නින්දෙන් නැගිටපු විගස..????

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වෙලාව බලනව :dull: :dull:
නිදාගත්තු වෙලාව ගැනල බලනව :dull: :dull:
නිවාඩු දවසක් නං එහෙම්ම පැය දෙක තුනක් මනෝ පාරක් දාගෙන ඇඳටම වෙලා ඉන්නව :dull: :dull:
ඊට පස්සෙ තමා ඉතිං නැඟිටින්නෙ :dull: :dull:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අමාරුවෙන් ෆෝන් එක හොයාගෙන වෙලාව බලනවා.තව ටිකක් වෙලා තිබුනොත් අනිත් පැත්ත හැරිලා නිදාගන්නවා.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඇහැ ඇරුන ගමන් මල්ලි බහින කන් ඉඳල ජොකාත් දාගෙන එළියට ගිහින් ඔෆිස් ගිහින්, දත කට මැදල දන්නවනෙ ඉතින්.

    උඹ ජොකා පිටින්ද ඔෆිස් යන්නෙ :dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම නම් අහල තියෙන්නේ ගැහැණු ළමයි නැගිටපු විගස ඇස් දෙක අත් දෙකෙන් පොඩි කරනවා කියල.ඒකට විද්‍යාත්මක හේතුව විදිහට දක්වලා තියෙන්නේ ඔවුන් එසේ කරන්නේ පිරිමි ළමයිට වගේ කසන්න බෝල දෙකක් නැති නිසා කියලා.

    :lol::lol::lol::lol:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    A. සිරියා;19533315 said:
    උඹ ජොකා පිටින්ද ඔෆිස් යන්නෙ :dull:

    මු සුපර් මෑන්ද කොහෙද බං ....:lol::lol::lol::lol: ඒකයි ...


    Action_comics__s_Superman_by_JoshTempleton.jpg
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    09.එක පාරට ඇදෙන් බිමට පැනලා ඔලුව පොලවෙ ගහගෙන අල්ලාහු අක්බර් කිය්ලා අල්ලා ට ස්තුති කරනවා ඉර පෑයෙව්වට.. :yes:
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එක පාරට ඇදෙන් බිමට පැනලා ඔලුව පොලවෙ ගහගෙන අල්ලාහු අක්බර් කිය්ලා අල්ලා ට ස්තුති කරනවා ඉර පෑයෙව්වට..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සරම නැති හිනදා අවුලක් නැහැ
    එලාම් එක සයිල්ට් කරනවා 3 පාරක් විනාසි 5න් 5 ට
    ඊට පස්සේ තමයි ඔෆ් කරලා පොඩ්ඩක් මිටරේට එන්නේ කොහොද ඉන්නේ මම කවුද කියලා ඔය ටික ,

    පස්සේ ගැනි ඉන්නවද බලනවා අය බොරුවට ඉන්නව රෙද්ද ඔලුවේ ඉන්ද පොරවන් කිරි එක එනකන් ,

    ඊට පස්සේ මෙල් ටික බලනවා වැදගත් එවා වයිර්බර් මැසෙජ් බලනවා, ඉන්ස්ග්‍රැම් බලනවා ( බුකියේ නැහැ මම )

    කොල් ගන්න උන්ට කොල් ගන්නවා.

    ජිවිතේ ඉතුරු ටික දවසේ කරන්න ඔන ටික කරනවා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගෑණුන්ට බෝල නැතුවට වෙන ඒවා තියනවානේ බන් කසන්න :rofl:
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    සරම නැති හිනදා අවුලක් නැහැ
    එලාම් එක සයිල්ට් කරනවා 3 පාරක් විනාසි 5න් 5 ට
    ඊට පස්සේ තමයි ඔෆ් කරලා පොඩ්ඩක් මිටරේට එන්නේ කොහොද ඉන්නේ මම කවුද කියලා ඔය ටික ,

    පස්සේ ගැනි ඉන්නවද බලනවා අය බොරුවට ඉන්නව රෙද්ද ඔලුවේ ඉන්ද පොරවන් කිරි එක එනකන් ,

    ඊට පස්සේ මෙල් ටික බලනවා වැදගත් එවා වයිර්බර් මැසෙජ් බලනවා, ඉන්ස්ග්‍රැම් බලනවා ( බුකියේ නැහැ මම )

    කොල් ගන්න උන්ට කොල් ගන්නවා.

    ජිවිතේ ඉතුරු ටික දවසේ කරන්න ඔන ටික කරනවා
    :):)