නියමුවා උඩුගුවනේ දී මියයයි

ivk

Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    නියමුවා උඩුගුවනේ දී මියයයි

    ඇමෙරිකා ගුවන් සේවයට අයත් යානයක් සඳුදා රාත්‍රී ෆීනික්ස් ගුවන්තොටුපොළේ සිට බොස්ටන් ගුවන්තොටුපොළට පියාසර කරමින් සිටිය දී යානයේ ප්‍රධාන නියමුවා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    යානයේ ප්‍රධාන නියමුවා හදිසියේම අප්‍රාණික වීමත් සමග ඔහු පරීක්ෂා කළ සහායක නියමුවා තම ප්‍රධානියා මියයන්නට හෝ සිහි මුර්ජා තත්ත්වයට පත්වන්නට ඇතැයි අනුමාන කරමින් හැකි ඉක්මණින් යානයේ සම්පූර්ණ පාලනය සියතට ගෙන ඇත. ඉන් අනතුරුව යානය ආරක්ෂිතව නිව්යෝර්ක් ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට ඔහු කටයුතු කළේය.
    මේ යානයේ මගීන් 147 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනකු ගමන්කරමින් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    හෆ්ෆා...පව්..:sorry:...හැබයි....මිනිහට හාර්ට් මොකක් හරි එන්නඩ් ඇති..:confused:.......කො පයිලට් තමයි නේ ෆ්ලයිට් එක කොන්ට්‍රෝල් කරලා තියෙන්නේ...

    මොකක්ද බන් ෆ්ලයිට් එයාර්බස් හරි මොකක් හරි එකක්ද..ඇමරිකන් නම් ඉතින් බොයින් වෙන්න ඇති.....‍එයාර්බස් වල නම් දැන් ගොඩක් එන වර්ශන්ස් ඔක්කෝම කම්පුරටර් කොන්ට්‍රොල් සිස්ට්ම්ස් තියනවා.....‍ගොඩක් වෙලාවට පයිලට්ලා ටෙක් ඔෆ් කරයින් පස්සේ,සයිඩ් ස්ටික් එක අතහැරලා සම්පුර්ණයෙන්ම ‍ඔටොපයිල්ට් දාන්න පුළුවන්.මම අහලා තියනවා ඔටෝ ‍පයිලට් මොඩ් එකේ ලැන්ඩ් කරපු කතාත්..ඇත්තද ද්නනෙ නැහැ..ඔය එළකිරියේ පයිලට්ලා ඉන්නවා නම් කියලා දියන්.