@jcj උඹලටත් මෙහෙම ෆෑන්ස් ලා ඉන්නවද බන් 😂😂
NATHA SRI JAYASEKARA Well-known member Nov 30, 2020 1,111 2,206 113 Dec 17, 2020 #1 @jcj උඹලටත් මෙහෙම ෆෑන්ස් ලා ඉන්නවද බන් Reactions: Walter Hartwell White, 2osama, Anatha sinhalu and 8 others
dxx Well-known member Dec 26, 2011 18,496 22,152 113 Dec 17, 2020 #2 ගිනස් වර්ල්ඩ් රෙකෝර්ඩ් ඵකක් ඒකනම්.. Reactions: Walter Hartwell White, Anatha sinhalu and NATHA SRI JAYASEKARA
NATHA SRI JAYASEKARA Well-known member Nov 30, 2020 1,111 2,206 113 Dec 17, 2020 #3 dxx said: ගිනස් වර්ල්ඩ් රෙකෝර්ඩ් ඵකක් ඒකනම්.. Click to expand... තව තියනවා අටැච් කරන්න පුළුවන් 10යි මම බැලුව එක පාරම මම ෆෙමස් වෙලාද කියල Reactions: Walter Hartwell White, shenat, Robinhood wage ekek and 1 other person
dxx said: ගිනස් වර්ල්ඩ් රෙකෝර්ඩ් ඵකක් ඒකනම්.. Click to expand... තව තියනවා අටැච් කරන්න පුළුවන් 10යි මම බැලුව එක පාරම මම ෆෙමස් වෙලාද කියල
chatura_CN Well-known member Jun 2, 2016 6,462 1 8,634 113 kandy Dec 17, 2020 #4 එක එකාට එක එක ආතල් තියනවා. උගෙ ආතල් එක ඒක Last edited: Dec 17, 2020 Reactions: Walter Hartwell White, Robinhood wage ekek, shenat and 1 other person
aggregate Well-known member Jun 8, 2011 10,707 11,094 113 Dec 17, 2020 #5 උඹට iPhone එකක් තියෙනව කියල නෙහ් පෙන්නන්න ඕන උනේ? Reactions: Walter Hartwell White, pathaleiretta and NATHA SRI JAYASEKARA
NATHA SRI JAYASEKARA Well-known member Nov 30, 2020 1,111 2,206 113 Dec 17, 2020 #6 aggregate said: උඹට iPhone එකක් තියෙනව කියල නෙහ් පෙන්නන්න ඕන උනේ? Click to expand... iPhone නම් මොනවද බන්. මේ වගේ ෆෑන්ස්ල තමයි ලේසියෙන් නැත්තේ Reactions: Anatha sinhalu, jcj and nicjosh83
aggregate said: උඹට iPhone එකක් තියෙනව කියල නෙහ් පෙන්නන්න ඕන උනේ? Click to expand... iPhone නම් මොනවද බන්. මේ වගේ ෆෑන්ස්ල තමයි ලේසියෙන් නැත්තේ
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,349 113 Kaduwela Jan 17, 2021 #7 මැදමුලනේ ගූ අහුලන් කන වහල් පණුවා බම්ප්. ඉජු ඉජු මේකටත් වරෙන් @jcj Reactions: Anatha sinhalu
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Jan 17, 2021 #8 ෆේක් එකෙන් ඩිස්ලයික් එකයි පොරටෝක්ස් දෙන එකෙන් වාව් එකයි. මම නම් රැවටුනා ඒකට @nicjosh83 Reactions: NATHA SRI JAYASEKARA
2osama Well-known member Oct 25, 2010 81,528 72,737 113 මාලඹේ Jan 17, 2021 #9 අනුර කුමාර දිසානායක ට කිව්වේ නැද්ද එළකිරි එකේ ඉන්න බැහැ Dislike දෙනවා කියලා
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Jan 17, 2021 #10 දැන් මාස දෙක තුනකට කලින් වගේ මගේ හැම පොස්ට් එකටමත් ඔය වගේ ඩිස්ලයික් දදා ගිය එකෙක් හිටිය..මට මතකත් නැහැ ඇයි ඌ එහෙම කරේ කියල..මන් දන්නෙත් නැහැ... Reactions: NATHA SRI JAYASEKARA
දැන් මාස දෙක තුනකට කලින් වගේ මගේ හැම පොස්ට් එකටමත් ඔය වගේ ඩිස්ලයික් දදා ගිය එකෙක් හිටිය..මට මතකත් නැහැ ඇයි ඌ එහෙම කරේ කියල..මන් දන්නෙත් නැහැ...
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Jan 17, 2021 #11 පිස්සො බන්. ඩිස්ලයික් විතරක් නෙමේ සමහර එවුන් ලයික් දදා යන්නෙ ඇයි? ඇත්තටම අහන්නෙ Reactions: NATHA SRI JAYASEKARA