නින්ද ගියා වගේ....🚨

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ආත්මෙකට වාහන එලවල නැති එකෙක් කියලා ඔප්පු උනා
    ලොල් මන් learners යන්නත් කලින් යකෝ පානදුරේ ඉදන් ගාලු පාරේ ගෙදර වාහනේ එලෙව්වේ.මන් ලර්නර්ස් යන්න කලිනුත් ගෙදර වාහනේ එලව්වා ගේමක් නැතුව ඕන ට්‍රැෆික් එකක.ලබන මාසෙ ට්‍රෑල්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    නින්ද ගිහින් නෙමෙයි. බ්‍රේක් උත් ගහන්නේ කලින්. මුන් වගේ එවුන් නම් සාපයක් බං. දැන් ඉතින් අරූ ගැරිජ් ගානේ රස්තියාදු වෙන්නයි, වාහනේ ඔරිජිනල් කන්ඩිශන් එකත් නැති වෙනවා. නොසැලකිල්ලෙන් හප්පන වේසිගේ පුතාලට වෙනම වන්දි ගෙවන්න සිස්ටම් එකක් හදන්න ඕනේ ඉන්ශුවරන්ස් එකට අමතරව.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Ninda giyada, phone ebuwada Dan ne.
    Kalin wheel eke wadunanam eke Aya amaruwe.
    K10 oya model eka Maruti anit ewa ekka baladdai tikak safe wage.
     
    • Like
    Reactions: Asmodeus

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    නින්ද යන්නේ කොහොමද බන් drive කරද්දි? නින්ද යනවනම් ඌ කිසිම කෙයා එකක් නැතුව ඔහේ එලවන එකෙක් වෙන්න ඕන.

    Auto Pilot දාලා තියෙන්න ඇත්තෙ

    ehenan co-pilot mokada karala thiyenne
    ඒක තමයි මාත් අහන්නේ
    කෝ පයි ලට්?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    ලොල් මන් learners යන්නත් කලින් යකෝ පානදුරේ ඉදන් ගාලු පාරේ ගෙදර වාහනේ එලෙව්වේ.මන් ලර්නර්ස් යන්න කලිනුත් ගෙදර වාහනේ එලව්වා ගේමක් නැතුව ඕන ට්‍රැෆික් එකක.ලබන මාසෙ ට්‍රෑල්.
    කෙලින් පාරේ නම් ස්කූටි පදින කෙල්ලොත් එලවනා 😂
     
    • Dislike
    • Haha
    Reactions: Mugen and J Starlin

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    නින්ද යන්නේ කොහොමද බන් drive කරද්දි? නින්ද යනවනම් ඌ කිසිම කෙයා එකක් නැතුව ඔහේ එලවන එකෙක් වෙන්න ඕන.
    උබෙ අම්මා පැසෙන්ජර් සීට් එකේ හිටියද දන්නෙ නෑ ඇඟිල්ල ගහන්න යනකොටම තමයි හැප්පුනේ 🤮 :lol:
     
    • Dislike
    Reactions: J Starlin

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    නින්ද යන්නේ කොහොමද බන් drive කරද්දි? නින්ද යනවනම් ඌ කිසිම කෙයා එකක් නැතුව ඔහේ එලවන එකෙක් වෙන්න ඕන.
    වාහනයක් ගත්තු දවසකවත් පැදලා බලපන්
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    නින්ද යන්නේ කොහොමද බන් drive කරද්දි? නින්ද යනවනම් ඌ කිසිම කෙයා එකක් නැතුව ඔහේ එලවන එකෙක් වෙන්න ඕන.
    දුර වාහනයක් එලවලම නෑ නේද? හයිවේ එකෙ කිමි 50-60 ගිහින් බලන්න ආස හිතෙයි