නියම ගොවියො ගේමට බැහැල

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    තනිකරම කාබනික පොහොර වලිනුයි රසායනික වල් නාශක හා කෘමි නාශක නැතුවයි වගා කරන රටවල් ලෝකෙ තියෙනවද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,055
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොච්චර දෙයක්ද යකෝ, කන්ඩ කියන්නෙ ඒවනෙ, උබ හිතුවද එක පනුවෙක්වත් නොකන ඒව අපිට කන්ඩ හොදයි කියල.. උබලගෙ ඔය ගූ දේශපාලනේ නතර කරපල්ල ,වසවිස කාල ලෙඩවෙන්නෙ බයියො විතරක් එහෙම නෙමේ..
    පණුවො ගහපුව ගුණයි කියල ගිලපල්ල
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    702
    2,042
    93
    33
    අමාරුයි තමයි. ඒත් ඉතින් ඒ කැල්ල කපලා හරි කන්න පුළුවන්. වකුගඩු කෙල උනාම තියෙන ආතල් එක බලන්න නම් පොළොන්නරුවේ ගියොත් තේරෙයි පනුවෝ ද නැත්නම් වකුගදුද කියල.
    ලංකාවෙම මිනිස්සු රසායනික පෝරයි, කෘමිනාශකයි පාවිච්චි කරද්දි ප්‍රදේශ කීපයක විතරක් වකුගඩු රෝගය තිබීම ගැන පැහැදිලි කරන්නෙ කොහොමද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    Domainnasa

    Junior member
    Joined Nov 30, 2009

    Last seen Today at 4:52 PM


    2010 naki mainage election ekata open karapu account apahu active wenanawa , thawama junior member
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලොකු පොඩි ගොවිතැන් කරන ගොඩක් මිනිස්සු ලගින්ම අශ්‍රය කරලා තියෙනවා, පෝර කඩ තියෙන අය දෙතුන්දෙනෙක්ම ලගින්ම අශ්‍රය කරනවා,
    එතනින් මට ලැනුන අද්දැකීම නම්,....
    රසායනික පොහොර ගහන්න පටන් ගන්නෙ ඇටේ පැල කරන්නත් කලින්,
    PH අගය හදලා, පොලොවෙ තියෙන ඇට වලට හානි කරන පනුවො, ක්ශුද්‍ර ජිවින් , විනාශ කරලා පටන් ගන්නෙ,

    එතනින් එහාට ඇටේ පැලවෙන්න, පලවෙනි කොල ටික කුනු වෙන්නෙ නැති වෙන්න මල් එන්න කොල එන්න, ගෙඩි එන්න, ගෙඩි ලොකු වෙන්න, ලොකු ගෙඩි පනුවො කන්නෙ නැති වෙන්න ගහන්නෙ නැති පුකක් නැ,.

    ඉස්සර තිබ්බ එලවලු වගේ නෙමෙයි, දැන් ඇට වර්ග ඔක්කොම එන්නෙ තායිලන්ඩ්, පකිස්තාන්, ඉන්දියා වලින්, ඒ ඇට එනවා එක්කම සතියෙන් ගහන්න ඕන බෙහෙත් ලිස්ට් එකක් තියෙනවා, ඒවා ගැහුවෙ නැත්නම් සොරි,

    කෘමි නාශක ගැහුවෙ නැතත්, ගෙඩි කුනු වෙන්නෙ, හැලෙන්නෙ නැති වෙන්න, කොල ලස්සනට එන්න බෙහෙත් ගහන්නම ඕන, ඒවා ටනල් අස්සෙ හැදුවත් ගහන්න ඕන,

    එහෙම නැත්නම් සාම්ප්‍රදායික බීජ වර්ග අරගෙන, කාබනික ගොවිතැන කරන්න ඕන ඉස්සර වගෙ, ඒත් එහෙම හිට වන ගස් වල, දැන් එවගෙ වගෙ පල දාව ,නැ, අක්කරෙකින් දැන් ගන්න පලදාව වගෙ 20% ක් වත් නැ,
    ඉස්සර එවගෙ දැන් තරම් ඉක්මනින් ගෙඩි හැදෙන්නෙ නැ, දැන් ඒවා බොයිලර් වගෙ, ක්ශනිකව ගෙඩි එනවා,

    ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙමෙයි, අද ඉන්න ගොවියොන්ට කිසිම දැනුමක් දෙන්නෙ නැ මේ බෙහෙත් වර්ග ගැන,

    ගොවියො ඔහේ ගහනවා.

    ගොවියො මොකක් හරි උනාම ගිහින් අහන්නෙ පොර කඩෙන්, කඩෙන් ඉතින් මොකක් හරි දෙනවා මේක ගහන්න් කියලා, ඉතින් ගොවිය ඔහේ ගහනවා, උදේ 4 ට නැගිටලා දවසම බෙහෙත් ගගගා ඉන්නවා.

    ඒ ඇරෙන්න හරි ක්‍රම වේදයක් ඇති කරා නම් ඔවා හරියට පාවිච්චි කරන්න, ගහට අවශ්ය තරම් විතරක් ගහන්න, වතුරත් එක්ක හෝදන් යන්න බෙහෙත් ඉතුරු වෙන්නෙත් නැ,

    ගොවියගෙ සල්ලි හෝදන් යන්නෙත් නැ, එලවලු මිල මීට වඩා ගොඩක් අඩුවෙයි එහෙනම්,.

    ඒත් මොනා කරනන්ද ඔරකල් ඩේටාබේස් එකේ ඔවා නැනෙ, ඒවගෙ තියෙන්නෙ 8 පාස් නැති පාර්ලිමේන්තු මන්ත්‍රි ලා කියන දේවල්,
    SQL Injection පාරක් දීලා හරි oracle database එක update කරනන් ඕන,
    Brother me gana oyata tawa wistara denna puluwan kamak thiyanawada?…. Mamath bohoma asayi karunu keepayak gana wistara danaganna