උබලා ඔය බලන කොනෙන් නෙමෙයි මම බැලුවේ.
මම stock market එකේ සල්ලි දාලා තියෙන්නේ. ඉතින් ඔය නිමල් පෙරේරා ගැන අහලා තියෙනවා. සාමාන්‍යයෙන් මම දැකලා නැහැ JVP එක endorse කරලා තියෙනවා ලොකු සල්ලිකාරයෝ.
මු වගේ සල්ලි තියෙන එකෙක් බය නැතිව උදව් කරලා තියෙනවා කියන්නේ capitalism වලට ප්‍රශ්නයක් නැති සහ හිතන තරම් යකා කළු නැහැ කියලා.