Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
නියගයට සුදානම් වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවසේ ඇති ගස් වලට වතුර දැමීම

පොල් ගහකට, කොස් ගහකට වගේ ලොකු ගස් වලට

වෙනම වතුර දාන්න එපා.. රබර් හෝස් එකක් ඇදන්

ඒ ගහ යටට ගිහින් නාන්න .. කොහොමත් අපි නානකොට

වතුර ලීටර් 100 විතර අහක යනවනේ.. ඒ වතුර ටික

කෙළින්ම අර ගහට යනවා මේ ක්රමයෙන්..

ගස් යට කැළය වැවිලා නම් ටිකක් එලි කරගෙන ඉන්න.

නැත්නම් නයෙක් පොලන්ගෙක් ගහයි උඹලට..

ගහේ මුළ සිට අඩි 4ක් පමණ රවුමට පුංචි වැටියක්

උදැල්ලෙන් සකස් කරගන්න වතුර ටික ගහමුලම

එකතු වෙන විදිහට. පොල්/කොස්/අඹ ගහකට සතියකට දෙකකට

විතර යාන්තන් ජීවිතේ ඇදගන්න මේ වතුර ටික ඇති.

පොඩි පොඩි ගස් වලට ඉතින් හෝස් එක ගහට ලං කරන්

ඇඟටත් වැටෙන විදිහට නාගන්න පුළුවන්..

ලැජ්ජාව අමතක කරලා මේ වැඩේ කලොත් මාසෙට

වතුර ලීටර් 2000 ක් විතර ගහකට කොළයකට

දාගන්න පුළුවන්..

පරණ ලෑලි කෑලි දෙකක් තුනක් ගෙදර තියේ නම් ඉතින්

බේසම හරි තියන් රෙදි ටික උනත් හෝදගන්න බැරි නැහැ

ඇත්තටම උවමනාව තියේ නම්..

මේ ක්රමෙන් තව මිනිහෙක් බොන්න ගන්න වතුර ලීටර් 2000 ක්

ඉතුරු උනා වෙන්න පුළුවන් අහඹු ලෙස..

[QUOTE="silentsahan, post: 21136839, member: 281066"] [SIZE="5"][U][B]නිවසේ ඇති ගස් වලට වතුර දැමීම[/B][/U][/SIZE] [B][COLOR="Black"][SIZE="4"]පොල් ගහකට, කොස් ගහකට වගේ ලොකු ගස් වලට වෙනම වතුර දාන්න එපා.. රබර් හෝස් එකක් ඇදන් ඒ ගහ යටට ගිහින් නාන්න .. කොහොමත් අපි නානකොට වතුර ලීටර් 100 විතර අහක යනවනේ.. ඒ වතුර ටික කෙළින්ම අර ගහට යනවා මේ ක්රමයෙන්.. ගස් යට කැළය වැවිලා නම් ටිකක් එලි කරගෙන ඉන්න. නැත්නම් නයෙක් පොලන්ගෙක් ගහයි උඹලට..:( ගහේ මුළ සිට අඩි 4ක් පමණ රවුමට පුංචි වැටියක් උදැල්ලෙන් සකස් කරගන්න වතුර ටික ගහමුලම එකතු වෙන විදිහට. පොල්/කොස්/අඹ ගහකට සතියකට දෙකකට විතර යාන්තන් ජීවිතේ ඇදගන්න මේ වතුර ටික ඇති. පොඩි පොඩි ගස් වලට ඉතින් හෝස් එක ගහට ලං කරන් ඇඟටත් වැටෙන විදිහට නාගන්න පුළුවන්.. :cool: ලැජ්ජාව අමතක කරලා මේ වැඩේ කලොත් මාසෙට වතුර ලීටර් 2000 ක් විතර ගහකට කොළයකට දාගන්න පුළුවන්.. :frown: පරණ ලෑලි කෑලි දෙකක් තුනක් ගෙදර තියේ නම් ඉතින් බේසම හරි තියන් රෙදි ටික උනත් හෝදගන්න බැරි නැහැ ඇත්තටම උවමනාව තියේ නම්..:dull: මේ ක්රමෙන් තව මිනිහෙක් බොන්න ගන්න වතුර ලීටර් 2000 ක් ඉතුරු උනා වෙන්න පුළුවන් අහඹු ලෙස..:sorry:[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom