keyboard eke aulak wendethi hmm :rolleyes:
Kolama Well-known member Sep 11, 2008 19,464 23,721 113 ලිම්පෝපෝ කන්දෙ Nov 19, 2019 #41 windows_ubuntu said: keyboard eke aulak wendethi Click to expand... hmm
isuruudara18 Junior member Sep 16, 2008 208 20 18 Nov 19, 2019 #42 machan issellama uba badalada? badala nam podi kattiya keeyak innawada ? kalin monada karapu job ? pawule kattiya keeyak innawada? pawule mona hari tension 1K thiyanwada? (SPECIAL ) monada e welawata hithenne ?
machan issellama uba badalada? badala nam podi kattiya keeyak innawada ? kalin monada karapu job ? pawule kattiya keeyak innawada? pawule mona hari tension 1K thiyanwada? (SPECIAL ) monada e welawata hithenne ?
The Last Viking Member Oct 7, 2018 45 5 0 Kattegat Nov 19, 2019 #43 ඕක වෙන්නෙ මානසික රෝග වලට බොන බෙහෙත් වල අතුරු ආබාධයක් විදියට. බෙහෙත් නවත්තල දවස් තුනක් විතර යද්දී ඕක සම්පූර්ණයෙන්ම මග හැරෙනව. Zosert 50 MG Tablet එක ගන්නව නේද ? බෙහෙත් නවත්තන එක නම් ලේසි වෙන්නෙ නෑ. ඒත් කොහොම හරි දවස් තුනක් විතර ඉදල බලපන්. Last edited: Nov 19, 2019
ඕක වෙන්නෙ මානසික රෝග වලට බොන බෙහෙත් වල අතුරු ආබාධයක් විදියට. බෙහෙත් නවත්තල දවස් තුනක් විතර යද්දී ඕක සම්පූර්ණයෙන්ම මග හැරෙනව. Zosert 50 MG Tablet එක ගන්නව නේද ? බෙහෙත් නවත්තන එක නම් ලේසි වෙන්නෙ නෑ. ඒත් කොහොම හරි දවස් තුනක් විතර ඉදල බලපන්.