නිපුන රණවකගේ පට්ට වීඩියෝ එක

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    Huththooo ehe chande dinna kiyala rata harak wenne kohomada gon ponnayo.api danna paththak kaburupitiya kiyanne.lankawe hoda business karayo bihiwela thiyena gamak.a gamen mulu lankawatama hoda minissu deela thiyenawa.මැද කොලබ wagee unp bettatath chande dena uba wage gon harak ehe na
    හා ..! උඹ දන්නා පැත්තක්ද ...උඹ කියන්නේ රුහුණගේ ගැනද කියන්නේ.. මට ලොකු business කාරයෝ 5ස් දෙනෙක් කියපන්, ලංකාවට දීපු හොඳ මින්ස්සු 5ක් කියපන්. මම දැන් කම්බුරුපිට්යේ ඉන්නේ, වැඩකට ඇවිල්ල. කෝ කියපන් උඹ දන්නා අය. අනේ පකෝ මම නොදන්නා කඹුරුපිටිය. කවූද පකෝ UNP කරන්නේ. උඩ ඉඳන් කියාවන් වරෙන්.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,913
    21,152
    113
    Family connections නිසා list එකට නම දාගත්තා
    සල්ලි නිසා promotions යනවා තදටම
    මොන ජීවිතද බන් foolish cows මේවාට චන්දේ දෙන එවුන්.

    yakoo matara aluth face ekak onee parana ewun wadak naha miniss okkoma nipunata wagee mee para hoyala balahan
     
    Last edited:
    • Love
    Reactions: ruchira55

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    These fuck ass beautiful videos are the next level mind manipulations

    lassna kondeta game antila chande dunna wage , me video walata tiktok karana hal kali ehema chande dei e kaleta
     
    • Like
    Reactions: Amos

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    දැන් ඔය හක්මණ ටවුන්1 හැදුවා ඒ කලේ, මුලටියන- කොටපල පාර සුපිරි කාපට්1ක් ගැහුවා.. සේරටම ලක්ෂ්මන්කාරයා නම දාගත්තා... කලින් චන්දෙට නම් අපේ ගමෙන් එක චන්දයක් ඕකට දුන්නේ නෑ.. උගේ පුතා පසදයා.. ඔය යකා අපේ ගමේ රැස්වීමක ඇවිත් සෙනග 7යි ඉදියේ කියල ඒකට මල පැනල බැනලා ගියා ගමේ සෙට්1කට.. හෙහ් හෙහ්.... මම් නම් කියන්නේ පරණ උන්ගෙන් වැඩක් ඇති මිනිහ මහින්දයාපා... ඩලස් ට දෙනව චන්දෙ ගුණයක් / අගුණයක් නැති නිසා... අර රාහුලේ සර් කොහොමද දන් නෑ.. කොහොම උනත් ඉතින් මේ පාර පොහොට්ටෙන් හොදම උන්ට තමා දෙන්නෙ මම නම්..
    සරත් ද අල්විස් සර් අපේ තාත්තාගේ හොඳ යාලුවෙක්, මාම පොඩි කාලේ ඉඳන් දන්නේ. ඒ වුනාට දේශපාලානේ පොරට හරි යන්නේ නෑ. වැඩක් කර ගන්න බැ බන් ඇත්තම කතාව කිව්වොත්. මහින්ද මහත්තයාගේ නැකම නිසා නිපුනට කස්ටිය බැහැල ඉන්නේ මොනවම හරි පැත්තක් හදා ගන්න පුළුවන් නිසා.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රැල්ල නිපුණයියට

    පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් නැද්ද

    97-974539_trollface-png-transparent-troll-face-without-background-png.png
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පවුල් පාලනයට විරුද්ධ නිසා නිපුන රණවකට කැමති නෑ
     
    • Like
    Reactions: amalkumara

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    පවුල් පාලනයට විරුද්ධ නිසා නිපුන රණවකට කැමති නෑ
    ඔන්න ඕකයි ඇත්තම කතාව, නිපුන දකුනෙ කොල්ලෙක්. මාතර වැඩ්ඩෙක්. අවංකයෙක්. හිත හොඳ මිනිහෙක්. ඉගෙනගත්තු මීටරයක්. ගොඩක් දෙනා නිපුන අයියට මනාපෙ නොදෙන්නෙ රාජපක්ශලට නෑකමක් තියෙන නිසා මිසක් නිපුන අයියගෙ අදක්ශ කමකට හෝ දුර්වල කමකට නෙවේ. හිතලා බලපන්කො අපේ රටේ ඉන්නෙ කොයි තරම් කුහකයොද කියලා.
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඔන්න ඕකයි ඇත්තම කතාව, නිපුන දකුනෙ කොල්ලෙක්. මාතර වැඩ්ඩෙක්. අවංකයෙක්. හිත හොඳ මිනිහෙක්. ඉගෙනගත්තු මීටරයක්. ගොඩක් දෙනා නිපුන අයියට මනාපෙ නොදෙන්නෙ රාජපක්ශලට නෑකමක් තියෙන නිසා මිසක් නිපුන අයියගෙ අදක්ශ කමකට හෝ දුර්වල කමකට නෙවේ. හිතලා බලපන්කො අපේ රටේ ඉන්නෙ කොයි තරම් කුහකයොද කියලා.
    උගේ ගමට ඇවිත් අහල බලපන් ... කියයී උගේ තාත්තගේ ජාතකේ ඉදන්ම්ම 🤣🤣🤣

    මුන්ගෙ තාත්ත පාන් ගෙඩියක් ගන්න්න කඩේකට ගියත් පාරෙ මැද වාහනේ නවත්තන්නෙ. අනිත් ඔක්කොම ඉන්න ඕනෙ මුන්ගෙ මහ එකා පාන් ගෙඩිය අරන් එනකම් 🤣🤣🤣

    මේ කාලකන්නි පව්ල එක්ක බලද්දි රාජපක්ශල හොදයි හුට්ටො
     

    raveen256

    Junior member
  • Aug 29, 2021
    40
    47
    18
    නලුවො වගේ රගපාන එව්වොන්ගෙන්ම ඇරගෙන තාමත් හැදිල නෑ වගේ..
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    සුපිරි වැඩ්ඩෙක්. මාතර මිනිස්සුන්ගේ දෙයියා... අනාගත ජනපති