නිධන් හෑරුවා කියලා නඩුදායිද

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යාලුවෙක්ගෙ වත්තක පොඩි ගල්පොත්තක් තියෙනවා කුර ලකුණ ගහපු. අපි එතන එලවලු වගා කරන්න යන නිසා ඒ ගල කරදරයි, අයින් කරලා දාන්න ඕන. කුලුගෙඩියෙන් ගහලා කඩලා අලවන්ගුවෙන් පෙරලලා දාන්න පුලුවන් පැය බාගයක් යයි වැඩිම.
    මේ ගල කඩද්දි පොලිසියෙන් ආවොත් අපිව හිරේ දාන්න පුලුවන්ද නිධන් හෑරුවා කියලා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ ගල කඩද්දි පොලිසියෙන් ආවොත් අපිව හිරේ දාන්න පුලුවන්ද නිධන් හෑරුවා කියලා.
    උඹ කියපන් නිදන් හෑරුවෙ නෑ නිදන් කැඩුව කියල. හෑරුවොත් විතරයි අවුල :lol: