නිධනේ ගැන කියපු ජෙපි kandahar පැටියා කිරියෙන් පැන දුවයි...

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    AKD කියන්නේ ආගමක් ,NPP කියන්නේ ධර්මයක් .
    AKD ඔබ විශ්වය වගේ .අනන්ත අප්‍රමාණ නියමුවානෙනි සිංහල බාශාවේ වචන නැහැ අගය කරන්න .දීපු කතිරය ගැන ආඩම්බරයක් .ඔබට පුලුවන් මේ රට හදන්න ඔබගේ රජය සමග .සියලු

    ශක්තිය ලැබේවා .
    @kandahar කොහෙද ඔබ කොහෙද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏

    467589734_10235704373525805_7050424125813071318_n.jpg
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,558
    113
    ඕකා බුරුවා ජෙප්පෙක් බෙට්ටක් දැම්මත් රත්තරන් කියලා අහුලන් දුවයි
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඕකා බුරුවා ජෙප්පෙක් බෙට්ටක් දැම්මත් රත්තරන් කියලා අහුලන් දුවයි
    ඕකා නම් අමු බයි ජෙප්ප🤮🤮
    අනුරගේ බෙට්ටක් උනත් ගිලියි කැත නැතුව
    කියලා වැඩක් නෑ
     
    • Like
    Reactions: hitter

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    😹😹😹😹😹කණ්ඩහාර් බයි ජෙප්පා ඒ කාලේ ගෝඨට කඩේ ගියේ..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    @kandahar කොහෙද ඔබ කොහෙද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏

    467589734_10235704373525805_7050424125813071318_n.jpg
    මට හිතෙන්නේ පාලකයාගෙ පින් මහිමයෙන් ඔය නිධානෙ ගොඩ අරන් රටට වෙන්න ගිය මහා සාපයෙන් අපි ගැලවුනා. ඉස්සරත් ඔහොම සාපලත් නිධාන ගොඩ ගනිද්දී පාලකයාගෙ පින බලවත් වෙලා ගල් බවට පත් වූ අවස්ථා ඇති. අධර්මිෂ්ඨ පාලකයෙක් සිටියා නම් ඔතන තිබිලා රන් රිදී මුතු මැණික් හම්බවුනත් ඒ සමග එන සාපය රටටම ගෙවන්න වෙනවා. දැන් කාටවත් අවුලක් නැහැ නැත්නම් ඔතන බොරුවට හාරන්න ගිහින් කී දෙනෙක් අමාරුවෙ වැටෙනවද