Plane එකක් මුහුදට බාලා (clickbait)

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මගේ බෑණා (5 වසරේ) මෙහේ එක්ක ආවා.
    පොරගෙ laptop එක මෙහේ තියෙන්නේ ශිෂ්‍යත්වෙ ඉවර වෙනකං.

    නිවාඩු නිසා Flight Simulator දාලා දුන්නා..

    Plane එක මුහුදට බාලා

    8371.jpg

    මිනිහා මාම ට තමයි පොඩි කාලේ ඉඳන්ම වැඩියෙන් ම ආදරේ..

    මගෙන් BMW M series එකක් ඉල්ලලා තියෙන්නේ.. මම ඒක අනිවාර්යෙන් කරනවා 🤩

    උඹලටත් ඉන්නවද උඹලා ආදරේ බෑණා ල ලේලි ල?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,749
    1
    6,621
    113
    තමන්ගේම කියලා බබෙක් ගෙන්න idea එකක් නැද්ද 👀
     
    • Like
    Reactions: Ldy

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,866
    13,243
    113
    35
    Spain
    මටත් ඉන්නවා පොඩි බෑනෙක් සහ ලේලියක්. උන් මට පුංචි කාලේ කිව්වේ මාම්මේ කියල. :love:
     
    • Love
    Reactions: Ldy

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Lapeke
    මගේ බෑණා (5 වසරේ) මෙහේ එක්ක ආවා.
    පොරගෙ laptop එක මෙහේ තියෙන්නේ ශිෂ්‍යත්වෙ ඉවර වෙනකං.

    නිවාඩු නිසා Flight Simulator දාලා දුන්නා..

    Plane එක මුහුදට බාලා

    View attachment 264754

    මිනිහා මාම ට තමයි පොඩි කාලේ ඉඳන්ම වැඩියෙන් ම ආදරේ..

    මගෙන් BMW M series එකක් ඉල්ලලා තියෙන්නේ.. මම ඒක අනිවාර්යෙන් කරනවා 🤩

    උඹලටත් ඉන්නවද උඹලා ආදරේ බෑණා ල ලේලි

    Lap eke model eka mokakda machan?
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    mmmm.... mama radical godak...
    sahenna wenas wagema buddhimath..

    HP Victus eka.. Ryzen 5 and RTX 4050.. 8GB ram awe.. extra 8 gahuwa.. nathnam amarui
    ------ Post added on Apr 11, 2026 at 1:33 PM
    Kohenda gaththe machan?
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    2kak gatta.

    meka gatte Bandaragama podi shop ekakin.. gadget wage namak tiyena.. aduwata set una without box

    wife ge eka gatte bigdeals.lk eken

    same laptop same specs
    Math me awrudde athulatha aluth lap ekak ganna inne machan ekai ahuwe. Nanotek eke thiyenne 3050 witharai stock.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    Math me awrudde athulatha aluth lap ekak ganna inne machan ekai ahuwe. Nanotek eke thiyenne 3050 witharai stock.
    gaming laptop ekak da?

    man hithanne gaming walata nam desktop ekak build karana eka thamay hodama

    me entry level ewa heat wenawa anm manam, lokuwata reliable nane
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    gaming laptop ekak da?

    man hithanne gaming walata nam desktop ekak build karana eka thamay hodama

    me entry level ewa heat wenawa anm manam, lokuwata reliable nane
    Ram vga price ekka pc build ekakata loku ganak yayi, ehema nam ita wada laba wei ps 5 ekak ganna eka.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මගේ බෑණා (5 වසරේ) මෙහේ එක්ක ආවා.
    පොරගෙ laptop එක මෙහේ තියෙන්නේ ශිෂ්‍යත්වෙ ඉවර වෙනකං.

    නිවාඩු නිසා Flight Simulator දාලා දුන්නා..

    Plane එක මුහුදට බාලා

    View attachment 264754

    මිනිහා මාම ට තමයි පොඩි කාලේ ඉඳන්ම වැඩියෙන් ම ආදරේ..

    මගෙන් BMW M series එකක් ඉල්ලලා තියෙන්නේ.. මම ඒක අනිවාර්යෙන් කරනවා 🤩

    උඹලටත් ඉන්නවද උඹලා ආදරේ බෑණා ල ලේලි ල?
    මාමේ අපිටත් අවුරුද්දට මොනවා හරි අරං දෙන්න.:love2:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    Ram vga price ekka pc build ekakata loku ganak yayi, ehema nam ita wada laba wei ps 5 ekak ganna eka.
    ee option dekama hodai gaming lap ekakata wada!

    මාමේ අපිටත් අවුරුද්දට මොනවා හරි අරං දෙන්න.:love2:

    මාම ට වැලේ වැල් නැතුව පුතේ ඉන්නේ
    ------ Post added on Apr 11, 2026 at 3:22 PM
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    ඔහොම ඉස්සෙල්ලා ගේම් දාල දීලා පස්සෙ වැල පෙන්නල ගල් කපනවා නේද?