නින්දිතම ජාතික නිදහස් උළෙල 2016

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,587
    113
    පොන්සි ආණ්ඩුව
    නින්දිතම ජාතික නිදහස් උළෙල 2016

    ශ්‍රී ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම සහ නින්දිතම ජාතික නිදහස් උළෙල 2016 පෙබරවාරි 04 දින පරගැති නිවට රජයේ දේශද්‍රෝහීන් විසින් කළු අකුරින් සටහන් කරන ලද වගයි. —

    11894665_1571423219816507_3910274056367837031_o.jpg

    11738077_10201396191342124_1227759636919924657_n.jpg

    12645126_199470137074043_8929477382955574752_n.jpg

    12642883_199467407074316_3094161645102984640_n.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොන්ද පන නැති පබයෙක් ජනාධිපති උනාම ඔහොම තමා, අපි ඒ කාලෙ කොච්චර කියුවද අහු වෙන්ඩ එපා කියල, කො ඇහුවද අපේ ගොන්නු දුන්න යහපාලනේට ඔන්න හම්බෙලා, ජාතික ගියත් දෙමලට වික්ක පරයො ටික.
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කොන්ද පන නැති පබයෙක් ජනාධිපති උනාම ඔහොම තමා, අපි ඒ කාලෙ කොච්චර කියුවද අහු වෙන්ඩ එපා කියල, කො ඇහුවද අපේ ගොන්නු දුන්න යහපාලනේට ඔන්න හම්බෙලා ජාතික ගියත් දෙමලට වික්ක පරයො ටික,

    රෙප් +++
     
    • Like
    Reactions: erozan

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    කොන්ද පන නැති පබයෙක් ජනාධිපති උනාම ඔහොම තමා, අපි ඒ කාලෙ කොච්චර කියුවද අහු වෙන්ඩ එපා කියල, කො ඇහුවද අපේ ගොන්නු දුන්න යහපාලනේට ඔන්න හම්බෙලා, ජාතික ගියත් දෙමලට වික්ක පරයො ටික.

    owa kiyaddi issra hina wuna, dan sadda nathuwa mukuth dan na wage innawa. kiyala wedak na ban
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif

    http://www.divaina.com/2016/02/07/politics05.html

    "මේ අතර සුළුතරයකගේ හැර අන් කාගෙ කාගේත් හිතට වධ දුන් තවත් කාරණාවක්‌ වූයේය. ඒ වූ කලී මෙවර නිදහස්‌ උළෙලේදී අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරවන්නට කටයුතු සංවිධානය කිරීමයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව එය කළ නොහැක්‌කක්‌ බව සමහර නීතිවේදීන් පෙන්වා දී තිබිණි. ඒත් එය කරවීමට මහා බලවේගයක්‌ රජය තුළත් දෙමළ සමාජය තුළත් සමහර බලවත් රාජ්‍ය නොවන සංවිධාන තුළත් ක්‍රියාත්මක වෙමින් පැවතින. මෙවර නිදහස්‌ උළෙලේදී එය ක්‍රියාත්මක වන බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද ඉහළම දෙතුන් දෙනෙක්‌ හැරුණු විට සාමාන්‍ය මෙහෙයුම් බාර නිලධාරීහු කිසිවක්‌ නොදත්හ.

    ජාතික ගීය නිදහස්‌ උළෙලේ ආරම්භයේදී සිංහලෙන් ගයන විට බොහෝ දෙනකු සිතුවේ මෙවර එම උත්සාහය ක්‍රියාත්මක නොවන බවකි. උළෙලේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබිණි. ගීය දෙමළෙන් කීමට සූදානම්ව ආ පාසල් ළමුන් ර`දවාගෙන ඇත්තේ උපක්‍රමිකවය. උත්සවය අවසන් වන බව නිලධාරීන්ට දැණින. උත්සවය අවසන් බැවින් තවත් ළමුන් ර`දවා තබා ගන්නේ මන්දැයි සමහරු අසද්දී තවත් සමහරු කීවේ ජනාධිපති අතින් ත්‍යාග දීමට ඇති නිසා තබාගත් බවයි.

    අන්තිමේ දෙමළ ජාතිsක ගීයට කැ`දවීමක්‌ ලැබිණි. එවිට දෙමළ මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරු හා එන් ජී ඕ නියෝජිතයන් නව පණක්‌ ලැබ මෙන් ද`ගලන්නට වූහ. ගීය අවසන් වූවා පමණි... එම පිරිස එක පොදියට ගොනු වී සුබ පතා ගන්නට පටන් ගත්හ. සුමන්දිරන් දිව විත් විජයකලාට ''පහක්‌'' දමා සතුට ප්‍රකාශ කළේය. මේ කිසිත් නොදත් සුළු නිලධාරීහු විපිළිසරව බලා සිටියහ...."

    කොහොමද මයිත්‍රී ප@යා ජාතික ගීය දෙමලෙන් කියවන්න දුන්නු ගේම? ඌ අවුරුදු 2ක් ආණ්ඩුවේ ඉන්න ගමන් Viber වලින් චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පෙරලන්න කුමන්ත්රණය කලාට වඩා ලොකු ගේමක් ගහල තියෙන්නේ...
    මේවා දකිනකොට නම් ලේ රත් වෙනවා...
    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කොහොමද මයිත්‍රී ප@යා ජාතික ගීය දෙමලෙන් කියවන්න දුන්නු ගේම? ඌ අවුරුදු 2ක් ආණ්ඩුවේ ඉන්න ගමන් Viber වලින් චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පෙරලන්න කුමන්ත්රණය කලාට වඩා ලොකු ගේමක් ගහල තියෙන්නේ...
    මේවා දකිනකොට නම් ලේ රත් වෙනවා...
    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...

    [/QUOTE]

    ballonta balu wewi inna eka kajjakda ban? balliyo natta ussagena yanawa dakkama?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    12645126_199470137074043_8929477382955574752_n.jpg

    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...උබ මැරියන්....යකෝ මැරියන්....රට විනාශ නොකර මැරියන්.....

    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    කොන්ද පන නැති පබයෙක් ජනාධිපති උනාම ඔහොම තමා, අපි ඒ කාලෙ කොච්චර කියුවද අහු වෙන්ඩ එපා කියල, කො ඇහුවද අපේ ගොන්නු දුන්න යහපාලනේට ඔන්න හම්බෙලා, ජාතික ගියත් දෙමලට වික්ක පරයො ටික.

    කතා කරලා වැඩක් නෑ බන්. ඒ කාලේ මේවා කියනකොට රෙප් කැපුවා. තව මේකේ ඉන්න ගොඩක් එවුන් PM දාලා පට්ට කුනුහරපෙන් බැන්නා. දැන් ඒ බැනපු එකෙක්වත් හොයා ගන්න බෑ. බඩ ගැන හිතලා යහපාලනේනෙ ඉල්ලුවේ. දැන් මේ හොදින් ලැබිලා තියෙනවා. විදවපල්ලා දැන් ඉතින්

    සින්හල ජාතියටයි රටටයි කරපු මේ විනාශයට සම්මාදම් උන හැම එකාටම

    :yes::yes: