනිවාර්යෙන්ම ජලය සහිත ස්ථානයක පවතී ..... හේතුව ජලය නොමැති විට "මැණික් මැරෙන බව " ප්‍රවීණයෝ පවසයි ...

3) පහත ඇත්තේ කුකුල් අඩියකි ... මෙහි ඇත්තේ නිදානයක් ද යන්න සනාත කිරීම සඳහා මෙම සලකුණ ප්‍රමාණවත් නොවේ ... මන්ද යත් , පැරැන්නන් විසින් මායිම් ගල් සහ බුමිය සලකුණු කිරීම සඳහාත් මෙවැනි ලකුණු යොදාගෙන ඇත ..... එම නිසා මෙවැනි නිදානයක් ගැනීමට නම් එහි නිදන් වදුල (map) සොයා ගැනීම සාර්ථක ක්රමයකි ....තවද , නිදන් සලකුණු සඳහා විශාල වශයෙන් සත්ව රුප සහ සත්ව පාද ආදී සලකුණු යොදාගෙන ඇත ... ඇත් අඩිය , කුකුල් අඩිය , අශ්ව ලාඩම , මාළුවා , ඉබ්බා , නාග රුපය , ආදී සලකුණු යොදාගෙන ඇත ...... තවද ඉබ්බාගේ රුපයේ පාද පිහිටන ආකාරය විවිද වන අතර එහි පාද පිහිටීමේ ස්වාබවයෙන්ම නිදානය ගැන ප්‍රමාණවත් විස්තරයක් කෙරේ ..... උදාහරණ වශයෙන් "පාද කට්ට තුලට පිහිටි සලකුණ " , "පාද තුනක් පමණක් ඇති රුපය " , "පාද සතරම හොඳින් දිස්වන සලකුණ " , "හිස නැති කට්ට සහ කකුල් පමණක් ඇති රුපය " ආදී වශයෙන් පවතී

4) ඉහත අංක 3 න් විස්තර කර ආකාරයටම පහත රුපයේ ඇති මාළුවාගේ සහ අශ්ව ලාඩමේ සලකුණු පිහිටා ඇත . .. .

5) පහත රුපයේ ඇති සලකුණ දිස් නොවෙන අතර එයට හේතුව , එම ස්ථානයට කලින් පැමිණි වෙනත් කණ්ඩායමක් විසින් එහි නිදානයක් ඇති බව තහවුරු කරගෙන ඉන්පසු වෙනත් කෙනෙක් එයට ලංවීම වැලැක්වීම සඳහා එහි නිදන් සලකුණ නොපෙනෙන පරිදි විනාශ කර ඇති බව මාගේ ප්‍රවීන සහෝදරයාගේ අදහසයි ...

6) පහත රුප වල ඇත්තේද ගල් තට්ටු වලින් ආවරණය කරන ලද මිල නොකලකි වටිනාකමකින් යුත් බුගත නිදන් සංකීර්ණයක් බව මගේ සහෝදරයා පැවසුවේය ... නමුත් මේ වන තෙක් අපට එය තහවුරු කරගත නොහැකි වුයේ එය සමීපයට ගොස් නැරබීමට නොහැකි නිසා සහ එය විටෙක නටබුන් ස්වරුපයක් ගන්න නිසා ,,,,, නමුත් මට මතක පරිදි වරක් මාගේ නිවසට පැමිණි තවත් එක් නිදන් ප්‍රවීන මගේ සහෝදරයෙක් මෙය දුටු විගසම ඔහුගේ දෙඅත හිස මත තබාගෙන "අම්මට හුඩු" යනුවෙන් කීවා මට මතකය  ... .. ."පරම්පරා ගානකට ඇති " යනුවෙන්ද ඔහු පැවසුවේය

7) කිසියම් පිරිසක් විසින් රැගත් නිදානයක් පහත රුපයෙන් දිස් වෙයි . .. . මෙවැනි වලවල් වලට "කෝව" වලවල් ලෙස හඳුන්වන අතර බොහෝ විට මේවා තුල කුඩා ප්‍රමාණ වලින් රත්රන් ඇති බව පැවසේ ,,, කෙසේ වෙතත් පහතින් ඇත්තේ ඉවතට ගැනීමෙන් පසු ඉතුරු උන කෝව වල මිසක් ස්වාබවිකවම එම ගල් තලාව තුල කාලයක් තිස්සේ වැසි වැටීමෙන් ඇති වූ මදුරුවන් බෝවන වතුර වලක් නොවන බව ප්රත්යක්ෂය ... හේතුව ඔබ එම රුපය ඉතා පරිස්සමෙන් නිරීක්ෂණය කෙරුවොත් , එම කුහරයට ඉහලින් වුර්තාකාර කෙලවරට එපිටින් හතරැස් ස්වබාවයක් ගන්නා හැඩයක් පෙනෙයි ...එසේ හතරැස් ස්වාබවයෙන් පෙනෙන්නේ නිදානය ගැනීමට පෙර එම කුහරය වසා ගත් ගල් තැටිය (plate) ඉවත් කිරීමෙන් ඇති වූ සලකුණයි ... නිදානය ගැනීමට පෙර එම plate එක ගල්තලාවටම සම්බන්ද වූ ආකාරයක් දිස්වෙයි ... .

එම කෝව වල පිහිටි ගල් තලාව

8) පැහැදිලි කිරීමට අපහසු එත් තවත් එක් නිදන් සලකුණක් යයි සැක කෙරෙන ස්ථානයක්

9) කිසියම් පිරිසක් විසින් යස අගේට ගොඩ දමා ඇති නිදානයක් පහත රුප වල ඇත .. මෙයට "ඔලිඳ පෙත" ලෙස හඳුන්වන අතර ඇතැමුන් පවසන ආකාරයට මෙහි අදිකව මැණික් ඇත ,,, එත් ඇතැමුන්ගේ මතය මෙහි රත්රන් ඇති බවය .. කෙසේ වෙතත් , ජලාශ සහ කුඩා දිය පාරවල් ඇති ස්ථානවල කිරිබත් කැට රාශියක් ඇති පැදුරක් ආකාරයට ගල් තලාවක් මත සටහන් කරන ලද නිදන් සලකුණක් මා විසින් දැක ඇත .. එය ප්‍රවීනයක් විසින් "පැදුර" ලෙස නම්කරන අතර එහිද මැණික් විශාල වශයෙන් ඇත .....

10) පහත රුපයේ ඇත්තේ මාගේ ප්‍රියතම (සුපිරිම) ජායා රුපයයි ...... එහිද ඇත්තේ මැණික් බව එයට මදක් නුදුරෙන් ඇති කුඩා දිය පහර සනාත කරයි ...එය අනිවාර්යෙන්ම නිදානයක් බව , ඉතා අපුරුවට එම ගල්තලාව මත මදක් නෙරා පිහිටන සේ සටහන් කර ඇති මෙම සලකුණෙන් මොනවට පැහැදිලි කෙරේ (කොමද මගේ ටෝක්ස් ) ... එහි ඇති දාරය (plaster යනු ප්‍රවීනයන්ගේ වචනයයි ) දිගේ කැඩීමෙන් එම 'plate' එක කඩා නිදානය ගැනීමට හැක ....

11) පහත රූපයෙහි ඇත්තේ 'ගල් දොරක්' වන අතර එහි ඇති වස්තුව පිළිබඳව නිදන් වදුල හෝ එය පිළිබඳව වැඩි විස්තරයක් හෝ නොදැන ප්‍රකාශ කල නොහැක , නමුත් මේ පිලිබඳ නිසි අවබෝදයක් නොමැතිව මෙය ගැනීමට යන පුද්ගලයෙක්ට දරුණු අනතුරු වලට මුහුණ දීමට සිදු වෙන ආකාරයට යම් උගුල් ඉදි කර ඇති බව වාර්තාවේ ..... උදාහරණයක් ලෙස මෙම රූපයෙහි ඇති ගල් දොරෙහි ප්‍රමාණයෙන් විශාල එකිනෙකින් වෙන් කල හැකි ගල් 3 ක් ඇති අතැර යෙමෙක් ඒ ගැන පමණක් අවදානය යොමුකර ඇතුල් වන්න උත්සහ කරොත් එම ගල් 3 ට ඉහලින් ඇති අනෙක් විශාල ගල පහතට වැටෙනු ඇත ... මෙය සරල උදාහරනයක් පමණි ... තවද මෙවැනි ගල් ගුහා ඇතුලෙහි තවත් ගල් දොරවල් තිබීමට ඉඩ ඇති අතැර ඉන් වැරදි දොරක් ඇරියොත් විෂ වායුවක් නිකුත් වී යන ආකාරයට නිපදවා ඇති ගල් උගුල් වාර්තා වේ ..... දෙවනගල නිදානයේ ඇත්තේ එවැන්නක් බව කට කතා වල පැවසෙයි ......

12) පහතින් ඇත්තේ , පෞද්ගලිකවම මා විසින් මාගේ සියසින් දුටු දෙවනගල රජ මහා විහාරයේ ඇති නිදානයට ඇතුල් වන ගල් දොරයි ... එළකිරි.කොම් හි ඔබට දෙවනගල කියූ සැනින් මතකයට එන්නේ මුස්ලිමුන් විසින් එයට හානි පමුණුවා යයි කියවෙන මාතෘකාවකි ...... මෙහි එන ජනප්‍රවාදයකට අනුව මෙම ගල් දොර විවුර්ත කර ඇතුලට ගිය පසු තවත් ගල් දොරවල් 3 ක් හමු වන අතර එයින් එක් දොරක් පමණක් නිවැරදි වන අතර යම් හෙයකින් වැරදි දොරක් විවුර්ත කරොත් විෂ වායුවක් පැමිණ ඒ මුළු මාවනැල්ල ප්‍රදේශයම විනාස වෙන බව පැවසේ ,,,,, එහි සත්‍ය අසත්‍ය බාවය ගැන මගේ මතය ඉදිරිපත් නොකරමි ......

මේ මම දෙවනගල උඩට නගිද්දී .... මම නුවර කොල්ලෙක් හින්ද එච්චර දුර නෑ මට

*** මචන්ලා ... පහලින් තියෙන්නේ කවුරු හරි සෙට් වෙලා ගොඩ දාපු නිදානෙකින් ගත්ත බඩු වගයක් ....කීයක් වටිනවද කියල මටවත් හිතාගන්න බෑ ... ඇඩෙනවා අක්ෂි දෙකටම ... හැබැයි මේ ටික නම් හම්බුනේ ඉමේජ් සච් එකකින් ....ඒ නිසා 'source' එක අහන්න එපා .... කොහොමද පික්සු හැදෙනවා නේද.....

ඉතින් මචන්ලා ඔන්න ඕකයි කතන්දරේ ......... මම එළකිරි එකට ටිකක් විතර අලුත් ...අද තමයි පලවෙනි වතාවට ටිකක් ඇඟට දැනෙන ත්‍රෙඩ් එකක් දැම්මේ ... ඉතින් මටත් සන්තෝසයි .. මන් හිතනවා උඹල මේක කියවල මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියල ... මේවා දැකල නැති ගොඩක් එවුන් ඉන්නවා කියල මන් දන්නවා ... විස්වාස කරන්නේ නැති එවුනුත් ඉන්නවා ..... ඉතින් ඒ හැමෝටම බලාගන්න මන් ගාව තිබ්බ මේ පික්ස් ටික දාන්න කියල හිතුන .... අනිත් එක මන් උඩින් දාල තියෙන විස්තර සම්පුර්ණයෙන්ම මතකයෙන් ටයිප් කරපුව මිසක් පොත් බලාගෙන ටයිප් කරපුව නෙමෙයි ... අත රෙදෙනවා සිරාවටම මේකට කොටලා ... ගොඩක් ස්තුතියි මචන්ලා උඹලගේ ටයිම් එක කැප කරගෙන මේක බැලුවට ...... රෙප් නැතුවට කමක් නෑ බන් .... එත් අනිත් අයට බලන්න අනිවා බම්ප් එකක් දාල යන්න ..... එක මට ගොඩක් වටිනවා .... ** මේක මන් කොහෙන්වත් උපුටා ගත්ත එකක් නෙමෙයි ... සම්පුර්ණයෙන්ම මගේ පික්ස් සහ මගේ අදහස්

...................... ගල් සහ මල් ආදරයෙන් පිලිගන්නවා .... එත් වල් එපා ...........

********************* ඔබ සැමට දළදා සමිඳු පිහිටයි *******************

ENEMY

[QUOTE="ENEMY, post: 12595924, member: 260024"] [b]*** නිධන් වස්තු සොයා ***[/b] [B][SIZE="4"] ත්‍රෙඩ් එක පටන් ගන්න කලින්ම කියන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා .... !! ************************* මෙහි අරමුණ මගේ රටට තවත් එක් නිදන් සොරෙකු බිහි කිරීම නොව , මෙය විස්වාස නොකරන අයට විස්වාස කිරීම පිණිසත් , කිසි දිනක මෙවැනි දෙයක් නොදුටු අයට දැක ගැනීම පිණිසත් බව කරුණාවෙන් සලකන්න ........................... 1) මෙය සියයට සියයක්ම මා විසින් මහත් පරිශ්‍රමයක් දමා නිමවන ලද ත්‍රෙඩ් එකකි 2) මෙහි අවසන් ජායාරූප කිහිපය හැර අනෙකුත් සියලුම ජායාරූප කිසිම වෙබ් අඩවියක හෝ වෙනත් කිසිදු මුද්‍රිත මාධ්‍යක පළ නොවූ ඒවාය ... 3) මෙවැනි ජායාරූප ළඟ තබාගැනීම හා පළ කිරීම සම්බන්දව පවතින නීතිමය පසුබිම පිළිබඳව මා හට පුළුල් දැනුමක් නොමැති අතර විශාල අවදානමක් ගෙන මේවා එළකිරි.කොම් වෙබ් අඩවියේ පළ කරනු ලබන්නේ ඔබ සියලු දෙනාගේ රස වින්දනය සහ තමන් සතු දේවල් අනුන් සමග බෙදා හදා ගැනීමට මා හට සහජයෙන් ලැබුණු ඒ උතුම් ගුණාංගය නිසාවෙනි (කොහොමද මගේ ටෝක්ස් ... ලොල් ;) ) 4) තවද මෙවන් දුර්ලබ ජායාරූප එකතුවක් ශ්‍රී ලංකාවේදී ඔබට දැක ගත හැකි වන්නේ ඔබ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ද අයෙක් නම් පමණි ... 5) අවසාන වශයෙන් , මෙමෙ දුර්ලබ ජායාරූප එකතුව මා සතුව දීර්ග කාලයක් තිබුණු අතර මේවා මා අතට පත් වූ ආකාරය යම් අයෙකුට සිතට නැගෙන රසවත් ප්‍රශ්නයක් විය හැකිය ......මෙහෙමයි බන් ,, මන් ඔය සබ්ජෙක්ට් එකට ඉස්සර ඉඳන් ෆුල් පෙරේතයි , එත් මන් නිදන් හොරෙක් නෙමෙයි , එත් අපේ ගමේ මගේ ලංගම ඥාති වෙන අයිය කෙනෙක් ට ඒ වාසනාව උරුම උනා .... මිනිහ දැන් කෝටි පතියෙක් ...... ඒ විතරක් නෙමෙයි උ පොලිසිය අල්ලේ නටවනවා ... .උට නිදන් සබ්ජෙක්ට් එක වැඩ කරපු නිසා අපේ ගමේ අනික් කොල්ලොත් වැඩේට බැස්ස ..... ඔය අතරේ දවසක් අම්පාර පැත්තේ ඉන්න මගේ ඥාති අයියන්ඩි කෙනෙක් ආව අපේ ගෙදර ...අවේ එක්ස්ටනල් හාඩ් ඩිස්ක් එකක් අරගෙන ..... ඔන්න ඔකේ තමා ඔව්ව තිබුනේ .... මචන්ලා .... අම්පාර කියන්නේ ලංකාවේ වැඩියෙන්ම නිදන් වස්තු තියෙන පළාත ..... එහෙ පරණ මිනිස්සු කියන කතාවක් තමයි "" අනේ මහත්තයෝ , මෙහෙ කුඹුරක් කොටන්නවත් උදලු පාරක් ගහන්න බෑ , මොකක් හරි මතු වෙනවා කියල " ........ ඉතින් හිතා ගනිල්ලා ...මන් මේවා කියන්නේ අත්දැකීමෙන් ..!! . .. ඉතින් අර මගේ ඥාති සහෝදරයා උගේ එස්.ටී.එෆ් එකේ යාලුවෝ සෙට් එකක් එක්ක ගිහින් ගත්තුවා වගයක් තමයි ඒ ................... නිදන් වස්තු පිළිබඳව රසවත් මති මතාන්තර , ජනප්‍රවාද , සහ කට කතා රාශියක් අප අතර පවතී ..... නමුත් නිදන් වස්තු යනු බොරුවක් නොවන බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කිරීමට කැමතියි ..... පුරා විද්‍යා විෂය පිලිබඳ හසල දැනුමක් නොමැති මම , පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන්නේ ඉහත කී ජනප්‍රවාද , හා මාගේ අත්දැකීම් වලින් ලැබුණු දනුමෙන්ය .... ඒ නිසා මා විසින් යම් අසත්‍ය කරුණු දැක්වීමක් කර තිබේ නම් ඒ පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර එවන් ස්ථානයක් නිවැරදි කර මා හටද නිවැරදි දෙය පෙන්වා දෙන මෙන් ඉතා නිහතමානිව ඉල්ලා සිටිමි ......... ************************************* 1) පහතින් ඇත්තේ කිසියම් ගරාවැටුන ගොඩනැගිල්ලක අත්තිවාරමක් හෝ එහි පොලොව නොවෙයි ... මෙහි ඇත්තේ පොලොව යට වළලන ලද නිදන් ගබඩාවකි ... මෙයට උඩින් විශාල ගල් තැටි වලින් ආවරණය කර ඇති අතර එහෙ ඇති දාර දිගේ කැඩීමෙන් මෙය ඉවතට ගත හැක ... මාගේ කෝටිපති ඥාති සහෝදරයා පැවසු ආකාරයට මෙහි ඉතා විශාල වස්තු සම්බාරයක් පවතී .... [IMG]http://desmond.imageshack.us/Himg542/scaled.php?server=542&filename=pict1551.jpg&res=landing[/IMG] පහත බෝ කොලයකට සමාන හෝ දාගැබක හැඩයෙන් ඇති සලකුණෙන් එහි ඇති නිදානය පිළිබඳව විශාල විස්තරයක් කෙරෙන අතර මේ පිළිබඳව ප්‍රවීනයෙකුට නම් මෙය දුටු සැනින් මෙහි ඇති පැවසීම ඉතා පහසුය [IMG]http://desmond.imageshack.us/Himg706/scaled.php?server=706&filename=pict1552.jpg&res=landing[/IMG] අම්පාර ප්‍රදේශයේ පන්සල් වත්තකින් මෙය හමු වූ බව මාගේ සහෝදරයා පැවසුවේය ..... මේ ඇත්තේ එම පන්සල් බුමියයි [IMG]http://desmond.imageshack.us/Himg10/scaled.php?server=10&filename=pict1553q.jpg&res=landing[/IMG] 2) . ..... පහත රුපයේ ගල්තලාව මත සලකුණු කර ඇති නාග රුපය ඔබට පෙනෙනවාද ? ..... නාග රුපයක් ලාංචනය ලෙස සලකුණු කර ඇති බොහෝ ස්ථාන වල ඇත්තේ මැණික් බව මගේ සොයුරා පවසයි ... මෙම ගල්තලාවේ ඇති තෙත් ස්වබාවය හොඳින් දැක ගත හැක ... මැණික් සහිත නිදානයක් නම් එය අනිවාර්යෙන්ම ජලය සහිත ස්ථානයක පවතී ..... හේතුව ජලය නොමැති විට "මැණික් මැරෙන බව " ප්‍රවීණයෝ පවසයි ... :yes: [IMG]http://desmond.imageshack.us/Himg210/scaled.php?server=210&filename=pict1339.jpg&res=landing[/IMG] 3) පහත ඇත්තේ කුකුල් අඩියකි ... මෙහි ඇත්තේ නිදානයක් ද යන්න සනාත කිරීම සඳහා මෙම සලකුණ ප්‍රමාණවත් නොවේ ... මන්ද යත් , පැරැන්නන් විසින් මායිම් ගල් සහ බුමිය සලකුණු කිරීම සඳහාත් මෙවැනි ලකුණු යොදාගෙන ඇත ..... එම නිසා මෙවැනි නිදානයක් ගැනීමට නම් එහි නිදන් වදුල (map) සොයා ගැනීම සාර්ථක ක්රමයකි ....තවද , නිදන් සලකුණු සඳහා විශාල වශයෙන් සත්ව රුප සහ සත්ව පාද ආදී සලකුණු යොදාගෙන ඇත ... ඇත් අඩිය , කුකුල් අඩිය , අශ්ව ලාඩම , මාළුවා , ඉබ්බා , නාග රුපය , ආදී සලකුණු යොදාගෙන ඇත ...... තවද ඉබ්බාගේ රුපයේ පාද පිහිටන ආකාරය විවිද වන අතර එහි පාද පිහිටීමේ ස්වාබවයෙන්ම නිදානය ගැන ප්‍රමාණවත් විස්තරයක් කෙරේ ..... උදාහරණ වශයෙන් "පාද කට්ට තුලට පිහිටි සලකුණ " , "පාද තුනක් පමණක් ඇති රුපය " , "පාද සතරම හොඳින් දිස්වන සලකුණ " , "හිස නැති කට්ට සහ කකුල් පමණක් ඇති රුපය " ආදී වශයෙන් පවතී :yes: [IMG]http://desmond.imageshack.us/Himg407/scaled.php?server=407&filename=pict1623.jpg&res=landing[/IMG] 4) ඉහත අංක 3 න් විස්තර කර ආකාරයටම පහත රුපයේ ඇති මාළුවාගේ සහ අශ්ව ලාඩමේ සලකුණු පිහිටා ඇත . .. . [IMG]http://desmond.imageshack.us/Himg26/scaled.php?server=26&filename=pict1587m.jpg&res=landing[/IMG] 5) පහත රුපයේ ඇති සලකුණ දිස් නොවෙන අතර එයට හේතුව , එම ස්ථානයට කලින් පැමිණි වෙනත් කණ්ඩායමක් විසින් එහි නිදානයක් ඇති බව තහවුරු කරගෙන ඉන්පසු වෙනත් කෙනෙක් එයට ලංවීම වැලැක්වීම සඳහා එහි නිදන් සලකුණ නොපෙනෙන පරිදි විනාශ කර ඇති බව මාගේ ප්‍රවීන සහෝදරයාගේ අදහසයි ... :D [IMG]http://desmond.imageshack.us/Himg6/scaled.php?server=6&filename=pict1636h.jpg&res=landing[/IMG] 6) පහත රුප වල ඇත්තේද ගල් තට්ටු වලින් ආවරණය කරන ලද මිල නොකලකි වටිනාකමකින් යුත් බුගත නිදන් සංකීර්ණයක් බව මගේ සහෝදරයා පැවසුවේය ... නමුත් මේ වන තෙක් අපට එය තහවුරු කරගත නොහැකි වුයේ එය සමීපයට ගොස් නැරබීමට නොහැකි නිසා සහ එය විටෙක නටබුන් ස්වරුපයක් ගන්න නිසා ,,,,, නමුත් මට මතක පරිදි වරක් මාගේ නිවසට පැමිණි තවත් එක් නිදන් ප්‍රවීන මගේ සහෝදරයෙක් මෙය දුටු විගසම ඔහුගේ දෙඅත හිස මත තබාගෙන "අම්මට හුඩු" යනුවෙන් කීවා මට මතකය :D ... .. ."පරම්පරා ගානකට ඇති " යනුවෙන්ද ඔහු පැවසුවේය :P [IMG]http://desmond.imageshack.us/Himg844/scaled.php?server=844&filename=pict1639.jpg&res=landing[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg204/scaled.php?server=204&filename=pict1641.jpg&res=landing[/IMG] 7) කිසියම් පිරිසක් විසින් රැගත් නිදානයක් පහත රුපයෙන් දිස් වෙයි . .. . මෙවැනි වලවල් වලට "කෝව" වලවල් ලෙස හඳුන්වන අතර බොහෝ විට මේවා තුල කුඩා ප්‍රමාණ වලින් රත්රන් ඇති බව පැවසේ ,,, කෙසේ වෙතත් පහතින් ඇත්තේ ඉවතට ගැනීමෙන් පසු ඉතුරු උන කෝව වල මිසක් ස්වාබවිකවම එම ගල් තලාව තුල කාලයක් තිස්සේ වැසි වැටීමෙන් ඇති වූ මදුරුවන් බෝවන වතුර වලක් නොවන බව ප්රත්යක්ෂය ... හේතුව ඔබ එම රුපය ඉතා පරිස්සමෙන් නිරීක්ෂණය කෙරුවොත් , එම කුහරයට ඉහලින් වුර්තාකාර කෙලවරට එපිටින් හතරැස් ස්වබාවයක් ගන්නා හැඩයක් පෙනෙයි ...එසේ හතරැස් ස්වාබවයෙන් පෙනෙන්නේ නිදානය ගැනීමට පෙර එම කුහරය වසා ගත් ගල් තැටිය (plate) ඉවත් කිරීමෙන් ඇති වූ සලකුණයි ... නිදානය ගැනීමට පෙර එම plate එක ගල්තලාවටම සම්බන්ද වූ ආකාරයක් දිස්වෙයි ... .:) [IMG]http://desmond.imageshack.us/Himg204/scaled.php?server=204&filename=pict1613.jpg&res=landing[/IMG] එම කෝව වල පිහිටි ගල් තලාව [IMG]http://desmond.imageshack.us/Himg401/scaled.php?server=401&filename=pict1633v.jpg&res=landing[/IMG] 8) පැහැදිලි කිරීමට අපහසු එත් තවත් එක් නිදන් සලකුණක් යයි සැක කෙරෙන ස්ථානයක් :no: [IMG]http://desmond.imageshack.us/Himg706/scaled.php?server=706&filename=pict1571.jpg&res=landing[/IMG] 9) කිසියම් පිරිසක් විසින් යස අගේට ගොඩ දමා ඇති නිදානයක් පහත රුප වල ඇත .. මෙයට "ඔලිඳ පෙත" ලෙස හඳුන්වන අතර ඇතැමුන් පවසන ආකාරයට මෙහි අදිකව මැණික් ඇත ,,, එත් ඇතැමුන්ගේ මතය මෙහි රත්රන් ඇති බවය .. කෙසේ වෙතත් , ජලාශ සහ කුඩා දිය පාරවල් ඇති ස්ථානවල කිරිබත් කැට රාශියක් ඇති පැදුරක් ආකාරයට ගල් තලාවක් මත සටහන් කරන ලද නිදන් සලකුණක් මා විසින් දැක ඇත .. එය ප්‍රවීනයක් විසින් "පැදුර" ලෙස නම්කරන අතර එහිද මැණික් විශාල වශයෙන් ඇත ..... [IMG]http://desmond.imageshack.us/Himg855/scaled.php?server=855&filename=pict1196.jpg&res=landing[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg406/scaled.php?server=406&filename=pict1195n.jpg&res=landing[/IMG] [IMG]http://desmond.imageshack.us/Himg717/scaled.php?server=717&filename=pict1190bf.jpg&res=landing[/IMG] 10) පහත රුපයේ ඇත්තේ මාගේ ප්‍රියතම (සුපිරිම) ජායා රුපයයි ...... එහිද ඇත්තේ මැණික් බව එයට මදක් නුදුරෙන් ඇති කුඩා දිය පහර සනාත කරයි ...එය අනිවාර්යෙන්ම නිදානයක් බව , ඉතා අපුරුවට එම ගල්තලාව මත මදක් නෙරා පිහිටන සේ සටහන් කර ඇති මෙම සලකුණෙන් මොනවට පැහැදිලි කෙරේ (කොමද මගේ ටෝක්ස් ) ... එහි ඇති දාරය (plaster යනු ප්‍රවීනයන්ගේ වචනයයි ) දිගේ කැඩීමෙන් එම 'plate' එක කඩා නිදානය ගැනීමට හැක .... :) [IMG]http://desmond.imageshack.us/Himg832/scaled.php?server=832&filename=pict1586.jpg&res=landing[/IMG] 11) පහත රූපයෙහි ඇත්තේ 'ගල් දොරක්' වන අතර එහි ඇති වස්තුව පිළිබඳව නිදන් වදුල හෝ එය පිළිබඳව වැඩි විස්තරයක් හෝ නොදැන ප්‍රකාශ කල නොහැක , නමුත් මේ පිලිබඳ නිසි අවබෝදයක් නොමැතිව මෙය ගැනීමට යන පුද්ගලයෙක්ට දරුණු අනතුරු වලට මුහුණ දීමට සිදු වෙන ආකාරයට යම් උගුල් ඉදි කර ඇති බව වාර්තාවේ ..... උදාහරණයක් ලෙස මෙම රූපයෙහි ඇති ගල් දොරෙහි ප්‍රමාණයෙන් විශාල එකිනෙකින් වෙන් කල හැකි ගල් 3 ක් ඇති අතැර යෙමෙක් ඒ ගැන පමණක් අවදානය යොමුකර ඇතුල් වන්න උත්සහ කරොත් එම ගල් 3 ට ඉහලින් ඇති අනෙක් විශාල ගල පහතට වැටෙනු ඇත ... මෙය සරල උදාහරනයක් පමණි ... තවද මෙවැනි ගල් ගුහා ඇතුලෙහි තවත් ගල් දොරවල් තිබීමට ඉඩ ඇති අතැර ඉන් වැරදි දොරක් ඇරියොත් විෂ වායුවක් නිකුත් වී යන ආකාරයට නිපදවා ඇති ගල් උගුල් වාර්තා වේ ..... දෙවනගල නිදානයේ ඇත්තේ එවැන්නක් බව කට කතා වල පැවසෙයි ...... [IMG]http://desmond.imageshack.us/Himg444/scaled.php?server=444&filename=ghgjgjg.jpg&res=landing[/IMG] 12) පහතින් ඇත්තේ , පෞද්ගලිකවම මා විසින් මාගේ සියසින් දුටු දෙවනගල රජ මහා විහාරයේ ඇති නිදානයට ඇතුල් වන ගල් දොරයි ... එළකිරි.කොම් හි ඔබට දෙවනගල කියූ සැනින් මතකයට එන්නේ මුස්ලිමුන් විසින් එයට හානි පමුණුවා යයි කියවෙන මාතෘකාවකි ...... මෙහි එන ජනප්‍රවාදයකට අනුව මෙම ගල් දොර විවුර්ත කර ඇතුලට ගිය පසු තවත් ගල් දොරවල් 3 ක් හමු වන අතර එයින් එක් දොරක් පමණක් නිවැරදි වන අතර යම් හෙයකින් වැරදි දොරක් විවුර්ත කරොත් විෂ වායුවක් පැමිණ ඒ මුළු මාවනැල්ල ප්‍රදේශයම විනාස වෙන බව පැවසේ ,,,,, එහි සත්‍ය අසත්‍ය බාවය ගැන මගේ මතය ඉදිරිපත් නොකරමි ...... :) [IMG]http://desmond.imageshack.us/Himg252/scaled.php?server=252&filename=11072010164.jpg&res=landing[/IMG] ......... [IMG]http://desmond.imageshack.us/Himg534/scaled.php?server=534&filename=11072010162.jpg&res=landing[/IMG] මේ මම දෙවනගල උඩට නගිද්දී .... මම නුවර කොල්ලෙක් හින්ද එච්චර දුර නෑ මට :D [IMG]http://desmond.imageshack.us/Himg820/scaled.php?server=820&filename=11072010159.jpg&res=landing[/IMG] *** මචන්ලා ... පහලින් තියෙන්නේ කවුරු හරි සෙට් වෙලා ගොඩ දාපු නිදානෙකින් ගත්ත බඩු වගයක් ....කීයක් වටිනවද කියල මටවත් හිතාගන්න බෑ ... ඇඩෙනවා අක්ෂි දෙකටම ... හැබැයි මේ ටික නම් හම්බුනේ ඉමේජ් සච් එකකින් ....ඒ නිසා 'source' එක අහන්න එපා .... කොහොමද පික්සු හැදෙනවා නේද..... :lol: [IMG]http://desmond.imageshack.us/Himg848/scaled.php?server=848&filename=p1010206r.jpg&res=landing[/IMG] . [IMG]http://desmond.imageshack.us/Himg194/scaled.php?server=194&filename=p1010205p.jpg&res=landing[/IMG] . [IMG]http://desmond.imageshack.us/Himg440/scaled.php?server=440&filename=mangov.jpg&res=landing[/IMG] :shocked::shocked::shocked: ඉතින් මචන්ලා ඔන්න ඕකයි කතන්දරේ ......... මම එළකිරි එකට ටිකක් විතර අලුත් ...අද තමයි පලවෙනි වතාවට ටිකක් ඇඟට දැනෙන ත්‍රෙඩ් එකක් දැම්මේ ... ඉතින් මටත් සන්තෝසයි .. මන් හිතනවා උඹල මේක කියවල මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියල ... මේවා දැකල නැති ගොඩක් එවුන් ඉන්නවා කියල මන් දන්නවා ... විස්වාස කරන්නේ නැති එවුනුත් ඉන්නවා ..... ඉතින් ඒ හැමෝටම බලාගන්න මන් ගාව තිබ්බ මේ පික්ස් ටික දාන්න කියල හිතුන .... අනිත් එක මන් උඩින් දාල තියෙන විස්තර සම්පුර්ණයෙන්ම මතකයෙන් ටයිප් කරපුව මිසක් පොත් බලාගෙන ටයිප් කරපුව නෙමෙයි ... අත රෙදෙනවා සිරාවටම මේකට කොටලා ... ගොඩක් ස්තුතියි මචන්ලා උඹලගේ ටයිම් එක කැප කරගෙන මේක බැලුවට ...... රෙප් නැතුවට කමක් නෑ බන් .... එත් අනිත් අයට බලන්න අනිවා බම්ප් එකක් දාල යන්න ..... එක මට ගොඩක් වටිනවා .... ** මේක මන් කොහෙන්වත් උපුටා ගත්ත එකක් නෙමෙයි ... සම්පුර්ණයෙන්ම මගේ පික්ස් සහ මගේ අදහස් :yes: ...................... ගල් සහ මල් ආදරයෙන් පිලිගන්නවා .... එත් වල් එපා ...........:lol::lol: ********************* ඔබ සැමට දළදා සමිඳු පිහිටයි ******************* [B][SIZE="5"][COLOR="Red"]ENEMY[/COLOR][/SIZE][/B] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom