නින්ද යන්නෙ නෑනෙ ගුපියනේ...

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මොන මගුලක් ද මන්ද 😒 පට්ට මහන්සි වුන දවසක වුනත් ඉස්සර නං ඇවිල්ල ඇඳට වැටුන ගමං නාග සලං... දැං ඉතිං එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්නව 😔

    ලපයගෙ අවුලක් වත් ද ? රනිලුත් මෙහෙම කරන්න හිටියෙ කියල නං කියන්න එපා
     
    • Haha
    Reactions: supun_sg

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අශ්වගන්ධ එක ගහපන් සැපට නින්ද යනවා. Sleep cycle එකත් default settings වලට reset වෙනවා සතියක් වගේ යද්දි ( උදේ 6.30 වගේ වෙනකොට ඉබේම ඇහැරෙනවා, රෑ 11 පැන්නම සුපිරි නිදිමතක් එනවා ඇස් පියවෙන්නම) මේ ටිකේ ඒක ගන්න එක නතර කරා උට්ටෙ එක්සෑම් එකක් තියන හින්දා නයිට් ගහන්න වෙන නිසා

    ප.ලි:- හොද බ්‍රෑන්ඩඩ් එකක් ගනින් හැබැයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,484
    47,592
    113
    මටත් ඔහොම තමා ජරා කොවිඩ් වැක්සීන් ගහපු කාලේ ඉඳන්.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    මට නින්ද් යන එක නැති කරගන්න විදියක් කියපල්ලකො