ඒ මොනවද?
මට ඩිප්‍රෙෂන් තියනවා මචං දැන් කාලෙක ඉදන් බෙහෙත් අරගෙන කන්ට්‍රෝල් කරං හිටියෙ ලොකු අවුලක් උනේ නෑ ඒක මම මගෙ ජොබ් එකත් කරන් පාඩුවෙ හිටියා මේ ලගදි ටිකක් වැඩි උනා ඩිප්‍රෙෂන් ඊටපස්සෙ තමා මේ නින්දෙ කේස් එක ආවෙ බෙහෙත් ගත්තට පස්සෙ ඩිප්‍රෙෂන් ගතිය අඩුවෙලා නෝමල් ගානට ආවා ඒත් නින්දෙ අවුල හරිගියෙ නෑ ඩිප්‍රෙෂන් තිබ්බට මේ අවුල එන්න කලින් මම හැමදාම හොදට පැය 7ක් වත් සැපට නිදාගත්ත එකෙක් බං![]()

ayurvedic tablet ekak. matath depression thiyenawa. matath ninda yanne nathuwa kalayak thibba. tagara biwwama hari giya. Himalata mentat ekath hodai
meka thami karanna thiyenne. 20min wage workout karapan youtube eken balagena.
නැත්නම් හවසට ව්‍යායාම කරපන්.
මට ඩිප්‍රෙෂන් තියනවා මචං දැන් කාලෙක ඉදන් බෙහෙත් අරගෙන කන්ට්‍රෝල් කරං හිටියෙ ලොකු අවුලක් උනේ නෑ ඒක මම මගෙ ජොබ් එකත් කරන් පාඩුවෙ හිටියා මේ ලගදි ටිකක් වැඩි උනා ඩිප්‍රෙෂන් ඊටපස්සෙ තමා මේ නින්දෙ කේස් එක ආවෙ බෙහෙත් ගත්තට පස්සෙ ඩිප්‍රෙෂන් ගතිය අඩුවෙලා නෝමල් ගානට ආවා ඒත් නින්දෙ අවුල හරිගියෙ නෑ ඩිප්‍රෙෂන් තිබ්බට මේ අවුල එන්න කලින් මම හැමදාම හොදට පැය 7ක් වත් සැපට නිදාගත්ත එකෙක් බං![]()
මට ඩිප්‍රෙෂන් තියනවා මචං දැන් කාලෙක ඉදන් බෙහෙත් අරගෙන කන්ට්‍රෝල් කරං හිටියෙ ලොකු අවුලක් උනේ නෑ ඒක මම මගෙ ජොබ් එකත් කරන් පාඩුවෙ හිටියා මේ ලගදි ටිකක් වැඩි උනා ඩිප්‍රෙෂන් ඊටපස්සෙ තමා මේ නින්දෙ කේස් එක ආවෙ බෙහෙත් ගත්තට පස්සෙ ඩිප්‍රෙෂන් ගතිය අඩුවෙලා නෝමල් ගානට ආවා ඒත් නින්දෙ අවුල හරිගියෙ නෑ ඩිප්‍රෙෂන් තිබ්බට මේ අවුල එන්න කලින් මම හැමදාම හොදට පැය 7ක් වත් සැපට නිදාගත්ත එකෙක් බං![]()
මචං කිසි කරදරයක් නැ උඔ පිරිත් ටිකක් දාගනින් පාලියෙන්ම මෙන්ම සිංහලෙනුත් කියන ගැනට ශබ්දයක් තියෙන විහිදට ඒකටම හිත තියා ගෙන ඇස් දෙක පියා ගනින් නින්ද යනවා එලි වෙනකල් අනික කාමරයේ ඇති එලිය අඩු කරපං නිදා ගන්න කොට නියම නින්දක් සැපට යනවා අත්දැකිමෙන් කියන්නේ කිසිම අමාරැවකුත් නැ කරදරයකුත් නැ ඔව්වරයි මං දන්න බෙහෙත කරලා බලපං

ඇයි මචන්ලා මෙහෙම ෆුල්ස්ටොප් තියෙන්නෙ නැතුව ලියන්නේ? කියවන්න ගියාම පිස්සු වගේනෙ.
උබලා දෙන්නම එක්කෙනෙක්වත්ද?
Anyway හැමදාම හවසට පැය දෙකක් විතර හොදට workout කරපන් (Treadmill එකේ පැය භාගයක් විතර දුවපන්). ඊලගට රෑට හොදට කාපන්. ඊලගට මාලිනි ෆොන්සෙකා මතක් කරලා හොද අතේ පාරකුත් ගහලා, හොදට නිදා ගනින්.
ඕවට බෙහෙත් බොන්න ගියොත් උබට සදාකල් බෙහෙත් බිබී ඉන්න තමයි වෙන්නෙ. නිකන්ම ලෙඩෙක් වෙනවා සයිඩ් ඉෆෙක්ට්ස් නිසා.![]()