Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිධානය_තවමත්_අප_සතු ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිධානය_තවමත්_අප_සතු ය

නිධානය තවමත් අප සතු ය...

හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

නිධානය තවමත් අප සතු ය...

ගෙවීගිය සති කිහිපය පුරාවට ඓතිහාසික නිධන් වස්තු සහ පුරාවස්තු පිළිබඳව මාධ්‍ය හරහා බොහෝ කොට අසන්නට ලැබුණි. මින් පෙර නොවූ විරූ තරමින් ප්‍රසිද්ධියේ ම නිධන් කළ වස්තූන් සහ පෞරාණික වටිනාකමින් යුතු දේවල් තම සතු කර ගන්නට බොහෝ පිරිස් වෙහෙසුනහ. දැඩි ආරක්ෂිත රැකවල් සහිත වූ කොළඹ කෞතුකාගාරයෙන් වටිනා පුරාවස්තු සොරකම් කිරීමෙන් ද, ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් මෙන් ම ප්‍රබල රාජ්‍ය නිලධාරීන් ද, බුදු සසුන සුරකින්නට ප්‍රතිඥා දී ඇති පිරිස් ද ඇතුලූ නිධන් හා පුරාවස්තු පසුපස දිව ගිය පිරිස් තහවුරු කළේ කවර ලෙසකින් හෝ ඒවා තමන් සතු කර ගැනීමට ඇති නොතිත් උවමනාවයි.

සැබැවින් ම ඔවුහු නිධානයන්ට මෙතරම් ලොබ බඳින්නේ ඇයි? පිළිතුර ඉතාමත් පැහැදිළි ය. ඔවුන්ගේ අරමුණ නිධානය තමන් සතු කරගෙන ධනවත් වීම ය; බලවත් වීම ය; සැපවත් වීම ය.

එහෙත් ධනවත් වන්නට, බලවත් වන්නට හෝ සැපවත් වන්නට බලි බිලි පුද දෙමින් පොළව යට සැඟවූ නිධන් වස්තු සෙවිය යුතු නැත. එසේ ම එවැන්නකින් ලැබෙන ධනවත් බව, බලවත් බව හෝ සැපවත් බව මොහොතින් වෙනස් විය හැකි කෙටි කාලීන දෙයකි. අල්ප වූත් ලාමක වූත් දෙයකි. මෙලොව ජීවත් වන ඉතා කෙටි කාලයට පමණක් ම සීමා වූවකි.

මෙලොව සේ ම පරලොව ද එක සේම ධනවත්, බලවත් හා සැපවත් විය හැකි නිධානයකින් ප්‍රයෝජන ගත හැකි නම් සියල්ලටම වඩා වටින්නේ එය නොවේ ද? සැබැවින් ම දෙලොව යහපත, සුවසෙත සලසන ඒ මහානීය එකම නිධානය මේ මොහොතේ ද අප සතු ය. ඒ අනෙකක් නොව, මහා මහීන්ද්රයන් වහන්සේ විසින් අපට දායාද කර දුන් ගෞතම සම්මා සම්බුදු සදහම් නිධානයයි. ඒ සදහම් නිධානයේ මහානීය වස්තු සම්භාරය සුපිරිසිදු අරුත් සහිතව දැන් අප හමුවේ විවර වී ඇත්තේ නුවණින් විමසා ප්‍රයෝජන ගත හැකි පරිද්දෙන් ය.

බියෙන්, තැතිගැන්මෙන් හෝ නීතියේ රැහැන පිළිබඳ පීඩනයෙන් මේ නිධානය හාරන්නට උවමනා නැත. එය ඔබ සතු නම් ගින්නට, ජලයට, සොර සතුරන්ට හෝ රජෙකුට වුව ද විනාශ කළ නො හැක. බලෙන් ලබාගත නො හැක. ඔබ ඉන් යහපත සලසා ගැනීම වළක්වනු ද නො හැක. මේ උත්තම වූ සොඳුරු නිධානයේ ආශ්චර්යය එය යි. විභූතිමත් අනුරාධපුර යුගයේ අභිමානය පෙන්වා දෙන්නේ ද මේ සදහම් නිධානයෙන් අප මුතුන් මිත්තන් ලද මහඟු ඵලයයි.

අවි මුගුරු අතින් ගෙන, තණ්හාවෙන් දැවෙමින්, වියරුවෙන් මෙන් නිධන් සොයා යන හිස් මිනිසුන් සමඟ නොරැඳී වීර්යයෙන් යුතුව ප්‍රඥාවට ඉඩ දෙමින් අප්‍රමාදීව සදහම් නිධානයේ හිමිකාරිත්වය ලබන්නට මේ සත්පුරුෂ නුවණැතියන්ට සුදුසු ම කාලයයි. මන්ද යත් මෙතරම් අරුත් පිරිපුන් අයුරින් ගෞතම සම්බුදු සදහම් නිධානය ජීවමාන ලෙසින් විවර වන අවසන් යුගය මෙය විය හැකි නිසාවෙනි.

අනුන්ගේ නිදන් හාරමින් හිඳ හිස් මිනිසුන් ලෙසින් හිස් අතින් ම පරලොව නො යා, ලද නිධානයේ වටිනාකම මැනවින් හැඳින සියල්ලෝ ම මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුළ දහමේ අප්රමාදී වෙත්වා!

බුදු සසුන බැබලේවා !

මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ෆොටොබකට් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

විශේෂ ස්තුතිය

කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,

මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,

ෆොටොස් ගත්තු මහත්තයට,

යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,

සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට

මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,

ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,

ෆොටෝබකට් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,

එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,

විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,,

මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,

එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

[QUOTE="chathupatiya, post: 13191002, member: 48903"] [b]නිධානය_තවමත්_අප_සතු ය[/b] [SIZE="4"][COLOR="Purple"][SIZE="5"]නිධානය තවමත් අප සතු ය...[/SIZE] [SIZE="3"][COLOR="Blue"]හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.[/COLOR][/SIZE] [IMG]http://www.free-animations.co.uk/dividers_animated/images/divider_95.gif[/IMG] [SIZE="5"]නිධානය තවමත් අප සතු ය...[/SIZE] [IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/Main-Image5.jpg[/IMG] ගෙවීගිය සති කිහිපය පුරාවට ඓතිහාසික නිධන් වස්තු සහ පුරාවස්තු පිළිබඳව මාධ්‍ය හරහා බොහෝ කොට අසන්නට ලැබුණි. මින් පෙර නොවූ විරූ තරමින් ප්‍රසිද්ධියේ ම නිධන් කළ වස්තූන් සහ පෞරාණික වටිනාකමින් යුතු දේවල් තම සතු කර ගන්නට බොහෝ පිරිස් වෙහෙසුනහ. දැඩි ආරක්ෂිත රැකවල් සහිත වූ කොළඹ කෞතුකාගාරයෙන් වටිනා පුරාවස්තු සොරකම් කිරීමෙන් ද, ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් මෙන් ම ප්‍රබල රාජ්‍ය නිලධාරීන් ද, බුදු සසුන සුරකින්නට ප්‍රතිඥා දී ඇති පිරිස් ද ඇතුලූ නිධන් හා පුරාවස්තු පසුපස දිව ගිය පිරිස් තහවුරු කළේ කවර ලෙසකින් හෝ ඒවා තමන් සතු කර ගැනීමට ඇති නොතිත් උවමනාවයි. සැබැවින් ම ඔවුහු නිධානයන්ට මෙතරම් ලොබ බඳින්නේ ඇයි? පිළිතුර ඉතාමත් පැහැදිළි ය. ඔවුන්ගේ අරමුණ නිධානය තමන් සතු කරගෙන ධනවත් වීම ය; බලවත් වීම ය; සැපවත් වීම ය. එහෙත් ධනවත් වන්නට, බලවත් වන්නට හෝ සැපවත් වන්නට බලි බිලි පුද දෙමින් පොළව යට සැඟවූ නිධන් වස්තු සෙවිය යුතු නැත. එසේ ම එවැන්නකින් ලැබෙන ධනවත් බව, බලවත් බව හෝ සැපවත් බව මොහොතින් වෙනස් විය හැකි කෙටි කාලීන දෙයකි. අල්ප වූත් ලාමක වූත් දෙයකි. මෙලොව ජීවත් වන ඉතා කෙටි කාලයට පමණක් ම සීමා වූවකි. මෙලොව සේ ම පරලොව ද එක සේම ධනවත්, බලවත් හා සැපවත් විය හැකි නිධානයකින් ප්‍රයෝජන ගත හැකි නම් සියල්ලටම වඩා වටින්නේ එය නොවේ ද? සැබැවින් ම දෙලොව යහපත, සුවසෙත සලසන ඒ මහානීය එකම නිධානය මේ මොහොතේ ද අප සතු ය. ඒ අනෙකක් නොව, මහා මහීන්ද්රයන් වහන්සේ විසින් අපට දායාද කර දුන් ගෞතම සම්මා සම්බුදු සදහම් නිධානයයි. ඒ සදහම් නිධානයේ මහානීය වස්තු සම්භාරය සුපිරිසිදු අරුත් සහිතව දැන් අප හමුවේ විවර වී ඇත්තේ නුවණින් විමසා ප්‍රයෝජන ගත හැකි පරිද්දෙන් ය. බියෙන්, තැතිගැන්මෙන් හෝ නීතියේ රැහැන පිළිබඳ පීඩනයෙන් මේ නිධානය හාරන්නට උවමනා නැත. එය ඔබ සතු නම් ගින්නට, ජලයට, සොර සතුරන්ට හෝ රජෙකුට වුව ද විනාශ කළ නො හැක. බලෙන් ලබාගත නො හැක. ඔබ ඉන් යහපත සලසා ගැනීම වළක්වනු ද නො හැක. මේ උත්තම වූ සොඳුරු නිධානයේ ආශ්චර්යය එය යි. විභූතිමත් අනුරාධපුර යුගයේ අභිමානය පෙන්වා දෙන්නේ ද මේ සදහම් නිධානයෙන් අප මුතුන් මිත්තන් ලද මහඟු ඵලයයි. අවි මුගුරු අතින් ගෙන, තණ්හාවෙන් දැවෙමින්, වියරුවෙන් මෙන් නිධන් සොයා යන හිස් මිනිසුන් සමඟ නොරැඳී වීර්යයෙන් යුතුව ප්‍රඥාවට ඉඩ දෙමින් අප්‍රමාදීව සදහම් නිධානයේ හිමිකාරිත්වය ලබන්නට මේ සත්පුරුෂ නුවණැතියන්ට සුදුසු ම කාලයයි. මන්ද යත් මෙතරම් අරුත් පිරිපුන් අයුරින් ගෞතම සම්බුදු සදහම් නිධානය ජීවමාන ලෙසින් විවර වන අවසන් යුගය මෙය විය හැකි නිසාවෙනි. අනුන්ගේ නිදන් හාරමින් හිඳ හිස් මිනිසුන් ලෙසින් හිස් අතින් ම පරලොව නො යා, ලද නිධානයේ වටිනාකම මැනවින් හැඳින සියල්ලෝ ම මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුළ දහමේ අප්රමාදී වෙත්වා! [B]බුදු සසුන බැබලේවා ![/B][/COLOR][/SIZE] [IMG]http://www.free-animations.co.uk/dividers_animated/images/divider_95.gif[/IMG] [COLOR="Blue"][SIZE="2"] මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ෆොටොබකට් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න. විශේෂ ස්තුතිය කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට, මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට, ෆොටොස් ගත්තු මහත්තයට, යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට, සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට, ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට, ෆොටෝබකට් අයිතිකාර මහත්තයට හෝ සමාගමට, එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට, විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,, මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට, එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom