අම්මේ.... මුදලාලි මහත්තයා හම්බ වුනා!!!!!!අහ් උඹත් දැම්මද..තව කීදෙනෙක් දායිද දන්නෑ..සෝමාලියාවට පාන් වගේ..
මූට දානයක් දුන්නානම් හරිනේ කඩෙන් බඩු ටික ගන්න පාරිභෝගිකයන්ට විතරක් කියලා, එහෙනම් අනිත් උන් එන්නේම නැහැනේ![]()

Very true machan.You cannot develop a country with these jokers. Sadly the only way is to see the death of this generation and build this country after the old generation is gone or has no influence on society