නිපුන රණවක කියන්නේ මහින්ද රාජපක්ෂගේ බාල සොයුරිය වන ගාන්දිනි ගේ පුත්‍රයා , උඹලට මතකද දන්නේ නෑ 2015ට කලින් උන්ගේ දෙනියාය පැත්තේ මාලිගාවක් හදලා එකට යන විසුම් මාර්ග දෙකක් ඉදිකර සහ මාලිගාවේ ඉදිකිරීම් කටයුතු සිදුකළේ මග නැගුම ව්‍යාපෘතියේ සේවකයින් සහ යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් කරලා කියලා එක වාර්තා කරන්න ගියපු මධ්‍ය වේදීන්ට අත්අඩංගුවට පත්වූ සීන් එකක් උනේ අන්න ඒ මාලිගාව කියන්නේ මුන්ගේ ගෙදරට
දැනටමත් ඩලස් අලහප්පෙරුම හා කාංචන විජේසේකරට , නිපුන රණවක නිසා කැපිල්ල දාන්න පටන් අරගෙන තියෙන්නේ .
නිපුන රණවක ජයග්‍රහණය කළ හොත් ඩලස් අලහප්පෙරුම ,මහින්ද යාපා .ලක්ෂ්මන් යාපා ,කංචන විජේසේකර වැනි පොහොට්ටුවේ මාතර දිස්ත්‍රික් නායකයින් ට නිපුන ගේ දේශපාලන බලයට යටත් වීමට සිදුවනු ඇත.
පවුල් පාලනයට විරුද්ධ නිසා නිපුන රණවකට කැමති නෑ