නියම ඌරා කව්ද ?

dhewruwan

Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක් ඊරියකසේ කුස පිළිසිඳගත් කල්හි නොබෝකලනින් වැදුහ. දෙවැනිව කුඩා ඌරුපැටියෙකුත් වැදූහ. ඌරු පැටියන් දෙන්නා තුරුල්ලේ ලාගණ ඊරිය වැදොත්තැනට මෑල්ලක් තමාගේ කපුසේනට ගොසින් කපුකඩාගෙණ එනතැනැත්තී ඊරිය වැදොත්තෙනට ආවා, ඊරිය තමා මරති යන භයින් පැටියන් දෙන්නා වැදොත්තදි පළාගියහ. මැලි ඌරුපැටියන් දෙන්නාගෙණ මහපැටියාට මහා ඩිලයෝය කුඩා පැටියාට කුඩාතුඩිලයෝයයි නම් තිබා ඌරු පැටියන් දෙන්නා පුත්‍ර ප්‍රේමයෙන් වඩන්නේය.:eek::eek::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: gayanela

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ආ පොන්ටිය අදද ආවේ.... බෝධිසත්වයෝ තව ගොඩාක් සත්තු විදිහට ඉපදිලා තියෙන්වා. අනාතය අදද ඕක දෑන ගත්තේ.....:lol::lol:

    දෑන් මේකද තෝ ඊයේ අපිට වහ කන්න වෙනවා කිව්ව කතාව......:eek::eek:
    මම නම් මීට වඩාදෙයක් බලාපොරුත්තු උනා.:no::no:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    37080_178584128949923_407304855_n.jpg
     

    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    ආ පොන්ටිය අදද ආවේ.... බෝධිසත්වයෝ තව ගොඩාක් සත්තු විදිහට ඉපදිලා තියෙන්වා. අනාතය අදද ඕක දෑන ගත්තේ.....:lol::lol:

    දෑන් මේකද තෝ ඊයේ අපිට වහ කන්න වෙනවා කිව්ව කතාව......:eek::eek:
    මම නම් මීට වඩාදෙයක් බලාපොරුත්තු උනා.:no::no:
    eka tama damme na poddak hitu
     

    33000W

    Member
    නියම ඌර තොගෙ තාත්ත.තෝ වගේ අවලම් කාලකන්නියෙක් හැදුවට.ඕව තොගෙ වැරදි නෙමෙයි තොගෙ මහ උන්ගෙ වැරදි.තෝ වගේ උන්ව හරියට හැදුවෙ නැති නිසා තමයි ඔය වගේ කාලකන්නි වෙලා තියෙන්නෙ.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    eka tama damme na poddak hitu

    දාපන් දාපන් අපිට දවස් ගනන් බලන් ඉන්න බෑ තෝ වගේ මී හරක් ගේ ජෝක් එනකන්.

    උබට හෑබෑයි බයිබලෙන් සුරන්ගනා කතාවක් හොයාගන්නව තරම් ලේසී වෙන එකක් නම් නෑ. :lol::lol: