නිපුනිකා හිටිය වීඩියෝ සින්දුව

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    මචන්ල නිපුනිකා දන්නවනේ. Sinhala music videoවල හිටියා. මට එක සින්දුවක් හොයා ගන්න ඕන. බට් නම මතක නැහැ සින්දුවේ. සින්දුවේ වෙන්නේ උන් කෙල්ලො කොල්ලො සෙට් එකක පාක් එකක වගේ ඇවිදන් යනවා එතනදි අර කෙල්ල නැවතිලා බලන් ඉන්න සීන් එකක්ුත් තිබ්බා. රෝලෝ කේක කනවත් පෙන්නනවා සින්දුවේ. දැන් සින්දුව කියද්දි ස්ටුඩියෝ එකක් ඇතුලේ එකෙක් ඉන්දන් වොලියුම් අඩුවැඩි ලට පට කරනවා පෙන්නන්වා.මට ඒ සින්දුව හොයලා දියල්ලා.

    (රනිල්ල්ල්ල්ල්ල් අරකි කෑ ගමනවා ඔලුවට ආවා එක පාරටම)

    1708925350970.png

    මේකි තමයි ඒ සින්දුවේ හිටියේ
     
    • Like
    Reactions: neyohk

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    umba oka eye idan neda hoyanne...?
    මීට කලිනුත් හෙව්වා..බට් හම්බ වුනේ නෑනේ..නිපුණිකා හොරෙන්ම අයින් කරලද දන්නේ නැහැ.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    මීට කලිනුත් හෙව්වා..බට් හම්බ වුනේ නෑනේ..නිපුණිකා හොරෙන්ම අයින් කරලද දන්නේ නැහැ.
    ai eke monawada thibbe?



    eka hoyanna gihin meka hambuna athal oi :lol:
    ------ Post added on Feb 27, 2024 at 4:13 PM