නියඟයට සූදානම් වෙමු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නියඟයට සූදානම් වෙමු



    හිටන්:ආ.. මෙන්න නියගයක් එනවලු.

    පොනිල්:ආ.. දැන්ද ඕක දන්නේ? පත්තරේද තිබුණේ.

    බදුර්ඩීන්:මම නම් ඕක ඒ කාලේ ඉදලම දැනගෙන හිටියා

    රවී:සර්.නියගෙට මූණදෙන්න සැලසුමක් මම ගාව තියෙනවා

    හිටන්:කියමු බලන්න ඔය සැලැස්ම

    රවී:නියගෙ ආවාම මිනිස්සුන්ට බොන්න තියා,පුක හෝදන්නවත් වතුර නැතිවෙනවා නේ.ගෙදර 3දෙනෙක් හිටියෙත් එකෙක් දවසට දෙපාර ගානේ ලැට් යනවා කිව්වොත් වතුර බාල්දි 6ක් නාස්ති වෙනවා නේ.

    පොනිල්:ඉතින් ..

    රවී:අන්න ඒ නාස්තිය නැතිකරන්න අපි මිනිස්සුන්ට ටොයිලට් පේපර්ස් ගන්න කියලා දැනුවත් කරමු.එතකොට කොච්චර නම් වතුර ඉතුරු වෙයිද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පොනිල්: අදහස හොඳයි කියල මම කියන්න කැමති
    ජෝන්බාස්: නුසුදුසු අයත් ටොයිලට් පේපර්ස් පාවිච්චි කරනවා
    රවී: අපි එකට බද්දක් ගහමු
    හිටං: මට ඇඟ බේරගන්න තියල ගහන බඩ්ඩක් ගහපං හිටං
    පොනිල්: පට්ටරෙන් දැක්ක කියහන් හිටං, ටොයිලට් පේපර්ස් එකතු කරන වැඩේට ඉන්දියාවෙන් කට්ටිය ගේමු
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල්: අදහස හොඳයි කියල මම කියන්න කැමති
    ජෝන්බාස්: නුසුදුසු අයත් ටොයිලට් පේපර්ස් පාවිච්චි කරනවා
    රවී: අපි එකට බද්දක් ගහමු
    හිටං: මට ඇඟ බේරගන්න තියල ගහන බඩ්ඩක් ගහපං හිටං
    පොනිල්: පට්ටරෙන් දැක්ක කියහන් හිටං, ටොයිලට් පේපර්ස් එකතු කරන වැඩේට ඉන්දියාවෙන් කට්ටිය ගේමු

    :lol:
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    15%2B-%2B1