නිමල්-සිරිපාල-අගමැති---

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    නිමල්-සිරිපාල-අගමැති---

    "නිමල් සිරිපාල අගමැති කෙරෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා" - ඇමතිවරයෙක්

    _100032871_661f1c27-5c21-445e-b405-1b0eb7aea61d.jpg

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ගොඩනැගීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටින බව වාර්තාවේ.

    මේ පිළිබඳව බීබීසී සිංහල සේවයට තොරතුරු කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් සඳහන් කළේ, එසේ පිහිටුවන ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පත් කෙරෙනු ඇති බවය.

    ඔහු මේ කරුණු සඳහන් කළේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

    නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා අගමැති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධයක් නොදක්වන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ කිහිප දෙනෙකු සමග ද මේ වනවිට සාකච්ඡා කෙරෙන බව අදාළ අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අතර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ දැනටමත් මේ සම්බන්ධයෙන් සිය පාර්ශ්වයේ තීරණ දැනුම් දී ඇති බවය.

    දැනට පවතින හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව පිහිටුවන ආණ්ඩුවක අගමැතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා වැනි අයෙකු පත්කරගැනීම පිළිබඳව විරෝධයක් නැතත් සිය පාර්ශ්වය ආණ්ඩුවේ කොටස්කරුවෙකු නොවන බව ඔහු කියා සිටියේය.

    විපක්ෂයේ සිට ඊට සහය දෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම එවැනි ආණ්ඩුවක් පෙරලීමට ඉඩ නොදෙන බව ද එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    මේ අතර වත්මන් අග්‍රාමාත්‍යවරයා එම තනතුරේ රැදී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම සිය පක්ෂයට එකඟවිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි

    _100032873_9986edde-c11a-428c-ace8-b3b1803506a3.jpg

    පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරගෙන නව රජයක් පිහිටුවිය යුතුයැයි අපේක්ෂාකරන බව පවසන ඔහු ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

    ඔහු සිය ලිපියෙන් පෙන්වාදෙන්නේ වර්ෂ දෙකක කාලයක් සඳහා සම්මුතිවාදී රජයකට එකඟතාව පළවුවත් දැන් එම කාලය ඉකුත්වී ඇති බවකි.

    එම කාලය තුළදී අගමැතිවරයාගේ නායකත්වයෙන් හා එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ ඇතැම් තීරණ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවලට එළඹීම අසීරු වුවද සිය මැති ඇමතිවරුන් සාමුහික බව ගරු කළේ යැයි ඔහු කියා සිටී.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එල්ලවූ ප්‍රධාන චෝදනාවක් වූ වංචා දූෂණ මැඩලීම වෙනුවට මහා බැංකු බැඳුම්කරය වැනි මහා පරිමාණ වංචා අගමැතිවරයාගේ දැනුම මත සිදුවූ බව රටට රහසක් නොවේ යැයි සිය ලිපියෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ආර්ථික කළමනාකරණය මෙන්ම යහපාලන මූලධර්මවලට පිටුපෑම ඇතුළු තමන්ට ද එකඟවිය නොහැකි, දේශීයත්වය රැකගන්නා වැඩපිළිවෙලකට යාම වෙනුවට එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් මත පිහිටා ගනු ලැබූ තීරණ නිසා වර්තමානයේ ජනමතය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වෙන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ජනාධිපතිවරයාට යොමු කරන ලද ලිපියේ දැක්වේ.

    Source: BBC Sinhala

    දුක යනු මොන ආන්ඩුව ආවත් අපිට කෙල වීමයි.....
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,806
    29,002
    113
    ජෝනිගේ විරෝධයෙන් නිමල්ගේ අගමැති සිහිනය හබක් ! :rofl:

    14 February 2018

    joni-mr-ns-1000px.jpg

    ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කර ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට සහය දෙන්නැයි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඒකාබද්ධ විපක්ෂයෙන් කල ඉල්ලීමක් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ දැඩි විරෝධයට හේතුවෙන් බකල් වී ඇත.

    දයාසිරි ජයසේකර වැනි ද්‍රෝහීන් සිටින ආණ්ඩුවකට තමා එක්නොවන බව ඒකාබද්ධයේ කුරුණෑගල දිස්ත්‍රීක් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැඩි ලෙස අවධාරණය කර සිටීම ඊට හේතුවයි.

    දයාසිරි වැනි පුද්ගලයකු නිසා ජොන්ස්ටන් වැනි අයකු අහිමිකර ගැනීමට තමා කිසිඳු ලෙසකින් කටයුතු නොකරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

    අගමැති ධුරය බහුතරය පෙන්වන මන්ත්‍රීවරයකුට !

    මෙසේ ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාගැනීමට අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා උත්සහ කර ඇත්තේ ජනාධිපතිවරයා දුන් අභියෝගය සිකුරාදාට පෙර සාර්ථක කර ගැනීම සඳහාය.

    පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාස දිනාගත හැකි මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත්කර නව රජයක් පිහිටුවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයත්ත මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    අද (14) පස්වරුවේ එම ඉල්ලීම ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කමිටු ලේකම් තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති බව පෙන්වීම සඳහා දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් මේවනවිට ඒකාබද්ධ විපක්ෂයේ හා සුළු පක්ෂවල සහය ලබාගැනීමට බලවත් උත්සහයක් දරමින් සිටිති.

    මේ සඳහා ජනාධිපතිවරයා එම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති කාලය සිකුරාදා (16) දහවල් 12.00ට අවසන්වේ.

    ගෝඨාගේ සහය ගන්න රතන හිමි බරටම වැඩ

    මේ අතර ජනාධිපතිවරයා දුන් අභියෝගය ජයගෙන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කරවීම සඳහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ද බලවත් වෙහෙසක් දරමින් සිටින අතර ඊට රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ගේ අනුමැතිය ලබාගැනීම සඳහා උන්වහන්සේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහය ලබාගැනීමට ද උත්සහගෙන ඇත.

    ඇතුළෙන්ම විරෝධය :

    කෙසේවුවද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩු පිහිටුවීමට තමන් කිසිඳු ලෙසකින් එක්නොවන බව සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර හා ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගේ මුහුණටම ප්‍රකාශකර තිබේ.

    ඒ අද දහවල් පැවති ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය.

    සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, විජිතමුණි සොයිසා, ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරු ද එම අදහස අනුමත කරමින් අදහස් දක්වා ඇත.

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන ආණ්ඩුවකට තමන් එක නොවන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මෙහිදී අවධාරණය කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු බලය පෙන්වීමට අවස්ථාවක් දෙන්නැයි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මේ අවස්ථාවේදීය.

    පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව එජාපය මේවනවිටත් ජනාධිපතිවරයාට නිල වශයෙන් දැනුම් දී ඇතැයි වාර්තාවේ.

    - https://newstube.lk/news/980-johnston-fernando-attek-nimal-siripala-de-silva
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    mama nam kiyanne ooka pus wedillak kiyala. unp thani anduwak hadanawa kiwwa kathawata against apitath balaya thiyenawa kiyala pennana karapu wadak. ranila awilla akadipathi type porawal. ranilwa elawana eka lesi naha. weerayo wage hitapu unp mathi amathiwaru dan puuso wage
     
    මිනිත්තු 38 පෙර .....විනාඩි 38 සින්ගිති අතල් එකක්..... :D:D:D:D:rofl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    mama nam kiyanne ooka pus wedillak kiyala. unp thani anduwak hadanawa kiwwa kathawata against apitath balaya thiyenawa kiyala pennana karapu wadak. ranila awilla akadipathi type porawal. ranilwa elawana eka lesi naha. weerayo wage hitapu unp mathi amathiwaru dan puuso wage

    රනිලා නිකං පෙරේත අත්මයක් වගේ..... මුව යවන්න මහින්දලා තොයිලයක් නටන්න වේයි..... සිරි බෙරේ ගහයි..... :D:D:D:D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිලා නිකං පෙරේත අත්මයක් වගේ..... මුව යවන්න මහින්දලා තොයිලයක් නටන්න වේයි..... සිරි බෙරේ ගහයි..... :D:D:D:D:D

    mahinda ranilwa paraddanna kamathi unata yawanna kamathith na ban. mahinda kamathi ranil my3wa paaganawa dakinna. ranil agamathi kame inne my3 mahinda wirasake nisai. e dennage waliya shape wena ehekuth newe. bari welawath shape unoth ranil e welema eliye. raniluth oka dannawa ban. ranil ekai e dennage wirasake wadi wenna nadu theendhu ehema parakku kare. ranilwa agamathi kamen elewwath. paksha nayaka kamen elawanawa boru. ranilwa uda thiyan hitapu unp karayo muuna balala katha karanne naha. ada ude unp ekekgen pakshe thorathuru kohomada ahuwa. hawasa uu hangenawa. paw e minissu. upan gei unp karayo. me meeharaka e pakshe awrudu 25k kaawa. pakshe hadanna kiyala maha bankuwa kaawa. mu thawath inna hadanne mona kannada manda. unp karayinta kondak nane. mathi amathiwaru sewalayo wage yes sir gagena inne.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :yes::yes:
     
    pissuda bn mahinda asa athi ranil unp eke inanwata :rolleyes:

    රනිල් මහින්දට බනින්නෙත් නෑ මහින්ද රනිල්ට බනින්නෙත් නෑ..... කොච්චර උනත් දෙන්නා දෙන්නව බෙරගන්නවා.....
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Ranil yanawata Mahinda kohomat kemati natiwa ati. Ranil tawa awurudu 2k hitiyot mahindata labana para goda daganna puluwan. Nimal siripala wage mongal dial ekka set wenne mokatada. un dan expired
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්දට යන්න කියල ඇතිවෙලා දැන් රනිල්ට යන්නලු.පිස්සු යක්කු
    උන් දෙන්නම යන්නෙත් නෑ මොන මහත්තය කිව්වත්.යන්න ඕනෙත් නෑ ඉතින්
    මුන්ටත් චන්දෙන් පරදිනකන් ඔය මොන අවුලක් වත් තිබ්බේ නෑනේ :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    නිමල් සිරිපාල කියන්නේ හරිම කර්යසුර්ය ඇමති කෙනෙක් ඒ මහතාව ඉදිරි දෙවරකට අගමැති කිරීමෙන් ආපස්සට හැරවූ රට නැවත නිසි මාර්ගයට ගන්න පුළුවන් ....

    ජනපති තුමනි , මහින්ද උතුමාණනි 2020 රට හදන්න පටන්ගන්නකල් ඔහුටත් චාන්ස් එකක් දීලා බලමු ...

    අපි ඔක්කොම රජවරු සංකල්පය තුලින් තිරසාර සංවර්ධනයක් උදාකරගමු

    මිට පොල්ලෙලි පාක්ෂිකයෝ
    :yes::yes::yes::yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    රනිල් කියන්නෙ රැක ගත යුතු ජාතික සම්පතක් - බයියෝ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    රනිලා නිකං පෙරේත අත්මයක් වගේ..... මුව යවන්න මහින්දලා තොයිලයක් නටන්න වේයි..... සිරි බෙරේ ගහයි..... :D:D:D:D:D

    :lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    නිමල් සිරිපාල කියන්නේ හරිම කර්යසුර්ය ඇමති කෙනෙක් ඒ මහතාව ඉදිරි දෙවරකට අගමැති කිරීමෙන් ආපස්සට හැරවූ රට නැවත නිසි මාර්ගයට ගන්න පුළුවන් ....

    ජනපති තුමනි , මහින්ද උතුමාණනි 2020 රට හදන්න පටන්ගන්නකල් ඔහුටත් චාන්ස් එකක් දීලා බලමු ...

    අපි ඔක්කොම රජවරු සංකල්පය තුලින් තිරසාර සංවර්ධනයක් උදාකරගමු

    මිට පොල්ලෙලි පාක්ෂිකයෝ
    :yes::yes::yes::yes::yes:

    මෙන්න මූ මේ පාර සිරිපාලගේ පැත්තට නැමිලා...