Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නියඟලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියඟලා

මල් ලෝකයේ ඇති අසීමිත වූ සුන්දර මල් අතරින් නියඟලා මලට ප්‍රධාන තැනක් හිමිවේ. ඒ එහි සුවිශේෂී වර්ණ රටාවත්, පිහිටීමත් නිසාවෙනි. එහෙත් නියඟලා මලේ මේ සුන්දරත්වය අභිබවමින් එහි ශාකය බොහෝ ප්‍රසිද්ධය. ඒ සිය දිවි හානි කර ගැනීමට බොහෝ විට නියඟලා ශාකයේ අල යොදා ගැනෙන නිසාවෛනි.ශී‍්‍ර ලංකාවේ දැකිය හැකි ශාක විශේෂ රාශිය අතරින් ඉතාම සුළුතරයක් පමණක් විස සහිත ශාක වේ. ඉන් තවත් එක් සුවිශේෂී ශාකයක් ලෙස නියඟලා ශාකය හැඳින්විය හැකිය.Glory lily යන ඉංගී්රසි නාමයෙන් හඳුන්වන නියඟලා ශාකයෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Gloriosa Superba වේ.

ආරෝහක ශාක ගණයෙහිලා ගැනෙන පැළෑටියක් (වැලක්) ලෙස නියඟලා හැඳින්විය හැකිය. කැළෑබද ප්‍රදේශවල දැකිය හැකි අතර සමහර අවස්ථාවල ඇතැම් ගෙමිදුල් වලද දක්නට ලැබේ. මෙයට හේතු වන්නේ රතු සහ කහ මිශි්රත පෙති වලින් යුක්ත සුන්දර මලක් මෙම ශාකයට හිමිවීමයි. ගිනි දළුවක් වැනි වූ මෙම පුෂ්පය කාගෙත් නෙත් සිත් ඇද ගැනීම රහසක් නොවේ. මෙහි ශාක පත්‍රයේ අග කෙලවර පහුරක් ලෙස අනුවර්තනය වී ඇති අතර එය ආධාරයෙන් වැල ඉහළ නැගීම සිදුවේ. ශාක කඳ භූගතව දැකිය හැකි අනුවර්තනය වූ අලයකි. මෙහි හැඩය සුවිශේෂී එකක් වන අතර එහි ස්වභාවය අර්තාපල් අලයට බොහෝ විට සමාන වේ.

මෙම ශාකයේ සියලුම කොටස් විස සහිත වේ. එම විස කාරකය ඇල්කලොයිඩ් “කොල්චසීන්” ය. මෙය උග්‍ර විස කාරකයකි. මෙය බහුලව දැකිය හැක්කේ නියඟලා අල වලය. ඔබ බොහෝ විට අසා ඇති නියඟලා අල කෑමෙන් සියදිවි හානි කරගත් අය පිළිබඳව. මෙම ශාකය ස්පර්ශයෙන් කිසිදු හානියක් සිදු නොවේ.එහෙත් උග්‍ර විස සහිත නියඟලා අලය ආමාශගත වීම තුළින් මරණය සිදුවිය හැකිය. වැඩිහිටි අයකුට මරණය ගෙන දෙන්නට මිලිග්‍රෑම් 6 - 20 අතර ප්‍රමාණයක් ශරීරගතවීම ප්‍රමාණවත් වන අතර, කුඩා දරුවකුට නම් මිලිග්‍රෑම් 0.5 - 0.8 වැනි ඉතා සුළු ප්‍රමාණයක් සෑහේ.සිය දිවි නසා ගැනීම පිළිබඳව කනේරු මුල් තැනක් ගන්නා අතර නියඟලා වලට හිමි වන්නේ දෙවන තැනයි. සමහර අවස්ථාවල නියඟලා අල නොදැනුවත්කමින් ආහාරයට ගත්් බව වාර්තා වුවද, වාර්තමානයේදී එවැනි අනතුරු පිළිබඳව වාර්තා වන්නේ නැත.

[QUOTE="**cut, post: 8977869, member: 79428"] [CENTER][B][U][SIZE="6"][COLOR="DarkRed"]නියඟලා[/COLOR][/SIZE][/U][/B] [IMG]http://heartgarden.com.au/images/Gloriosasuperba.JPG[/IMG][/CENTER] [SIZE="5"]මල් ලෝකයේ ඇති අසීමිත වූ සුන්දර මල් අතරින් නියඟලා මලට ප්‍රධාන තැනක් හිමිවේ. ඒ එහි සුවිශේෂී වර්ණ රටාවත්, පිහිටීමත් නිසාවෙනි. එහෙත් නියඟලා මලේ මේ සුන්දරත්වය අභිබවමින් එහි ශාකය බොහෝ ප්‍රසිද්ධය. ඒ සිය දිවි හානි කර ගැනීමට බොහෝ විට නියඟලා ශාකයේ අල යොදා ගැනෙන නිසාවෛනි.ශී‍්‍ර ලංකාවේ දැකිය හැකි ශාක විශේෂ රාශිය අතරින් ඉතාම සුළුතරයක් පමණක් විස සහිත ශාක වේ. ඉන් තවත් එක් සුවිශේෂී ශාකයක් ලෙස නියඟලා ශාකය හැඳින්විය හැකිය.Glory lily යන ඉංගී්රසි නාමයෙන් හඳුන්වන නියඟලා ශාකයෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Gloriosa Superba වේ. ආරෝහක ශාක ගණයෙහිලා ගැනෙන පැළෑටියක් (වැලක්) ලෙස නියඟලා හැඳින්විය හැකිය. කැළෑබද ප්‍රදේශවල දැකිය හැකි අතර සමහර අවස්ථාවල ඇතැම් ගෙමිදුල් වලද දක්නට ලැබේ. මෙයට හේතු වන්නේ රතු සහ කහ මිශි්රත පෙති වලින් යුක්ත සුන්දර මලක් මෙම ශාකයට හිමිවීමයි. ගිනි දළුවක් වැනි වූ මෙම පුෂ්පය කාගෙත් නෙත් සිත් ඇද ගැනීම රහසක් නොවේ. මෙහි ශාක පත්‍රයේ අග කෙලවර පහුරක් ලෙස අනුවර්තනය වී ඇති අතර එය ආධාරයෙන් වැල ඉහළ නැගීම සිදුවේ. ශාක කඳ භූගතව දැකිය හැකි අනුවර්තනය වූ අලයකි. මෙහි හැඩය සුවිශේෂී එකක් වන අතර එහි ස්වභාවය අර්තාපල් අලයට බොහෝ විට සමාන වේ. මෙම ශාකයේ සියලුම කොටස් විස සහිත වේ. එම විස කාරකය ඇල්කලොයිඩ් “කොල්චසීන්” ය. මෙය උග්‍ර විස කාරකයකි. මෙය බහුලව දැකිය හැක්කේ නියඟලා අල වලය. ඔබ බොහෝ විට අසා ඇති නියඟලා අල කෑමෙන් සියදිවි හානි කරගත් අය පිළිබඳව. මෙම ශාකය ස්පර්ශයෙන් කිසිදු හානියක් සිදු නොවේ.එහෙත් උග්‍ර විස සහිත නියඟලා අලය ආමාශගත වීම තුළින් මරණය සිදුවිය හැකිය. වැඩිහිටි අයකුට මරණය ගෙන දෙන්නට මිලිග්‍රෑම් 6 - 20 අතර ප්‍රමාණයක් ශරීරගතවීම ප්‍රමාණවත් වන අතර, කුඩා දරුවකුට නම් මිලිග්‍රෑම් 0.5 - 0.8 වැනි ඉතා සුළු ප්‍රමාණයක් සෑහේ.සිය දිවි නසා ගැනීම පිළිබඳව කනේරු මුල් තැනක් ගන්නා අතර නියඟලා වලට හිමි වන්නේ දෙවන තැනයි. සමහර අවස්ථාවල නියඟලා අල නොදැනුවත්කමින් ආහාරයට ගත්් බව වාර්තා වුවද, වාර්තමානයේදී එවැනි අනතුරු පිළිබඳව වාර්තා වන්නේ නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom