වැඩ කරද්දින් නින්ද එන එක නැති කරගන්ට මොකක් හරි හොද විසදුමක් නැද්ද? IT field එකේ වැඩ කරන්නේ, දවල් වරුවේ වෙද්දීන් තමයි නිදිමත එන්ට ගන්නේ.
try කරා බන් එකත්, හරිගියේ නෑ. එහෙම නැගිට්ටම ඇගට පට්ට අමාරුයි40 min wage podi nap ekak dala again wada kranna patan ganna
Mostly design related workWhat kind of work?
Headphone දෙකත් ගහගෙන sound වැඩි කරලා හිටියත් ඇස් පිය වෙනවා නිකන්ම.mcn sinduwak ahpn hitha nidhs wena
nathnm itn coffee ekak gahana eka thama
පැය 5 ක් විතර නිදියනවා බන්රැට නිදගන්න එතකොට හරි
try කරා බන් එකත්, හරිගියේ නෑ. එහෙම නැගිට්ටම ඇගට පට්ට අමාරුයි
Mostly design related work
Headphone දෙකත් ගහගෙන sound වැඩි කරලා හිටියත් ඇස් පිය වෙනවා නිකන්ම.
normal coffee හොදයිද? නැත්නම් supermarket වල නැද්ද හොද බ්‍රෑන්ඩ් එකක්
පැය 5 ක් විතර නිදියනවා බන්
එල, try කරලා බලන්නම්. Red bull බිව්වා ටික දවසක් sugar වැඩි හින්දා නැවැත්තුවාnormal ocffee eka hodai bn
nescafe hodai
පැය 5 ක් විතර නිදියනවා බන්
Machan age iodine adu unath oka wenawa wena awul walatath wenawa poddak doctor kenek hambawela check karaganna

එච්චර නිදාගෙන හරියන්නේ නෑ බන්Paya 5k madi, paya 7k wath nida ganin. Ethakota hari

එහෙම නිදා ගත්තම අගට පන නෑ වගේ එකයි සීන් එක20 මින් වගේ නිදාගන්නවා ඔෆිස් එකේ එතකොට හරි යනවා

ඇඩේ බය කරන්ට එපාDo full body check up seems some things in the body not functioning properly
