නිම් නැති සත්‍ය

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,812
    1,634
    113
    where I wanna be
    නිම් නැති සත්‍ය

    මොහොතින් මොහොත ගෙවෙන කාලය ඇරඹුණේ කෙදිනක දැයි, කෙලස දැයි නොදනිමු.
    එහත් ඒ ඇරඹුමේ සිට අවසානය තෙක් අවස්ථා සම්භන්දය පිරවීමට විවිධ නම් වලින් ඇවිත් යන්නෙමු.
    මහා ප්‍රාඥයින් පවා ප්‍රේමය ඉදිරියේ බිළිදන් විය,
    ප්‍රේමාලිංගනදී ගැහැණිය ඉදිරියේ රටවල් කරවූ රජවරුන් පවා ළදරුවන් විය.
    සත්‍ය පසෙක දමා නාමමාත්‍රික සතුට සොයා හැල්ලේ දුවන්නේ අපේ වරදින් නොව.
    එය සිදුවන්නට තිබිය යුත්තකි.
    භෞතිකයන් ලෙස ගත් කල විශ්වයේ තනිවුවන් ලෙස හැඟුනත්,
    ශක්තින් ලෙස ගත් කල විශ්වයේ අප තනි නොවේ.
    එය ශක්තිය එක්තැන් කළවුන් පවා අපට ඒත්තු නොගන්වන්නේ මන්ද?
    එක් අතකට එය ගඟට ඉනි කැපීමක් විය යුතුය.
    පධාර්ථයන් වශයෙන් ගත් කල සියල්ලෝ අනන්ත ලෙස සමාන වුවත්,
    තමන්ගේ අභිමතය උදෙසා වෙන්වී තම පිල ශක්තිමත් කිරීමට,
    අනෙකාගේ අයිතිය උදුරා ගැනීමට පසුබට නොවන අවදියට පැමිණ ඇත.
    එයද පුදුමයක් නොවේ!
    වන්නට තිබුනේ එයම වූ කලී.
    පධාර්ථයෙන් ශක්තිය වෙන්වූ පසු සියල්ලෝ සියලු දේ වටහා ගනී.
    අවසනාවක මහත!!!
    සියල්ල නැවත සිදුවීම ඇරඹී ඇත.

    තේරුම

    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    44,037
    3,278
    113
    40
    යටියන්තොට..
    විශිෂ්ටයි,,,,,,,,,,
    මට දැනගැනීමට පුලුවනිද යහළුවා
    මෙවැනි සංකල්පනාවක් හිටිහැටියේ පහළවීමට තරම්
    ඔබ මුහුණ දුන් සිදුවීම..........
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,812
    1,634
    113
    where I wanna be
    විශිෂ්ටයි,,,,,,,,,,
    මට දැනගැනීමට පුලුවනිද යහළුවා
    මෙවැනි සංකල්පනාවක් හිටිහැටියේ පහළවීමට තරම්
    ඔබ මුහුණ දුන් සිදුවීම..........

    ආතර් සී ක්ලාක් මත්මයාගේ 2010 කියවල ඉවර කලේ අද. ඒක කියෙව්වම අමුතුම හැගීමක් අවේ. එතුමා (එතුමා කිව්වට පවු නැහැ මන් හිතන්නේ.) වෙන රටක ඉපදුනත් ජිවිත කළෙම මේ රටේ හිටිය. එයාට ජාති බේද ආගම් බේද තිබ්බේ නැහැ. ඒ වගේම එතුමාගේ පරිකල්පන හැකියාව ගැන කියන්න වචන නැහැ. එතුමාගේ 2001 සහ 2010 කියන පොත් දෙක කියවද්දී මට ඇතිවුණු හැඟීම මුසුවුන වචන පේලි කිහිපයක් තමයි ඔය. මට හිතෙනවා එයා අපි විස්තර කරන රහත් වීම සහ සත්‍ය සොයාගැනීම පිලිබඳ විශ්වාසෙක හිටියයි කියන ඒක. ඒක කොච්චර දුරට හරිද දන්නේ නැහැ. මට දැනිච්ච දේ ඒ :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    44,037
    3,278
    113
    40
    යටියන්තොට..

    ආතර් සී ක්ලාක් මත්මයාගේ 2010 කියවල ඉවර කලේ අද. ඒක කියෙව්වම අමුතුම හැගීමක් අවේ. එතුමා (එතුමා කිව්වට පවු නැහැ මන් හිතන්නේ.) වෙන රටක ඉපදුනත් ජිවිත කළෙම මේ රටේ හිටිය. එයාට ජාති බේද ආගම් බේද තිබ්බේ නැහැ. ඒ වගේම එතුමාගේ පරිකල්පන හැකියාව ගැන කියන්න වචන නැහැ. එතුමාගේ 2001 සහ 2010 කියන පොත් දෙක කියවද්දී මට ඇතිවුණු හැඟීම මුසුවුන වචන පේලි කිහිපයක් තමයි ඔය. මට හිතෙනවා එයා අපි විස්තර කරන රහත් වීම සහ සත්‍ය සොයාගැනීම පිලිබඳ විශ්වාසෙක හිටියයි කියන ඒක. ඒක කොච්චර දුරට හරිද දන්නේ නැහැ. මට දැනිච්ච දේ ඒ :)
    හරියට හරි යාළුවා ,,,,,,,
    මම හිතුවා මේ පදවැල් අතර පොතක් හෝ චිත්‍රපටයක් සැගවී ඇතැයි කියා.........
    මම ඔයා පොත් දෙයම කියවලා තියනවා යාළුවා(ක්ලාක් මහතාගේ සෑම කෘතියක්ම වාගේ විශිෂ්ටයි)
    නමුත් ඔයාට නැගුනු ඔය ප්‍රශ්නයට පිළිතුර තිබෙනවා
    ජයසේන ජයකොඩි මහතාගේ "අමාවැස්ස" කෘතියේ ..........
    කියවලා නැතිනම්,,,,මම කියනවාට පොඩ්ඩක් සොයලා කියවන්න ...........
    (කියවලා ඔයාගේ හිතට දැනුන දේත් මට කියන්න)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,597
    7,038
    113
    32
    කෙල්ල ළඟ

    ජයසේන ජයකොඩි මහත්තයා ගැන නම් කියන්න වචන නැහැ.. පුදුම හැකියාවක් තියෙන්නෙ.. බෞද්ධ සාහිත්‍ය පදනම් කරගෙන එතුමා කතා ලියන්නෙ.. කියවන්න හරිම ආසයි.. අපේ තාත්තා ගාව ඉස්සර පරණ පොතක් තිබ්බා.. මගේ මතකෙ හැටියට එතුමාගෙ මුල්ම කෘතිය පිච්චමල කියලා..

    ඊට පස්සෙ මම එතුමගෙ කෘතීන් කිහිපයක් කියෙව්වා.. සුදු නෙළුම, පින් කෙත, මහ මෙර, තෙර තරණය.. එක පාරක් කියවලා නවත්තන්න හිතෙන්නෙ නෑ.. ඒක නම් වීශ්වාසයෙන් කියන්න පුළුවන්..:)

    අමා වැස්ස නම් කියවන්න බැරි වුණා.. ඒකත් කියවන්න ඕන.. තවත් පොත් බර ගාණක් තියෙනවා එතුමගෙ.. කොහොම හරි හොයන් කියවන්න ඕන.. තියෙන වැඩ කන්දරාවත් එක්ක කියවන්න වෙලාවක් තමා නැත්තෙ.. :(

    ආතර් සී ක්ලාක් මත්මයාගේ 2010 පොත මාත් ගත්තා බං කියවන්න කියලා හරිම ආසාවෙන්.. ඔෆිස් එකේ ඉදන් කියවන්න වෙලාවක් නැති නිසාත්, පොත අරහෙ මෙහෙ දාලා නැතිවෙන නිසාත් මම ඕක වාඩි ආරක්ෂාවට ගෙදර ගිහින් තිබ්බා.. අපේ තාත්තගෙ යාලුවෙක්ගෙ නොසන්ඩාල දියණියක් ඒ පොතට කෙලලා.. ඒ කෙලිච්චි ඒක උස්සගෙන ගිහින් ඒකිගෙ යාළුවන්ට දීලා කියවන්න.. මම පණිවිඩ බර ගාණක් යැව්වා පොත ගෙනත් දෙන්න කියලා.. අද දෙන්නම් හෙට දෙන්නම් කිය කිය ඉන්නවා.. ඒකිට බාලගිරි දෝසෙ.. :growl: අද වෙනතුරු පොත නැහැ.. දුකක් නෑ කවුරු හරි කියවලා දෙයක් ඉගෙනගන්න නිසා.. ඒත් බොරු කියන එක මට අල්ලන්නෑ..:sorry: මම පොතේ එක අකුරක් කියෙව්වෙ නැහැ..:( ආයෙම පොතක් ගන්න වෙනවා බං..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,812
    1,634
    113
    where I wanna be
    හරියට හරි යාළුවා ,,,,,,,
    මම හිතුවා මේ පදවැල් අතර පොතක් හෝ චිත්‍රපටයක් සැගවී ඇතැයි කියා.........
    මම ඔයා පොත් දෙයම කියවලා තියනවා යාළුවා(ක්ලාක් මහතාගේ සෑම කෘතියක්ම වාගේ විශිෂ්ටයි)
    නමුත් ඔයාට නැගුනු ඔය ප්‍රශ්නයට පිළිතුර තිබෙනවා
    ජයසේන ජයකොඩි මහතාගේ "අමාවැස්ස" කෘතියේ ..........
    කියවලා නැතිනම්,,,,මම කියනවාට පොඩ්ඩක් සොයලා කියවන්න ...........
    (කියවලා ඔයාගේ හිතට දැනුන දේත් මට කියන්න)
    මම අමා වැස්ස කියවල තියෙනවා යාලු. ඒත් මිට අවුරුදු 8 කට විතර කලින්. දැන් මතක නැහැ ඒකෙ තිබ්බ දේවල්.:sorry::sorry: ආයෙ කියවන්න ඕනි. :)
    ඒත් මට මේ වගේම හැගීමක් ආව අරලිය මල් ආරාමය, පිච්චමල කියවද්දීනම්.:yes::yes:

    නියමෙට ලියලා තියෙනවා මචං.. පට්ටම ලස්සනයි..:)
    :):) තැන්කු මචන්

    ජයසේන ජයකොඩි මහත්තයා ගැන නම් කියන්න වචන නැහැ.. පුදුම හැකියාවක් තියෙන්නෙ.. බෞද්ධ සාහිත්‍ය පදනම් කරගෙන එතුමා කතා ලියන්නෙ.. කියවන්න හරිම ආසයි.. අපේ තාත්තා ගාව ඉස්සර පරණ පොතක් තිබ්බා.. මගේ මතකෙ හැටියට එතුමාගෙ මුල්ම කෘතිය පිච්චමල කියලා..

    ඊට පස්සෙ මම එතුමගෙ කෘතීන් කිහිපයක් කියෙව්වා.. සුදු නෙළුම, පින් කෙත, මහ මෙර, තෙර තරණය.. එක පාරක් කියවලා නවත්තන්න හිතෙන්නෙ නෑ.. ඒක නම් වීශ්වාසයෙන් කියන්න පුළුවන්..:)

    අමා වැස්ස නම් කියවන්න බැරි වුණා.. ඒකත් කියවන්න ඕන.. තවත් පොත් බර ගාණක් තියෙනවා එතුමගෙ.. කොහොම හරි හොයන් කියවන්න ඕන.. තියෙන වැඩ කන්දරාවත් එක්ක කියවන්න වෙලාවක් තමා නැත්තෙ.. :(

    :yes::yes::yes::yes:
    ආතර් සී ක්ලාක් මත්මයාගේ 2010 පොත මාත් ගත්තා බං කියවන්න කියලා හරිම ආසාවෙන්.. ඔෆිස් එකේ ඉදන් කියවන්න වෙලාවක් නැති නිසාත්, පොත අරහෙ මෙහෙ දාලා නැතිවෙන නිසාත් මම ඕක වාඩි ආරක්ෂාවට ගෙදර ගිහින් තිබ්බා.. අපේ තාත්තගෙ යාලුවෙක්ගෙ නොසන්ඩාල දියණියක් ඒ පොතට කෙලලා.. ඒ කෙලිච්චි ඒක උස්සගෙන ගිහින් ඒකිගෙ යාළුවන්ට දීලා කියවන්න.. මම පණිවිඩ බර ගාණක් යැව්වා පොත ගෙනත් දෙන්න කියලා.. අද දෙන්නම් හෙට දෙන්නම් කිය කිය ඉන්නවා.. ඒකිට බාලගිරි දෝසෙ.. :growl: අද වෙනතුරු පොත නැහැ.. දුකක් නෑ කවුරු හරි කියවලා දෙයක් ඉගෙනගන්න නිසා.. ඒත් බොරු කියන එක මට අල්ලන්නෑ..:sorry: මම පොතේ එක අකුරක් කියෙව්වෙ නැහැ..:( ආයෙම පොතක් ගන්න වෙනවා බං..
    කෙල්ලක් ගත්තනම් හරි. ඒ පොත ගැන ආසාව අත්හැරගැනීම මැනවි. :rofl::rofl:
    :):)
     
    33000W

    Member
    .බලාගෙන යනකොට කතාව ඇත්ත තමයි.ඒත් ඔතන තියෙන්නෙ ප්‍රේමය සහ අයිතිය ගැන විතරයි.තව කොච්චර දේවල් තියනවද.මරුවට ලියල තියනව ++++ :)